GOT ෆෑන්ස්ලා වරෙල්ලා

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,801
    1
    6,665
    113
    Quitted fantasies years ago after literally living inside Harry Potter Universe for more than a decade

    It's fun and liberating living inside it but there comes a point that you start to contemplate your own " EXISTENCE "
    In the end ; it hurts

    No difference between addicting to " Drugs + Substances " and fantasies

    Same intention :- get distracted from reality
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    mage youtube eke mey dawas wala GOT eke short penawa iwarayak na,,ayaeth GOT balanna hitenawa mula idan:yes:.. eth season 8 balanna giyama thama:baffled:
     
    • Like
    Reactions: tharakaf

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    targaryen-family-tree-hotd-got.png
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    මම නම් පොත කියෙව්වෙ නෑ.
    ඕක ඔච්චර සංකීර්න නෑ එපිසෝඩ් ටික මුල ඉදල බලනකොට.

    හැබැයි, අන්තිමේ නම් පට්ටම චාටර් (මට හිතෙන විදියට).
    ටීවි සීරිස් එක complex නෑ. ඒත් පොත ගත්තොත් පට්ට complex
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ටීවි සීරිස් එක complex නෑ. ඒත් පොත ගත්තොත් පට්ට complex
    එකඟයි, පොත කම්ප්ලෙක්ස් පොතේ ගොඩක් දේවල් වෙනස් කරලා තියෙනවා ටීවි සීරිස් එක කරනකොට. සමස්ත කතාව ගහ්තම එකයි වගේ පෙනුනට එහෙම නෑ පොත කියවපු අය ඕක ගැන් කියනවා. එහෙම කියන චැනල් තියෙනව පොතේ මෙහෙමයි මේ සිද්ධිය කියල කිය්න , කෙනෙකිට පොත පෙරලලා බලන්න පුළුවන් ශුවර් නැත්නම්...
     
    • Like
    Reactions: tharakaf