ලන්කවේ YouTube Treading List එක අප්පිරියයි ද?

PULIYA

Active member
  • Aug 6, 2019
    142
    214
    43
    Colombo, Sri Lanka
    ලන්කාවේ YouTube Treading List එක බලපුවාම, දවස් 10කට 15කට සැර්යක් වත් තමයි වැදගත් යමක් බලාගන්න පුලුවන් වෙන්නේ. නැත්තන් හැමදාම අර Vlog කාර්යොන්ගේ එක එක රටට වැඩක් නැති Interviews හරි නලුවෙක්ගේ හරි නිලියක්ගේ කුනුගොඩක් හරි තමයි.

    ඉතින් ඊට වඩා ඇත්තටම හොදයි වෙන රටක Treading List එකක් දාගන්න තිබ්බනම් කියලා අනන්තවත් හිතිල ඇති. ඔව්. ඇත්තටම එක දාහෙන් සම්පතක් තමයි.

    මේක වෙනස්කරන්නේ කොහොමද කියලයි මන් කියන්නේ දැන්. නොදන්න අයට ප්‍රයොජනවත් වෙයි කියලා හිතුනා

    පරිගණකයක හෝ Mobile device එක ක ඔබගේ YouTube location වෙනස් කරන්නේ කෙසේද?

    පරිගණකයක

    1. යූ ටියුබ් වෙත ගොස් ඔබගේ User name එක සහ password එක ඇතුළත් කර ඔබගේ ගිණුමට log වන්න.

    2. තිරයේ ඉහළ දකුණු කෙළවරේ, drop down menu එක ලබා ගැනීමට ඔබේ පැතිකඩ පින්තූරය පෙන්වන කුඩා වටකුරු බොත්තම ක්ලික් කරන්න.

    1.jpg
    3. Language or Location option එක මත ක්ලික් කරන්න.

    4. ඊළඟ පිටුවේදී, යූ ටියුබ් තුළ පෙන්විය හැකි ස්ථාන ලැයිස්තුවක් ඔබට පෙන්වනු ඇත. ඔබ කැමති ස්ථානය සොයාගෙන එය මත ක්ලික් කරන තෙක් පහළට Scroll කරන්න.

    4.png

    Mobile device හො YouTube app

    1. ඔබගේ ගිණුම් icon එක වෙත යන්න.
    2. Setting වෙත යන්න.
    3. Genaral වෙත ගොස් location menu එක මත ක්ලික් කරන්න
    4. දැන් රට තෝරන්න.

    3..png
    වැදගත් උනා නම් Like එකක් Comment එකක් දාගෙන යන්න මචන්!

    ජය!! 🖤🙌
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    United states
    ඒකත් දැන් එපා වෙලා
    මේ වගේ කාලකන්නි තමා එහෙත් Trending වෙන්නෙ


    jeffree-star-demands-this-has-to-stop-as-he-james-charles-agree-to-end-their-nasty-feud-ftr-1.jpg
     
    • Haha
    Reactions: redux

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    ඔය හින්දම ට්‍රෙන්ඩින්ග් ලිස්ට් බලන්නෙම නෑ, එහෙම එකක් නෑ වගේ දැන්. හොද රටක් මොකද්ද.
     

    PULIYA

    Active member
  • Aug 6, 2019
    142
    214
    43
    Colombo, Sri Lanka
    ඔය හින්දම ට්‍රෙන්ඩින්ග් ලිස්ට් බලන්නෙම නෑ, එහෙම එකක් නෑ වගේ දැන්. හොද රටක් මොකද්ද.
    සිරාවට මට නම් එහෙම කියලා නැ බන්. මොකද ගොඩක් රටවල භාශාව තෙරෙන්නේ නැ නේ අපිට. ඇමරිකා, UK තමයි ඉතින් සෙට් වෙන්නේ. මට තෙරෙන එකම දේ තමයි ඔය සේරම මෙහෙ එවට වඩා හොදයී කියන එක 🤷‍♂️
     
    • Like
    Reactions: jayalathjayath

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    මේක ලංකාවෙ ගොඩක් එවුන්ට වැදගත් නෑ.. මොකද උන් බලන ඒවමනෙ trending list එකට යන්නෙ කොහොමත්..
    මමනම් trending list එක බලපු කාලයක් මතක නෑ..

    BUMP