GOT ෆෑන්ස්ලා වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    අඩෝ මේකද බන් ලොකේ තියෙන complexම මිත්යා ලෝකය? කොහොමද බන් ඔය පොත් කියවන උන් මේවා මතක තියන් follow කරන්නෙ. බලපන් තියෙන නම් ටිකයි (ගොඩක් ඒවා එක වගේ කියවෙන්නෙ) උන්ගෙ රටේ එක එක තැනුයි එක එක සිද්දි ටිකයි. පිස්සු වගේ බන්.

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo

    The Lord of the Rings lore is more complex than this.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,993
    13,558
    113
    35
    Spain
    මන් පොත් ටික බැලුවේ නෑ බන්, ටීවී සීරිස් එක විතරයි. පොත් ටික අරන් කියවන්න ඕන
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    The Lord of the Rings lore is more complex than this.
    Fuck, seriously? never watched it so haven't followed anything. I watch shorts on this shit and my head is spinning hearing all the backstories, names and shit. Wonder how he managed to keep everything together.
     
    • Like
    Reactions: Janithsl88

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    පොත් කියවලා නෑ.. සීරීස් එක අන්තිමට හෑවානේ.. දැන් prequel එහෙම බලන්න හිතෙන්නේ නෑ.. 🤭
    වැඩිය බැඳෙන්න හොඳ නෑ ඉතින් කතාව එක්ක. මටනම් අර A Knight of the Seven Kingdoms ලොකුවට සෙට් උනේ නෑ කට්ටිය ඒක හොඳයි කිව්වට.
     
    • Like
    Reactions: supun_sg

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    Fuck, seriously? never watched it so haven't followed anything. I watch shorts on this shit and my head is spinning hearing all the backstories, names and shit. Wonder how he managed to keep everything together.
    George R. R. Martin literally tried to imitate LOTR. You know what Tolkien was a linguist and he invented his own languages before he worked on the story. It's said that he created the LOTR world, so that he could use the invented languages in that world. He was a genius compared to Martin.

    මන් එක කියවන්න අරන් නැවැත්තුව. එපා වෙනවා ඒ රෙද්ද.

    Give it another try. Reading LOTR is like youe brain hitting the gym.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    ලෝක ඉතිහාසෙයි, එංගලන්ත ඉතිහාසෙයි සිද්ධි වෙනස් කරලා ෆැන්ටසියක් ඇතුලට දාලා තමා කතාව ලියලා තියෙන්නේ. හොදටම ලියලා තියෙනවා හැබැයි.
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    අඩෝ මේකද බන් ලොකේ තියෙන complexම මිත්යා ලෝකය? කොහොමද බන් ඔය පොත් කියවන උන් මේවා මතක තියන් follow කරන්නෙ. බලපන් තියෙන නම් ටිකයි (ගොඩක් ඒවා එක වගේ කියවෙන්නෙ) උන්ගෙ රටේ එක එක තැනුයි එක එක සිද්දි ටිකයි. පිස්සු වගේ බන්.

    මම නම් පොත කියෙව්වෙ නෑ.
    ඕක ඔච්චර සංකීර්න නෑ එපිසෝඩ් ටික මුල ඉදල බලනකොට.

    හැබැයි, අන්තිමේ නම් පට්ටම චාටර් (මට හිතෙන විදියට).