ලජ්ජා නැති මාලි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,217
    166,384
    113
    එකමත් එක රටක
    (කයිය කොටස )




    (කෙදිරිය කොටස )





    කොහොමද අනේ ඔච්චර බොරු ගොඩක් මතක තියන් ඉන්නේ . ....

    iSlwiDC.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    ලක්මාලි හේමචන්ද්‍ර නම් වූ ඇය කෙතරම් සුවිශේෂීද යන්න මට වචනවලින් විස්තර කළ නොහැකි තරම්ය. ඇයට මම සහෝදරත්වයෙන් ආදරය කරන තරම, ගෞරව කරන තරම වචනවලින් විස්තර කළ නොහැකිය. ඇය මේ රටේ අනාගතය වෙනස් කරන්නට යම්කිසි දිව්‍යමය ශක්තියකින් පැමිණි සහෝදරියක මෙනි. ඇගේ ප්‍රභාවෙන් උපරිම ඵල නෙළාගැනීමට අප පරම්පරාවට හැකි වේවායැයි මම මතමි.

    අපගේ පරම්පරාවේ ප්‍රගතිශීලී දේශපාලන, බුද්ධි අවකාශය තුළ සිටින විශිෂ්ඨතම බුද්ධි මහිමය ඇති චරිතය ඇය බව මට දැනුණ අවස්ථා බොහෝය. ඇයට වඩා ‘උගත්‘ ලේබල් ඇති අය බොහෝ සිටිය හැක. එහෙත්,

    ඇය ඇතැම් දේශපාලන, ආර්ථික සහ සමාජයීය කරුණු කාරණා ගැන ඉතා ඕලාරික, තාක්ෂණික ලේඛන කියවන්නට වරු ගණන් වැය කරන්නීය. නැත්නම් දේශනයක් අසා සිටින්නීය. ඉලක්කම් සහ සංකල්පවලට නිදහසේ හිසට ඇතළු වෙන්නට ඇය ඉඩ දෙන්නීය. ඇයට, එවැනි ලේඛනයක ඇති තාක්ණික කරුණු අවබෝධ කරගෙන, එය ආකර්ෂණීය මෙන්ම සිත් ඇදගන්නාසුලු රටාවකින් පැහැදිලි කර දෙන්නට ඇත්තේ අද්විතීය හැකියාවකි.

    ඇය සමග එක පෙළට හිටගනිද්දී, ඇය අපේ කණ්ඩායමේ අප නියොජනය කරන අදහසක් වෙනුවෙන් අප සමග සිටින බව හැඟෙද්දී ඇතිවෙන ආත්ම විශ්වාසය සඳහා සැබෑ හේතුව, ඇගේ අනෙක් ගුණාංගයයි. එනම්, ඇය සාමූහික හැඟීම් ඇත්තියකි. තමන්ගේ කණ්ඩායම, තමන් නියෝජනය කරන අදහස වෙනුවෙන් ඕනෑම මට්ටමක සිට තර්ක කරන්නට ඇය සූදානම්ය. ඇය එවැනි මොහොතක ආවේගශීලී වෙනා මෙන්ම, ඇයට ප්‍රතිවිරුද්ධ මතයක සිටී නම් ඇය සමග ගනුදෙනුව යම් කෙනෙකුට මඳක් අප්‍රසන්න වීමටත් ඉඩ ඇත. ඒ, හඬ නගා කතා කරන ගැහැණුන් ඇතැමුන්ට දිරවන්නේ නැති නිසාය.

    අපි සියලු දේශපාලන උපායමාර්ගවලදී එකම මතයක එක පෙළට මේ මොහොතේ නොසිටින්නෙමු. එකට වැඩ කරන්නට අප ගත් උත්සාහයනුත් තාවකාලිකව ඇණහිට ඇත. ඒවා නොවැළැක්විය හැකි දේවල්ය.

    එහෙත්, එක බිඳකින් හෝ ගරුත්වයත්, ආදරයත්, සහෝදරත්වයත් අප අතර නොනැසී පවතී.

    අනාගතයේ වුව ඕනෑ තීරණාත්මක මොහොතක ලක්මාලිත්, මමත්, අප හැමෝමත් සාකච්ඡා වට හෝ පැහැදිළි කිරීම් කිසිවක් නොමැතිව ඉවෙන් මෙන් එක පෙළට හිටගනු ඇත්තේ, ඇතැම් හොලිවුඩ් චිත්‍රපටිවල වීරයන් කණ්ඩායම භේද නොතකා අවසන් සටනකට එක්වෙන පරිද්දෙනි.

    ආදරයෙන්! සුභ පැතුම් නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර සහෝදරිය...

     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    අනුර පචයට හරියනම ගෝලයෝ රොත්ත.. තුහ් විතරක්..

    qHSVEd9.png
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    මගේ යාලුවෙක්ගෙ ප්‍රින්සිපල් තාත්තාව ඒ කලේ ඉල්මහ විරුවෝ කණ්ඩායමක් ඇවිල්ලා බිම නිදි කරලා කනට වෙඩි තියල තිබ්බා . ඌ ගෙදර එතන ලේ පිරිච්ච පස් ජෑම් බෝතලේක දාගන ඉන්නවා . ඌට මේ වීඩියෝ එක යැව්වා හෙට මට කුණුහරුප ටිකක අහගන්න පුළුවන්
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    @vibhashana උබල කතා වෙලාද බං මෙහෙම තරගෙට නාන්නේ
    උඹල දන්නේ නැති උනාට @vibhashana ගෙ ගෑණි තමයි මේ, මේ ලොඹු කටෙන් කියන ඒව ඉවසන් ඉන්න බැරිව තමයි ඌ එළකිරි එකට එන්නේ, උට අනුකම්පා කරපන්
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඩිලාන්ගේ මහන්සියට ඉස්තුතියි :ROFLMAO:

    බයියන්ගේ සතුට අපෙත් සතුටයි , :ROFLMAO: උබල ඉතින් අයේ කවද ගොඩ එන්නද නේද පැන්චියේ :ROFLMAO:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,217
    166,384
    113
    එකමත් එක රටක
    ඩිලාන්ගේ මහන්සියට ඉස්තුතියි :ROFLMAO:

    බයියන්ගේ සතුට අපෙත් සතුටයි , :ROFLMAO: උබල ඉතින් අයේ කවද ගොඩ එන්නද නේද පැන්චියේ :ROFLMAO:
    වරෙන් තව පචයක් අහන්න.. 🥱

     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    වරෙන් තව පචයක් අහන්න.. 🥱


    උබ මේ වෙන මහන්සිය චන්දෙ කාලේ උනානං මෙලහට රනිල් ජනාදිපති වෙන්නත් ඉඩ තිබ්බ බන් ;) අපරාදේ :sorry: