ලන්කවෙ කෙල්ලෙක්ගෙ වැඩක්

rRASHENTHA

Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    ලන්කවෙ කෙල්ලෙක්ගෙ වැඩක්

    5c91c996f10f5-Nimashani-Technology-Detoxification.jpg

    අපේම රටේ කෙල්ලෙක්ගේ සුපිරි වැඩක්.. Vote එකක් දාන ගමන් කට්ටියම කියමු බලන්න මෙකේ තේරුම.

    පැයකට එක Vote එක ගානේ දාන්න පුලුවන්.
    Bump එකක් දාන ගමන් Vote එකක් දාගෙන යන්නලා සලකන්නම්
    පුලුවන් අය FB එකෙ Share පාරක් දාමු Rep+

    VOTE link
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෙස්ගස් වල අග්ගිස්සේ තියෙන්නේ නියුරෝනද ? :baffled:

    ඒ වගේ :yes:
    social network වලිං මොලේ reprogram කරන විදිහ ගැනත් තියෙනවද මන්ද :eek:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ වගේ :yes:
    social network වලිං මොලේ reprogram කරන විදිහ ගැනත් තියෙනවද මන්ද :eek:

    අළු පාටින් තියෙන පිරිමි මුණ මාක් සකබග් ද ?
    අනේ මන්ද ටු කම්පියුසින්... :oo: