ලඟදි Skrill එකෙන් සල්ලි ගත්තු අය

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලඟදි Skrill එකෙන් සල්ලි ගත්තු අය

    ලඟදි Skrill වලින් සල්ලි ගත්තු එවුන් ඉන්නවා නම් කියපන්කො තාමත් අර වැඩිපුර කපාගන්න hidden fee එක කැපෙනවද කියලා? ඒක one time fee එකක් කියලත් සමහරු කියනවා. මොනවා වුනත් Payoneer එකට වඩා ලාබයි බන් Skrill එකෙන් සල්ලි ගන්න එක මේ මගුල් hidden fee එක නැත්නම්... :(:(:(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මොනවා වුනත් Payoneer එකට වඩා ලාබයි බන් Skrill එකෙන් සල්ලි ගන්න එක මේ මගුල් hidden fee එක නැත්නම්... :(:(:(

    බලමු ගණන් හදලම :P

    Hatton National Bank - 04 May 2014
    Exchange Rate = Rs.126.20 per $1
    Bank Fee = Rs.200

    Payoneer වලින්

    100$ ගන්න යද්දී (2$ + 3.15$ යනවා fees:baffled: )

    $94.85ක් අපිට ගන්න පුළුවන්

    ඒ කියන්නේ මුළු ගණන 94.85*126.20= 11970.07 -200 = 11770.07

    Skrill

    100$ ගන්න යද්දී (4$ යනවා fees:baffled: )

    $96ක් අපිට ගන්න පුළුවන්

    hidden fee =15$ කියලා හිතමු :dull:

    ඒ කියන්නේ මුළු ගණන 81*131= 10611-200=10411

    ඒ කියන්නේ Payoneer වලින් ගත්තම 1359.07 ලාබයක් එනවා :rofl::rofl:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බලමු ගණන් හදලම :P

    Payoneer වලින්

    100$ ගන්න යද්දී (2$ + 3.15$ යනවා fees:baffled: )

    $94.85ක් අපිට ගන්න පුළුවන්

    ඒ කියන්නේ මුළු ගණන 94.85*126.20= 11970.07 -200 = 11770.07

    Skrill

    100$ ගන්න යද්දී (4$ යනවා fees:baffled: )

    $96ක් අපිට ගන්න පුළුවන්

    hidden fee =15$ කියලා හිතමු :dull:

    ඒ කියන්නේ මුළු ගණන 81*131= 10611-200=10411

    ඒ කියන්නේ Payoneer වලින් ගත්තම 1359.07 ලාබයක් එනවා :rofl::rofl:

    නෑ බන් මම මේ කතා කරන්නේ hidden fee එක නැත්නම් කියන පදනම මත ඉඳන්. කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා... :P:P:P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    නෑ බන් මම මේ කතා කරන්නේ hidden fee එක නැත්නම් කියන පදනම මත ඉඳන්. කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා... :P:P:P

    එක දැක්කේ කොටලා ඉවර උනාට පස්සේ :lol::lol: :baffled::baffled: :P:P
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    මචන්ලා මම hotforex එකට සල්ලි දාන්න ගිහින් අවුලක් වෙලා උන්ම මට refund කරා ..15$.. එක skriil හරහා කරේ.. skriil account එක එක තියෙනවා..එකට ඇවිත් මගේ මාස්ටර් කාර්ඩ් එකට withdrw උනා කියල..එත් බන් තාම අවේ නැහැනේ..දැන් දවස 7කත වැඩි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,287
    113
    ලඟදි Skrill වලින් සල්ලි ගත්තු එවුන් ඉන්නවා නම් කියපන්කො තාමත් අර වැඩිපුර කපාගන්න hidden fee එක කැපෙනවද කියලා? ඒක one time fee එකක් කියලත් සමහරු කියනවා. මොනවා වුනත් Payoneer එකට වඩා ලාබයි බන් Skrill එකෙන් සල්ලි ගන්න එක මේ මගුල් hidden fee එක නැත්නම්... :(:(:(
    mata hidden fee ekak set un ne machan 245k wage gatha. eth podak paraku nan una wendata wada
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හෙළයෙක්;16624661 said:
    mata hidden fee ekak set un ne machan 245k wage gatha. eth podak paraku nan una wendata wada

    එල එල. උඹ කවද්ද ගත්තේ මචන්. මටත් තාම කපුනේ නම් නෑ. එත් මම ගත්තේ $60ට අඩුවෙන් හැම සැරේම. ඒ නිසා මම හිතුවේ $60 ට වැඩියෙන් ගන්න යට විතරක් කැපෙනවා වත්ද කියලා. මේ පාර $100ක් විතර අරන් බලන්න ඕනේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,287
    113
    එල එල. උඹ කවද්ද ගත්තේ මචන්. මටත් තාම කපුනේ නම් නෑ. එත් මම ගත්තේ $60ට අඩුවෙන් හැම සැරේම. ඒ නිසා මම හිතුවේ $60 ට වැඩියෙන් ගන්න යට විතරක් කැපෙනවා වත්ද කියලා. මේ පාර $100ක් විතර අරන් බලන්න ඕනේ.

    mama gathe last monday me monday wenakota awa. natan dala dawas deken witara enawa palaweni parata ochara kal giye:)
     
    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    මචංල මටත් වල පොඩි හෙල්ප් එකක් ඕන.
    මම පොඩි වැඩක් කරා ඒකෙ සල්ලි ටික ගෙන්න ගන්න ඕන odesk වගේ සයිට් එකකින් නෙවි ඩිරෙක්ට් හම්බෙච්ච වැඩක් ඒක නිසා සල්ලි ගන්න තියෙන එකම ක්‍රමේ බැන්ක් ට්‍රාන්ස්ෆර් එකක් එත් එක අරුට කරදයි ලු මම බලුවෙ Skrill වලින් පුලුවන්ද කියල සල්ලි ටික ගන්න හැබැයි මට තියෙන්නෙ personal account එකක් මම Business account එකකට upgrade කරගන්න ඕනද වැඩේට.
    Paypal වල නම් තියෙනව ඕන ගනට Invoice එකක් යවන්න පුලුවන් Skrill වලත් පුලුවන් ද එහෙම Invoice එකක් යවන්න.

    අනිත් එක තමයි මම Business account එකකට වෙනස් කරන්න ගියාම Business registration විස්තර ඉල්ලනව ඒව මගේ ලග නැහැ නෙ දෙන්න මොකද්ද මට කරන්න පුලුවන් කියල පොඩි ඇඩ්වයිස් එකක් දෙනවද.
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    HNB account ekakata skrill transfer karaganna puluwanda? habai HNB account eka HNB singithi ekak