ලඟදි Skrill එකෙන් සල්ලි ගත්තු අය
ලඟදි Skrill වලින් සල්ලි ගත්තු එවුන් ඉන්නවා නම් කියපන්කො තාමත් අර වැඩිපුර කපාගන්න hidden fee එක කැපෙනවද කියලා? ඒක one time fee එකක් කියලත් සමහරු කියනවා. මොනවා වුනත් Payoneer එකට වඩා ලාබයි බන් Skrill එකෙන් සල්ලි ගන්න එක මේ මගුල් hidden fee එක නැත්නම්...

)