ලත් තැනම ලොප් වගේ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ලත් තැනම ලොප් වගේ

    දැන් මොකෝ NPM එකයි නාගලයි පල්ලෙවත්තලාටයි වෙලා තියෙන්නේ මේ රටේ දානේ කන්න ගියත් කොලේ ඉරා ගන්න එවුන් තමා ඉන්නේ
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    දැන් මොකෝ NPM එකයි නාගලයි පල්ලෙවත්තලාටයි වෙලා තියෙන්නේ මේ රටේ දානේ කන්න ගියත් කොලේ ඉරා ගන්න එවුන් තමා ඉන්නේ

    සල්ලිත් අරන් බඩු පනිනවා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට නම් හිතෙන්නේ mid life crisis එක වගේ සීන් එකක්.... ඔක්කොටම ඕනේ ජනාධිපති වෙන්න....