ලඟදි බලපු සුපිරි නාට්‍යක් ( අමුතු රසිකයා )

rock pora

Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    dan davas 3kata kalin daval gihin ivra una
    ow mn e yaddi thama eka davasak kanavata vage baluve, ita kalin yaddi baluva ekak, ethakota ehematama set une na

    කෙලින්ම මුල්ම episode එකයි අන්තිම episode එකයි බැලුවා. දැන් ඉතින් කතාව දන්නවා.. බලල වැඩක් නැ
    harakekne ithin, anthima episode eka vadak na bn, :D

    Kella nam supiri aa 😎🤤
    siravata :D


    Lassana kathawak.....(y)(y)
    balala thiyenawa.superb story:cool:

    ekenma :)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    skip කර කර බැලුවා දැන් බලන්නේ 55 :lol:

    1607172420228.png
     
    • Haha
    Reactions: asylum

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    kathava set venne nadda? :D
    කතාව හොදයි බං.. අද office ඉන්නේ. ලොකු වැඩකුත් නැහැ. උදේ ඉදන් බල බල ඉන්නවා . දැන් බලන්නේ 70 :rolleyes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අඩෝ සිරාවටම සිරා කතාවක්
    දෙබස් උනත් හොදයි යකෝ
    නිලියට රගපාන්න බැ කියන්නේ බන් ඉතින් ඒ ඒකිගේ චරිතේ අහිංසක කෙල්ලෙක්
    කොල්ලගේ ආදරේ ඉස්සරහ එකී බටර් වගේ උණු වෙනවා යකෝ ඒ සිඉන්ස් ටික නම් පට්ට රොමැන්ටික්
    සුරාජ් මාපා ගේ රගපැමත් මරු
    ඕක ස්කිප් කර කර බලල තේරුමක් නැ මුළු කතාවම බලන්න ඕනේ
    ගමේ මිනිසුන්ගේ හැටි ගමේ චන්ඩි ඉන්න විදිහ සල්ලි කාරයෝ හිතන විදිහ
    සල්ලි තිබ්බත් කෙල්ලෙක් හිතන විදිහ ..කෙල්ලෙක්ව අල්ලන්න කොල්ලෙක් කරන්න ඕනේ දේවල්
    පට්ටම පට්ට
    හැමදාම 1 ඉදල 3 වෙනකන් ගියා සතියේ දවස් වල රුපවාහිනියේ
     
    • Like
    Reactions: libero and Voltage

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කතාව හොදයි බං.. අද office ඉන්නේ. ලොකු වැඩකුත් නැහැ. උදේ ඉදන් බල බල ඉන්නවා . දැන් බලන්නේ 70 :rolleyes:
    math oka eka husmata baluva, ivara unama awl ithin :D

    Thanks.... (y) (y)
    ela machan

    කූඹියෝ >සහෝදරයා < තණමල්විල කොල්ලෙක් < සත්‍යා
    uba mekath balahan :P

    අඩෝ සිරාවටම සිරා කතාවක්
    දෙබස් උනත් හොදයි යකෝ
    නිලියට රගපාන්න බැ කියන්නේ බන් ඉතින් ඒ ඒකිගේ චරිතේ අහිංසක කෙල්ලෙක්
    කොල්ලගේ ආදරේ ඉස්සරහ එකී බටර් වගේ උණු වෙනවා යකෝ ඒ සිඉන්ස් ටික නම් පට්ට රොමැන්ටික්
    සුරාජ් මාපා ගේ රගපැමත් මරු
    ඕක ස්කිප් කර කර බලල තේරුමක් නැ මුළු කතාවම බලන්න ඕනේ
    ගමේ මිනිසුන්ගේ හැටි ගමේ චන්ඩි ඉන්න විදිහ සල්ලි කාරයෝ හිතන විදිහ
    සල්ලි තිබ්බත් කෙල්ලෙක් හිතන විදිහ ..කෙල්ලෙක්ව අල්ලන්න කොල්ලෙක් කරන්න ඕනේ දේවල්
    පට්ටම පට්ට
    හැමදාම 1 ඉදල 3 වෙනකන් ගියා සතියේ දවස් වල රුපවාහිනියේ
    මේකේ පිටපත සමහර තැන වල අවුල්. රන්ගපමෙන් සුපිරි ගේමක් අදිනවා. අධ්‍යක්ෂකගේ අතේ තම ගේම තියෙන්නේ.
    නිළියගේ පලවෙනි එක මේක.
    සුරාජ් මාපගේ රඟපෑම සිරා තමා. මට මේක ගොඩක්ම අල්ලලා ගියේ ලොරි driver ගේ ජිවන රටාව නිසා බන්.එක කතාවේ තරම්ම සුන්දර නැතුව ඇති ඇත්ත ජීවිතේදී එත් කතාවේදී මාරම සැහැල්ලු ජිවිතයක් ගෙවන්නේ. අපි ගෙවන පට්ට ආතති රැකියා වල ඉඳලා මේවා දකිද්දී මාරම විදියට ඔලුව වෙනස් වෙනවා. මන් පවුද්ගලිකව පට්ටම කැමති ශ්‍රියන්ත මෙන්ඩිස්ට. එත් මේකෙදි රොෂාන් පිලපිටිය සැහෙන වෙනසක් කරනවා බන්.

    දවල්ට කන්න ගියාම තම ඕක අහම්බෙන් දැකලා සෙට් උනේ, ඊට පස්සේ රෑට රෑට බැලුව ටික ටික, අන්තිමට ඇබ්බැහි උනා ඊට පස්සේ එක හුස්මට බලල දැම්ම.ඉවර උනාට පස්සේ අවුල් ඉතින්
     
    • Like
    Reactions: Voltage and libero

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,273
    113
    34
    Kalutara
    අවුරුද්දකට වැඩියි ඕක ටීවී එකේ ගිහින්. ඒ කාලෙම බැලුව, ආයේ දෙවෙනි පාරට මේ ලඟදි හවස 3ට ගියා.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    supiri karthawa mcn
    ekenma machan :)

    අවුරුද්දකට වැඩියි ඕක ටීවී එකේ ගිහින්. ඒ කාලෙම බැලුව, ආයේ දෙවෙනි පාරට මේ ලඟදි හවස 3ට ගියා.
    hmm ow me langadi yaddi thama matath set une. meke dekak gahana ekak na neda bn
     
    • Sad
    Reactions: Heshan Daminda

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    උබ ඕක යව යවානේ බන් බලන්නේ. යකෝ රැ නිදිමරාගෙන මේකේ thread දැම්මේ උබලට ඔහොම දාලා බලන්න නෙමෙයි :P
    dan balala iwarai.. monawa unath hoda drama eka.. matath duka hithuna :(