පොදු දෙයක් කරනකොට ඒකට සහය දෙන්නෙ නැතුව පොන්සිලායි රැඩිකල් පුකයලයි කොමියුනිස්ට් කාරයොයි ඒකත් තමන්ගෙ වාසියට ගන්න හැදුව. උන්ට ඕන නම් වෙනම මගුලක් නටාගන්න තිබ්බනෙ. කොච්චර වටින චාන්ස් එකක්ද බැල්ලියෝ එකතුවෙලා ගූකරේ.
ඒක නම් මම දන්නේ නෑ පොන්ස්. කොඩි උස්සන් කරන නාඩගම් වලට මම කවදාවත් ගිහිල්ලත් නෑ.මට වැඩකුත් නෑ. මට ඕන සාමාන්‍ය මනුස්සයෙක් විදියට ජීවත් වෙන්න මිසක් පොන්ස්ලගෙ අවධානෙන් නම් මට සත පහක වැඩක් නෑ.
මෙතන උනෙ දේ විකුර්ති කරලා අමු බොරුවක් ලියලා තියෙන්නෙ. ඇත්තට ම මම අරගලේට ගියා හැබැයි පාට පාට කොඩි උස්සන් ඉන්න උන් එක්ක පැත්ත පලාතක වත් ගියේ නෑ.
මොකද්ද මේ ගූ කරා කියන්නෙ.

උන්ද එතකොට රනිල්ට ජනාධිපතිකම දීලා ඔක්කොම ගූ කරෙ.

ඕවා මගෙන් අහලා වැඩක් නෑ එතන හිටපු උන්ගෙන් අහපන්.මම කතා කරේ මේ ආමි පොන්නයෙක් කොහෙද යන ආගමකුයි අරගලේට අදාලවත් නැති උන් ටිකකුයි lgbt community එකයි ගාවගෙන විකාර කතාවක් ගොතපු එක ගැන
ස්තූතියි අදහස් දැක්වීමට.
මට හිතුනා ඕක දකිද්දීම උබ සිද්දිය දන්නවා ඇති කියල.
මෙතනට මම ගිහින් නෑ මචන්. ඒත් මම දන්නවා මේ කියන සෙට් එක ගැන. මූ මේ කියන විදියට කතෝලික ලමා නිවාසයක හැදුනු lgbt කෙනෙක් විදියට ප්‍රසිද්ධ සෙට් එකේ ඉන්නෙ එක ම කෙනයි. ඌ මම දන්න තරමින් ඔය අරගලේට බැහැලා හිටියෙ නෑ. අනික ඌ ලමා නිවාසයක හැදුනට මූ කියන විදියට සමාජයට වෛර කර කර ඉන්න හේතු ඌට නම් නෑ. ලොකු ම boys collage එකට ගිහිල්ලා භාශා තුන හතරක් කතා කරන්න පුලුවන් සාමාන්‍යෙන් ඉගන ගත්ත ( msc or phd) යමක් කමක් පුලුවන් කෙනෙක්. ඔතන ලොක්කා වගේ හිටියේ ඉස්සර ඉදන් ජේවීපී කරපු ටිකක් aggressive කෙනෙක්.ඒකි ඉස්සරහට පැනපු එකෙන් මට නම් හිතුනා lgbt community එකට නරක නාමයක් එන්න තමයි යන්නෙ කියලා. ඔය අරගලෙට ලොකුවට ම සම්බන්ධ වෙලා හිටපු අය අතරේ උග්‍ර කතෝලිකයෝ කවුරුවත් නෑ. ඉන්න අයත් ගොඩක් ම නිරාගමික වගේ තමා. මේ හෑල්ල ලියපු එකාට ඕන වෙලා තියෙන්නෙ ත්‍රස්තවාදයයි , කතෝලික ආගමයි lgbt කතාවයි එකට ආදල නැති බිල්ලෙක් මවලා හෙල යක්ක පුත්තු ටික කලඹවන්න, ආමි පොන්ස්ලට හැමදේම පේන්නේ ත්‍රස්තවාදී, බෞද්ධ විරෝධී ස්වරූපයෙන් තමයි ඕක තැරි ධාර පොන්න බයියොන්ට ඉස්සර ඉදන් තිබුන ලෙඩක්නෙ. lgbt community එක නියෝජනය කරගෙන ඕන එකටයි එපා එකටයි පනින උන් ටික නිසා ඔය මුකුත් නොදන්න බුකියෙ හෑලි වලින් ඔක්කොම දැන ගන්න පොන්නයෝ ටික හිත ඉන්නෙ ඒ දගලන සෙට් එක තමයි ලංකාවේ ඉන්න ඔක්කොම lgbt අය කියලා. අන්න ඒකයි අවුල. වාසී කියන එකා ගෑනු හොයාගන්න නැතුව ගෑනියෙක් වගේ ඇදගෙන ගෑනු එක්ක ඉන්න හදන එකෙක්නෙ.ඔය වගේ උන් තමයි ඉතින් හැමෝට ම පේන්නෙත්.පාඩුවෙ ඉන්න උන් lgbt කියල වත් මිනිස්සු දන්නෙ නෑනෙ.