ලජ්ජා නොසිතේද ඔබට? Lajja Nositheda Obata..?

මට මේක කියවලා මේ ලඟදි අපෙ පැත්තේ බස් එහෙක වෙච්ච සිද්ධියක් මතකෙට ආවා...
ලස්සන අර්ථවත් නිර්මාණයක්. 
Rasika ayyia mata poddak meka therum ganna amaru una... me kiyanne kaatada kiyala.. hithata awa widiyatanam bas wala ahinsaka ganu lamainta karadara karanawa thirisannunnta kiyanne. harida manda

සම්පූර්ණ ඇත්ත. 100% එකගයි... හොඳ නිර්මාණයක් සහෝ....

සාර්ථක නිර්මාණයක් අයියා... උපරිමයි...
එහෙම කියලත් මදියි මටනම්...මේකටනම් රෙප් එකක් දෙන්නම ඕනෙ. කෝ ඒත් බෑනෙ...![]()

Jackers...?
බස් වල, ෙකා්චිචිවල එදිෙනදා දකින සිදුවීමක්....
අපුරැවට වචන වලට ෙපරලලා තියනවා රසික අයියා....
ව්ටිනා නිර්මාණයක්....

ඇත්ත ........ගොඩක් හොද නිර්මාණයක් .............හිතන්න ගොඩක් දෙවල් තියෙනවා .......
