ලජ්ජා නොසිතේද ඔබට? Lajja Nositheda Obata..?

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
ලජ්ජා නොසිතේද ඔබට? Lajja Nositheda Obata..?

2zyem1s.jpg
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
Rasika ayyia mata poddak meka therum ganna amaru una... me kiyanne kaatada kiyala.. hithata awa widiyatanam bas wala ahinsaka ganu lamainta karadara karanawa thirisannunnta kiyanne. harida manda
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    සම්පූර්ණ ඇත්ත. 100% එකගයි... හොඳ නිර්මාණයක් සහෝ....
     

    nwnbs

    Member
    සාර්ථක නිර්මාණයක් අයියා... උපරිමයි...
    එහෙම කියලත් මදියි මටනම්...මේකටනම් රෙප් එකක් දෙන්නම ඕනෙ. කෝ ඒත් බෑනෙ... :(
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    Jackers...?

    බස් වල, ෙකා්චිචිවල එදිෙනදා දකින සිදුවීමක්....
    අපුරැවට වචන වලට ෙපරලලා තියනවා රසික අයියා....
    ව්ටිනා නිර්මාණයක්....
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    ඇත්ත ........ගොඩක් හොද නිර්මාණයක් .............හිතන්න ගොඩක් දෙවල් තියෙනවා .......
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ඔව් අයියා අද ගොඩක් බස් වල ගමන් කරන කාන්තාවන්ට ඔය ඇබැද්දියට මූන පාන්න සිදුවෙලා... ඔහොම කරන අය ගැන මට නම් තියෙන්නේ පිළිකුලක්. :oo: මට මේක කියවලා මේ ලඟදි අපෙ පැත්තේ බස් එහෙක වෙච්ච සිද්ධියක් මතකෙට ආවා... :D ලස්සන අර්ථවත් නිර්මාණයක්. :)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    අහලා තියෙනවා මේ වගේ සිදුවීම් වෙනවා කියලා. ඒත් අයිය දන්නවනෙ මට බස් වල ගිහින් අත්දැකීම් නෑ කියලා. කොහොම නමුත් හොද නිර්මාණයක්