ලඟදි දානෙ දීපු එවුන් ඉන්නවද?

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    Api danayak deela , apu un tika maragannwa Ata pirikara walata
    uu yana wahenata danna lu , oka me pansalata ewannalu wikara kotiyai

    man ona kamin maru karala eka wahaneka dala yawwa

    kohoma hari eka pansalaka ponnnayo 5k awa, unge ekta atapirikara ekakawat nati wenna yawwa pakkunta :lol:
     

    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    Hamuduruwanta aaraadana kara 7namak ekka wadama krnna kiyla. Passe hamuduruwo kiwa pansal walata gihin aradana karanna wahanekata salli ona eeka passe denna kiyla
    Dane dwase dawal api waahana yawwa pansal walata, enna parakku nisa driverta call kara. U kiynwa lokuhamuduruwo dan call ekak dila thiyenne me hamuduruwaru thaama lasthi wenwa kiyla
    Passe loku hamuduruwo daane iwarawela yaddi pansal walata aaraadana karanna giyapu wiydma kiyla rupiyal thundahakda koheda illagatta
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    සල්ලි දෙන්නේ පන්සලේ ලයිට් / වතුර බිලේ වියදමට නේද , පොඩි හාමලට දෙන්නේ ඉගෙනගන්න යන වියදමට.
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • නමට බවුද්ද එකෙක් උනත් ඕව වෙන්නෙ කොහොමද කියල දන්නව. උඹ මේ කොහෙද යන කල්ලතෝනියෙක් හෝ ආගම්වාදය අවුස්සලා පාණ්ඩුවේ ජඩ වැඩ අමතක කරන්න යන සල්ලිවලට කක්කි කන පොන්නයෙක්.
     
    • Dislike
    Reactions: C_S_M

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    මේ කාලේ ලොකු පිනක් සෙට් වෙන්නේ නැහැ හාමුදුරුවොන්ට දුන්නා කියලා. හිගන්නෙක්ට, සතෙක්ට දුන්නත් එච්චරයි. සතපනහේ කෑලි ටිකක් එකතු වෙන්නේ. ඒ පිං ටික කෙල්ලෙක්ගේ කකුලක් දැකලා Lust Greif Apathy Anger Pride ඇවිස්සුනාම හිඳිලා යනවා ශනිකයෙන්.

    උදා හිඟන්නෙක්ට උඹ රුපියල් 100ක් දෙනවා කියලා හිතමු.

    උබට ලැබුනු පින් බලය = 5 යි කියලා හිතමු. (දෙන්න ඕනේ හැබැයි පිරිසිදු සිතින්, Lust Greif Apathy Anger Pride තුලින් දුන්නොත් පිං බලය - [ඍණ අගයක්])

    හැබැයි හිඟන්නා හිතුවොත් රුපියල් 100න් මොනවා කරන්නද නොදකින් කියලා.

    උඹට ඍණ පිං එකතු වෙනවා, එහා සමානව ඌටත් ඍණ පිං එකතු වෙනවා. ඊට පස්සේ ඌ ඕක ආයේ මතක් කරන කරන සැරයක් ගානේ ඍණ පිං ආරෝපණය වෙනවා. ඒකනේ කියන්නේ කරපු පිං නිතර නිතර මතක් කරන්න කියලා පොතක ලියලා තියාගෙන හරි.

    ලේසිම ක්‍රමය තමයි යෝනිසෝ මනසිකාරයෙන් ලෝකය දිහා බලන එක. සල්ලි ඕනේ නැහැ පිං බල්ක් එකතු කර ගන්න පුළුවන්.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    අපේ පන්සලේ නම්.හාමුදුරුවෝ සල්ලි ගන්නෙ නෑ. අල්ලනෙවත් නෑ.

    දානෙ කොහෙන් හරි ශේප් කරගෙන. එදා දවසෙ දානෙ තියෙන අයට කියනවා සණස බැංකුවේ පොතට ය වියදම දාන්න කියලා . 😎
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    සල්ලි හරි දානේ හරි දුන්න නම් දුන්නා එච්චරයි, දෙන්න බැරිනම් නිකන් හිටපන්, යකෝ දන් දෙනවා කියන එකේ තෙරුමවත් දන්නෙ නැතිව තැන තැන අපහාස කරලා තෝ දෙන දෙයින් ඇති වැඩේ මොකක්ද......... දැන් පිරිහෙන කාලේ හොද හාමුදුරුවො කෙනෙක් හොයාගන්නත් අමාරුයි හොද ගිහියොත් හොයාගන්න අමාරුයි........... ඕන එකෙක් ඕන පු.... කර ගත්තදෙන් කියලා පොත් පත් , දේශනා ඕන තරම් තියෙනවා හොද ඒවා ඒවා කියවලා අහලා තමුන්ගෙ ජිවිතේ හදාගෙන ආතල් එකේ ඉන්න තියෙන්නෙ......
     
    • Like
    Reactions: Bekam and nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    පුලුවන් තරම් පින් කරගනිල්ලා. සිත රැක ගනිල්ලා. නැත්තං මැරිලා ගිිහිං කෙල්ලෙක් වෙලා ඉපදිලා හොර ගණයෙක්ගේ ලොලි පොප් කකා ඉද්දී පොන්න දායකයින්ගෙන් ගුටි කන්න වෙයි.
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    උඹල දානෙ දෙනකොට සාධුලට සොරි හාමුදුරුවන්ට සල්ලිත් දුන්නද? ගමේ පන්සලේ හාමුදුරුවො කිව්ව ලියුම් කවරෙක දාල සල්ලිත් දෙන්න කියල. 😂😂 මම දහම් පාසල් ගිහිල්ල නෑ හැබැයි O/L Buddhism A තියෙනව. බුද්ධාගම ගැන මම වැඩිය දන්නෙ නෑ. දැන ගන්න ඕනෙත් නෑ. මම කාටවත් ගිනිගෙඩි දීල නෑ. මම මගේ පාඩුවෙ ජීවත් වෙන කෙනෙක්. මුදල් ගන්න එපා කියල බුදුහාමුදුරුවො කියල තියෙනව නේද? සල්ලි නොදී දානෙ දෙන්න බැරිද? සල්ලි දුන්නම වැඩි අමුතු පිනක් එනවද? ගෙදර අනිත් අයගෙ විශ්වාස බිඳින්න අකමැති නිසා අකමැත්තෙන් වුනත් දානෙ දෙන්න වෙනව මම දැන් නිරා පැත්තට ඉන්ටරෙස්ට් උනත්. බොජු බල සේනා නිසා පටන්ගත්ත අපැහැදීම තාම එහෙමමයි. වෙන මුකුත් නිසා නෙමෙයි දැන් ඉන්න ගනීන්නාන්සෙලාගෙ වැඩ කිඩ නිසා 🥲
    මචන් උබ නිරගමික වෙයන්. එකේ කිසි ප්‍රශ්නයක් නැ.
    හැබැයි එක එක ගොබ්බ මිනිස්සු කරන වැඩ නිසා බව්ද්ද දර්ශනේ තියෙන වටිනාකම නැති කරගන්න එපා.
    මත දැනට අවරුදු 5ක වගේ ඉදන් පන්සලක් පැත්තක ගිහින් නැ. හදිස්සි වැඩකට ඇරෙන්න.
    උබට A එකක් දතින්නේ Z එකක්ද තියෙන්නේ කියන එක සිමා වෙන්නේ කොළ කැල්ලකට විතරයි.
    උබ දන්නා දේවල් ටික ඇයි එහෙම දේවල් තියෙන්නේ වෙන්නේ වගේ ඒවා තාර්කිකව තේරුම් අරගන්නවා නම් හොදටම ඇති.
     
    • Like
    Reactions: C_S_M