අනුර කුමාර කියන්නේ, රටේ කර්මාන්තශාලා ඇති කරන්න ඕන, මිනිස්සුන්ට රස්සා දෙන්න ඕන, රට සංවර්දනය කරන්න ඕනේ කියල. ඒ කතාවේ වරදක් නැහැ. එත් ඕව කරන්නේ කොහොමද, ප්‍රාග්දනය ඇතිකරන්නේ කොහොමද කියන එකට, එයාට තේරෙන්නේ නැහැ. ප්‍රාග්දනය උත්පාදනය කරගෙන වියාපර දියුණු වෙන ක්‍රමවේදය ප්‍රයෝගිකව දන්නේ රනිල්. ඕකයි අනුරගෙයි රනිල්ගෙයි වෙනස.