ලඟදි බලපු සුපිරි නාට්‍යක් ( අමුතු රසිකයා )

rock pora

Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කාලෙකට පස්සේ මට වැදුන නාට්‍යක් තමා මේ. මේකේ ඔක්කොම කතා ටික තියෙනවා.මම යටින් දාන්නම් ලින්ක් ටික.

    කතාව කෙටියෙන් කියන්නම්, මේක උබලට සෙට් උනේ නැත්නම් මට කරන්න දෙයක් නැ, මට සෙට් උන නිසයි දාන්නේ :P

    මේකේ පිස්සු හැදුන කොල්ලෙක් පිස්සන් කොටුවෙන් පැනලා ගිහින් ලොරි driver කෙනෙක් එක්ක වැඩ කරනවා.ලොරි driver දන්නේ නැ කාලයක් යනකන්ම උට පිස්සු කියලා. ලොරි driver, චිත්‍රපටි බලන්න හෙන කැමති. දවසක් අර කොල්ලත් එක්ක යනවා එකක් බලන්න. එකේ ඉන්න නිලියට කොල්ල රැවටෙනවා උ කලින් ලව් කරපු කෙල්ල කියලා. ඊට පස්සේ දවසක කොල්ලයි driver දෙන්නම යනවා ඒ නිළිය රඟපාන තැනක් බලන්න. ඊට පස්සේ කොල්ලට පිස්සුව තද වෙනවා.

    උබලත් බලල කියන්නකෝ මොකෝ තත්වේ කියලා. අනිවා සෙට් වෙනවා. ලොරි driver ට ඉන්නේ රොෂාන් පිලපිටිය , පිස්සු කොල්ලගේ තාත්තට ඉන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස්. තව සුරාජ් මාපත් ඉන්නවා.


    e53c2c9f4d6761de9122d72eac64a0cc_M.jpg



    maxresdefault.jpg


    මේ ඉන්නේ නිළිය. හිත ගිය වාර අනන්තයි :D:D:D
    maxresdefault.jpg



    මෙතන තියෙනවා ඔක්කොම කොටස් ටික. ඔක්කොම කොටස් 99ක් තියෙනවා. මන් කියනවට කොටස් 3ක් බලහල්ල. සෙට් වෙනවා ලොවෙත්



    ඇත්තටම මේකේ දෙවෙනි කොටසක් එනවනම් සුපිරි. අධ්‍යක්ෂකතුමා මේකේ ඉන්නවනම් මේ ඔබේ අවධානය පිණිසයි.....
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Down karanna link ekak dahanko
    download karanna ithin software ekak use karanna venava bn IDM vage.
    ehema nathnm me site ekata episode eke url eka dala download karanna puluwan
    https://www.y2mate.com/en5/download-youtube

    ado mata set une ne ban. atharin pathara beluwe rupavahiniye lunch time ekata giya,
    atharin pathara balanna epa bn. First episodes 3k balahan yavanne nathuva, set vei bn

    thanx ban..balamu..epi 79 k neda :O
    99k bn :D

    99k..Mama baluwa hodai.
    :P

    ඔය ගැම්මෙන්ම වීරයා ගෙදර ඇවිත් drama එකත් බලන්න
    mn ekath baluva, eka venama type ekak ithin. ekath patta



    Thanks machan..... (y) (y)
    ela bn

    :P kella nisa ne balanne ? kawuda bn e?
    samahara vita ehemath venna puluwan bn
    ටානියා කියලා නමක් තිබ්බේ. fb එකේ නැ බන් හම්බ උනේ :D
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    අඩෝ සුපිරි බන්, කමෙන්ට් එක දාල එහෙම්ම බැලුවා තිබුන එපිසෝඩ් එක

    ඇඩික්ට් වුනා..:love:
     
    • Like
    Reactions: UKKU PUTHA

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අඩෝ සුපිරි බන්, කමෙන්ට් එක දාල එහෙම්ම බැලුවා තිබුන එපිසෝඩ් එක

    ඇඩික්ට් වුනා..:love:
    mn oka eka husmata baluve, ivara unama vaduna nathi venna :D

    TFS

    කොටස් කියක් තියනවද ?
    99k bn

    ela bn



    ලොරි driver Roshan Pilapitiya neda :D
    අප්පටසිරි ප්‍රමුකතාවේ දුන්නේ නිලියට නිසා නම හැලුන බන් :D
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    මමත් බලන්වා ඕක මේ ලගදි යන්න ගත්තම...නිලියගේ ඇක්ටින් නන් අවුල්..කතාව මරු.. අනිත් අයගේ ඇක්ටින් හොන්දයි
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මමත් බලන්වා ඕක මේ ලගදි යන්න ගත්තම...නිලියගේ ඇක්ටින් නන් අවුල්..කතාව මරු.. අනිත් අයගේ ඇක්ටින් හොන්දයි
    ලඟදි ගිය එකත් ඉවර උන බන්. නිලියටන්ම් රඟපාන්න බැ තමා බන් :D
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    කෙලින්ම මුල්ම episode එකයි අන්තිම episode එකයි බැලුවා. දැන් ඉතින් කතාව දන්නවා.. බලල වැඩක් නැ