ow mn e yaddi thama eka davasak kanavata vage baluve, ita kalin yaddi baluva ekak, ethakota ehematama set une nadan davas 3kata kalin daval gihin ivra una
harakekne ithin, anthima episode eka vadak na bn,කෙලින්ම මුල්ම episode එකයි අන්තිම episode එකයි බැලුවා. දැන් ඉතින් කතාව දන්නවා.. බලල වැඩක් නැ

siravataKella nam supiri aa![]()

Lassana kathawak.....![]()
balala thiyenawa.superb story![]()

kathava set venne nadda?

කතාව හොදයි බං.. අද office ඉන්නේ. ලොකු වැඩකුත් නැහැ. උදේ ඉදන් බල බල ඉන්නවා . දැන් බලන්නේ 70kathava set venne nadda?![]()

math oka eka husmata baluva, ivara unama awl ithinකතාව හොදයි බං.. අද office ඉන්නේ. ලොකු වැඩකුත් නැහැ. උදේ ඉදන් බල බල ඉන්නවා . දැන් බලන්නේ 70![]()

ela machanThanks....![]()
![]()
uba mekath balahanකූඹියෝ >සහෝදරයා < තණමල්විල කොල්ලෙක් < සත්‍යා

මේකේ පිටපත සමහර තැන වල අවුල්. රන්ගපමෙන් සුපිරි ගේමක් අදිනවා. අධ්‍යක්ෂකගේ අතේ තම ගේම තියෙන්නේ.අඩෝ සිරාවටම සිරා කතාවක්
දෙබස් උනත් හොදයි යකෝ
නිලියට රගපාන්න බැ කියන්නේ බන් ඉතින් ඒ ඒකිගේ චරිතේ අහිංසක කෙල්ලෙක්
කොල්ලගේ ආදරේ ඉස්සරහ එකී බටර් වගේ උණු වෙනවා යකෝ ඒ සිඉන්ස් ටික නම් පට්ට රොමැන්ටික්
සුරාජ් මාපා ගේ රගපැමත් මරු
ඕක ස්කිප් කර කර බලල තේරුමක් නැ මුළු කතාවම බලන්න ඕනේ
ගමේ මිනිසුන්ගේ හැටි ගමේ චන්ඩි ඉන්න විදිහ සල්ලි කාරයෝ හිතන විදිහ
සල්ලි තිබ්බත් කෙල්ලෙක් හිතන විදිහ ..කෙල්ලෙක්ව අල්ලන්න කොල්ලෙක් කරන්න ඕනේ දේවල්
පට්ටම පට්ට
හැමදාම 1 ඉදල 3 වෙනකන් ගියා සතියේ දවස් වල රුපවාහිනියේ
ekenma machansupiri karthawa mcn

hmm ow me langadi yaddi thama matath set une. meke dekak gahana ekak na neda bnඅවුරුද්දකට වැඩියි ඕක ටීවී එකේ ගිහින්. ඒ කාලෙම බැලුව, ආයේ දෙවෙනි පාරට මේ ලඟදි හවස 3ට ගියා.
gahana ekak na banekenma machan
hmm ow me langadi yaddi thama matath set une. meke dekak gahana ekak na neda bn
eka thama, vadiya janapriya une nane oka, rupavahiniye inneth maha gothayo tikak, supiriyata market karanna thibba kathavakne okun ohe yanna dila thibbegahana ekak na ban
උබ ඕක යව යවානේ බන් බලන්නේ. යකෝ රැ නිදිමරාගෙන මේකේ thread දැම්මේ උබලට ඔහොම දාලා බලන්න නෙමෙයි

dan balala iwarai.. monawa unath hoda drama eka.. matath duka hithunaඋබ ඕක යව යවානේ බන් බලන්නේ. යකෝ රැ නිදිමරාගෙන මේකේ thread දැම්මේ උබලට ඔහොම දාලා බලන්න නෙමෙයි![]()

670TFS
කොටස් කියක් තියනවද ?
