ලන්කන් පෙට්ටිකඩ හොස්ටින් vs international web හොස්ටින්

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,914
    11,362
    113
    @Nadun26 chatgpt කියපු ටික බලපන්, උඹෙ හොස්ටින් services තොර ගන්නකොට ඔවා කවර් වෙනවාද?

    ලන්කාවෙ ඉන්න එකෙක් international හොස්ටින් service එකක් එක්ක යනවාට වඩා උඹෙ එකෙන් යන එකෙ වාසි මොනවාද? කරන්ට් එක ගියාම බැකප් පවර් වත් සෙට් කරලාද තියෙන්නෙ?​

    Question originated after this Me thred eka

    Hi, what to consider before selecting a web hosting company

    ChatGPT said:​

    Choosing a web hosting company is an important decision because it affects your site’s speed, reliability, security, and scalability. Here are the key things to consider, explained clearly and practically:

    1. Type of Hosting You Need

    Match the hosting type to your project:
    • Shared hosting – Cheap, good for small sites or blogs, limited performance
    • VPS (Virtual Private Server) – More control and performance, mid-range cost
    • Dedicated server – Maximum power and control, expensive
    • Cloud hosting – Scalable, pay-as-you-go, good for growing sites
    • Managed hosting (e.g., WordPress) – Hosting + maintenance handled for you
    👉 Don’t overpay at the start; you can upgrade later.

    2. Performance & Speed

    • SSD or NVMe storage (much faster than HDD)
    • Enough RAM and CPU
    • Built-in caching
    • Support for CDN (Cloudflare, etc.)
    • Server locations close to your audience (important if users are in Australia)

    3. Uptime & Reliability

    • Look for 99.9% uptime or higher
    • Check independent uptime reviews (not just marketing claims)
    • Ask about redundancy and backups

    4. Security Features

    Essential features include:
    • Free SSL certificates
    • DDoS protection
    • Malware scanning
    • Firewalls
    • Automatic updates
    • Daily or weekly backups
    If your site handles logins or payments, security is critical.

    5. Scalability

    • Can you upgrade easily if traffic grows?
    • Are CPU, RAM, or storage upgrades simple?
    • Is there a migration fee?
    This matters if your site suddenly becomes popular.

    6. Support Quality

    • 24/7 support (live chat is best)
    • Knowledgeable staff (not just scripted replies)
    • Good documentation and tutorials
    Tip: Try support before buying and see how fast they respond.

    7. Control Panel & Ease of Use

    • cPanel, Plesk, or a clean custom panel
    • Easy domain management
    • One-click installs (WordPress, etc.)
    • File and database access

    8. Pricing & Renewal Costs

    • Watch out for low intro prices with high renewal fees
    • Check:
      • Renewal cost
      • Backup fees
      • SSL fees
      • Email hosting fees
    • Make sure there’s a money-back guarantee

    9. Email Hosting

    • Does it include email accounts?
    • Storage limits?
    • Spam filtering?
    Some hosts charge extra for email.

    10. Reputation & Reviews

    • Look for long-term reviews, not just new ones
    • Reddit and tech forums are often more honest than review sites
    • Avoid hosts with frequent complaints about:
      • Downtime
      • Sudden account suspensions
      • Poor support

    11. Legal & Data Location

    • Data center location may matter for:
      • Latency
      • Privacy laws
    • Especially important for business or government sites

    Quick recommendation logic​

    • Personal site / blog → Shared or managed WordPress hosting
    • Business site → VPS or managed hosting
    • High traffic / app → Cloud or VPS
    • Tech-savvy user → VPS or cloud with root access

    If you want, tell me:
    • What kind of site you’re building
    • Expected traffic
    • Your budget
    • Your technical skill level
    …and I can recommend specific hosting types or companies that fit you best.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,362
    113
    Nadun web hosting services official website eka mokakda? I will read services, pricing, etc etc. from there.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ලංකාවේ ඉන්නේ ගොඩක් රිසෙලර්ස්ලා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,362
    113
    ලංකාවේ ඉන්නේ ගොඩක් රිසෙලර්ස්ලා
    දාහාක් දෙදහක් වැඩියෙන් ගියත් රීසෙලර්ස් ලා ගෙන් ගන්න එක බොරු වැඩක් unless it is a static petti kada website ekak nam
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    දාහාක් දෙදහක් වැඩියෙන් ගියත් රීසෙලර්ස් ලා ගෙන් ගන්න එක බොරු වැඩක් unless it is a static petti kada website ekak nam
    ඌ කාටවත් බලෙන් දෙන්නේ නැහැනේ. කැමති එකෙක් තමන්ට සෙට් වෙන තැනකින් ගනියි. අපිට මොකද
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,362
    113
    ඌ කාටවත් බලෙන් දෙන්නේ නැහැනේ. කැමති එකෙක් තමන්ට සෙට් වෙන තැනකින් ගනියි. අපිට මොකද
    උ පොඩියට පටන් ගත්ත එක දැන් ලොකු කරගන්න මොනාද දෙන බෙනෆිට්ස්? නැත්නම් උ කියනවා වගෙ ෆූඩ්සිටි එක පොඩියට පටන් අරගන්න බැ නෙ වෙන එවුන් අදයිරමත් කරනකොට , පොඩියටම ඉන්න වෙයි.

    උගෙන් හොස්ටින් ගත්තු ලන්කාවෙ ලොකු කම්පැනි තියෙනවාද? Testimonials මොනාද?
    ------ Post added on Dec 20, 2025 at 6:17 AM
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    දාහාක් දෙදහක් වැඩියෙන් ගියත් රීසෙලර්ස් ලා ගෙන් ගන්න එක බොරු වැඩක් unless it is a static petti kada website ekak nam
    උගෙන් ගන්න හේතුවෙන්. වුගේ කස්තමර් සර්විස් හොදයි. හරියට හැන්ඩල් කරනවා නම්.

    මොකක් හරි දන්නේ නැති දෙයක් ඇහුවොත් මිනිහා පැයක්. හරි අරන්. කියලා දෙනවා. මේ වගේ සර්විස් එක්ක පිටින් ලැබෙන්නේ නැහැ. මම මෙයාගෙන් ගත්තේ එකයි.
    දැනට නම් අවුල්ක් නැහැ මට.
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,854
    934
    113
    මම දන්න විදියට @Nadun26 @sajith.xp.pk කරන්නේ පිටරට ලොකු dedicated server අරගෙන ඒක configure කරලා මෙහේ අයට අඩුවට හොස්ටින් service විකුණනවා
     
    • Like
    Reactions: MihiCherub

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,362
    113
    උගෙන් ගන්න හේතුවෙන්. වුගේ කස්තමර් සර්විස් හොදයි. හරියට හැන්ඩල් කරනවා නම්.

    මොකක් හරි දන්නේ නැති දෙයක් ඇහුවොත් මිනිහා පැයක්. හරි අරන්. කියලා දෙනවා. මේ වගේ සර්විස් එක්ක පිටින් ලැබෙන්නේ නැහැ. මම මෙයාගෙන් ගත්තේ එකයි.
    දැනට නම් අවුල්ක් නැහැ මට.
    ඉන්ග්‍රිසි පුලුවන් නම් parent කම්පැනියෙනුත් ඔවා කියලා දෙනවා, contact us එකෙ chat services තියෙනවා. මොකක්ද muge competitive advantage එක?
    පොඩියට පටන් අරන් උඩට යන්න ටොක්ස් දෙනවා නම් ඌ උ කියන්නත් ඔනෙ උගෙ official website එක, ලොකු clients and their testimonial මොනාද? කොහොමද ඌ clients ලා attract කර ගන්නෙ owaa publish karanna epayi. මම අහන්නෙ එකයි, උ කිව්වුවා මම අදයිරමත් කරනවාලු ආවටා ගියාට ෆූඩ් සිටි open karanna බැ කියලා කිව්වුවාම, උ කියනවා අරුට foodcity වගෙ එක පටන් ගන්න ලු

    Michael Porter's competitive advantage concept centers on achieving superior, sustainable performance through cost leadership, differentiation, or focus (niche) strategies, achieved by providing greater value than rivals via lower costs or unique features. His framework uses the value chain to analyze internal activities, linking them to creating cost advantages or buyer value, and also introduced the Diamond Model for national competitiveness, emphasizing clusters, innovation, and strong domestic rivalry for industries to succeed globally.

    මම කාගෙන්වත් කකුලෙන් අදින්නෙ නැ ජීවිතෙට, අරු එහෙම කිව්වුවාම තමයි එහෙනම් debate එකට enter වෙන්නෙ මම.
    ------ Post added on Dec 20, 2025 at 6:33 AM

    පැය ගනන් අරන් තෙරුම් කරන්න ඔනෙ නැ උගෙ services ගත්ත companies හොඳ ලොකු established companies නම්. එ වගෙ කම්පැනි වල IT departments, network admin ලා ඉන්නවා. උන් ඔවා ගැන දැනුවත් nisaa කෙටියෙන් කියන්න පුලුවන්. පැය ගනන් කියන්න වෙන්නෙ තවත් පෙට්ටි කඩයකට තමයි
    ------ Post added on Dec 20, 2025 at 6:38 AM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,362
    113
    ඔව් මට පේනව අද හෙට @Nadun26 ආයෙත් සැරයක් එලකිරියෙන් යනවා. 😔
    එහෙම ඔනෙ නැ, constructive criticism එකට උත්තර දුන්නා නම් හරි, debate එකක් වගෙ. මෙ ත්‍රෙඩ් එක කියවලා ප්‍රශ්නෙ/ debate එක ඇදුනෙ ඇයි කියන එක තෙරුම් ගත්තා නම් ස්තුති.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඉන්ග්‍රිසි පුලුවන් නම් parent කම්පැනියෙනුත් ඔවා කියලා දෙනවා, contact us එකෙ chat services තියෙනවා. මොකක්ද muge competitive advantage එක?
    පොඩියට පටන් අරන් උඩට යන්න ටොක්ස් දෙනවා නම් ඌ උ කියන්නත් ඔනෙ උගෙ official website එක, ලොකු clients and their testimonial මොනාද? කොහොමද ඌ clients ලා attract කර ගන්නෙ owaa publish karanna epayi. මම අහන්නෙ එකයි, උ කිව්වුවා මම අදයිරමත් කරනවාලු ආවටා ගියාට ෆූඩ් සිටි open karanna බැ කියලා කිව්වුවාම, උ කියනවා අරුට foodcity වගෙ එක පටන් ගන්න ලු

    Michael Porter's competitive advantage concept centers on achieving superior, sustainable performance through cost leadership, differentiation, or focus (niche) strategies, achieved by providing greater value than rivals via lower costs or unique features. His framework uses the value chain to analyze internal activities, linking them to creating cost advantages or buyer value, and also introduced the Diamond Model for national competitiveness, emphasizing clusters, innovation, and strong domestic rivalry for industries to succeed globally.

    මම කාගෙන්වත් කකුලෙන් අදින්නෙ නැ ජීවිතෙට, අරු එහෙම කිව්වුවාම තමයි එහෙනම් debate එකට enter වෙන්නෙ මම.
    ------ Post added on Dec 20, 2025 at 6:33 AM

    පැය ගනන් අරන් තෙරුම් කරන්න ඔනෙ නැ උගෙ services ගත්ත companies හොඳ ලොකු established companies නම්. එ වගෙ කම්පැනි වල IT departments, network admin ලා ඉන්නවා. උන් ඔවා ගැන දැනුවත් nisaa කෙටියෙන් කියන්න පුලුවන්. පැය ගනන් කියන්න වෙන්නෙ තවත් පෙට්ටි කඩයකට තමයි
    ------ Post added on Dec 20, 2025 at 6:38 AM
    සරලව වුගේ හොස්ටින්ග් එකට පිට. වෙබ් එකේ අවුලක් ආවත්. ඒ ගැන අහගන්න පුළුවන් බන් . මට නම් සර්විස් එක සැටිස්.
     
    • Like
    Reactions: banda065

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,362
    113
    මෙහම ඇහුවා කියලා corner කරනකොට අඬාගෙන එලකිරියෙන් යන ඩයල් එකක් නම් හොස්ටින් සර්විසස් ගන්න එවුන්ටත් ගූඩ් ලක්. අඩුම ගානෙ උවත් example එකක් වෙන්න එපයි පොඩියට පටන් අරන් උඩට ගියා කියලා පෙන්නන්න 21 වෙනි සත් වර්ශෙ අග බාගෙ හොස්ටින් කම්පනියක් පටන් අරගෙන

    ඔව් මට පේනව අද හෙට @Nadun26 ආයෙත් සැරයක් එලකිරියෙන් යනවා. 😔
    මෙහම ඇහුවා කියලා corner කරනකොට අඬාගෙන එලකිරියෙන් යන ඩයල් එකක් නම් හොස්ටින් සර්විසස් ගන්න එවුන්ටත් ගූඩ් ලක්. අඩුම ගානෙ උවත් example එකක් වෙන්න එපයි පොඩියට පටන් අරන් උඩට ගියා කියලා පෙන්නන්න 21 වෙනි සත් වර්ශෙ අග බාගෙ හොස්ටින් කම්පනියක් පටන් aragena
    ------ Post added on Dec 20, 2025 at 6:50 AM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    ඉන්ග්‍රිසි පුලුවන් නම් parent කම්පැනියෙනුත් ඔවා කියලා දෙනවා, contact us එකෙ chat services තියෙනවා. මොකක්ද muge competitive advantage එක?
    පොඩියට පටන් අරන් උඩට යන්න ටොක්ස් දෙනවා නම් ඌ උ කියන්නත් ඔනෙ උගෙ official website එක, ලොකු clients and their testimonial මොනාද? කොහොමද ඌ clients ලා attract කර ගන්නෙ owaa publish karanna epayi. මම අහන්නෙ එකයි, උ කිව්වුවා මම අදයිරමත් කරනවාලු ආවටා ගියාට ෆූඩ් සිටි open karanna බැ කියලා කිව්වුවාම, උ කියනවා අරුට foodcity වගෙ එක පටන් ගන්න ලු

    Michael Porter's competitive advantage concept centers on achieving superior, sustainable performance through cost leadership, differentiation, or focus (niche) strategies, achieved by providing greater value than rivals via lower costs or unique features. His framework uses the value chain to analyze internal activities, linking them to creating cost advantages or buyer value, and also introduced the Diamond Model for national competitiveness, emphasizing clusters, innovation, and strong domestic rivalry for industries to succeed globally.

    මම කාගෙන්වත් කකුලෙන් අදින්නෙ නැ ජීවිතෙට, අරු එහෙම කිව්වුවාම තමයි එහෙනම් debate එකට enter වෙන්නෙ මම.
    ------ Post added on Dec 20, 2025 at 6:33 AM

    පැය ගනන් අරන් තෙරුම් කරන්න ඔනෙ නැ උගෙ services ගත්ත companies හොඳ ලොකු established companies නම්. එ වගෙ කම්පැනි වල IT departments, network admin ලා ඉන්නවා. උන් ඔවා ගැන දැනුවත් nisaa කෙටියෙන් කියන්න පුලුවන්. පැය ගනන් කියන්න වෙන්නෙ තවත් පෙට්ටි කඩයකට තමයි
    ------ Post added on Dec 20, 2025 at 6:38 AM
    Web hosting ganna hama ekama issella english igena gena enna onada?
    Moda pakek tho..

    Anika loku hosting company godak ewa support karanne unge server software issuees walata witharai client ge ewata un help karanne na..
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,566
    10,358
    113
    44
    Living in an Atom
    Shared hosting සඳහා ලංකාවෙන් මිලට ගත්තට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගොඩක්ම හොඳයි ලංකාවේ physical office එකක් තියන තැනකින්ම ගන්නවානම්. ඒ නොතිබුනා කියලත් ප්‍රශ්නයක් නැහැ. Hosting වල ගුණාත්මක භාවය තියෙන්නේ ලබා දෙන සපෝර්ට් එකේ. මම US වල තියන එක Equinix Data Center එකක වැඩ කරන්නේ. ලංකාවේ හොස්ටින් කරන එක්කෙනෙක් ඉන්නවා අපේ ඩේටා සෙන්ටර් එකෙන් Cage එකක් අරගෙන කරන එක්කනෙක්. අවුලක් නැහැ හොඳටම කරනවා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,362
    113
    Web hosting ganna hama ekama issella english igena gena enna onada?
    Moda pakek tho..

    Anika loku hosting company godak ewa support karanne unge server software issuees walata witharai client ge ewata un help karanne na..
    English dan petti kadayak wath ba (figuratively)