කාලෙකට පස්සේ මට වැදුන නාට්‍යක් තමා මේ. මේකේ ඔක්කොම කතා ටික තියෙනවා.මම යටින් දාන්නම් ලින්ක් ටික.
කතාව කෙටියෙන් කියන්නම්, මේක උබලට සෙට් උනේ නැත්නම් මට කරන්න දෙයක් නැ, මට සෙට් උන නිසයි දාන්නේ
මේකේ පිස්සු හැදුන කොල්ලෙක් පිස්සන් කොටුවෙන් පැනලා ගිහින් ලොරි driver කෙනෙක් එක්ක වැඩ කරනවා.ලොරි driver දන්නේ නැ කාලයක් යනකන්ම උට පිස්සු කියලා. ලොරි driver, චිත්‍රපටි බලන්න හෙන කැමති. දවසක් අර කොල්ලත් එක්ක යනවා එකක් බලන්න. එකේ ඉන්න නිලියට කොල්ල රැවටෙනවා උ කලින් ලව් කරපු කෙල්ල කියලා. ඊට පස්සේ දවසක කොල්ලයි driver දෙන්නම යනවා ඒ නිළිය රඟපාන තැනක් බලන්න. ඊට පස්සේ කොල්ලට පිස්සුව තද වෙනවා.
උබලත් බලල කියන්නකෝ මොකෝ තත්වේ කියලා. අනිවා සෙට් වෙනවා. ලොරි driver ට ඉන්නේ රොෂාන් පිලපිටිය , පිස්සු කොල්ලගේ තාත්තට ඉන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස්. තව සුරාජ් මාපත් ඉන්නවා.
මේ ඉන්නේ නිළිය. හිත ගිය වාර අනන්තයි

මෙතන තියෙනවා ඔක්කොම කොටස් ටික. ඔක්කොම කොටස් 99ක් තියෙනවා. මන් කියනවට කොටස් 3ක් බලහල්ල. සෙට් වෙනවා ලොවෙත්
ඇත්තටම මේකේ දෙවෙනි කොටසක් එනවනම් සුපිරි. අධ්‍යක්ෂකතුමා මේකේ ඉන්නවනම් මේ ඔබේ අවධානය පිණිසයි.....

Last edited: