ලන්කාවේ YouTube Treading List එක බලපුවාම, දවස් 10කට 15කට සැර්යක් වත් තමයි වැදගත් යමක් බලාගන්න පුලුවන් වෙන්නේ. නැත්තන් හැමදාම අර Vlog කාර්යොන්ගේ එක එක රටට වැඩක් නැති Interviews හරි නලුවෙක්ගේ හරි නිලියක්ගේ කුනුගොඩක් හරි තමයි.
ඉතින් ඊට වඩා ඇත්තටම හොදයි වෙන රටක Treading List එකක් දාගන්න තිබ්බනම් කියලා අනන්තවත් හිතිල ඇති. ඔව්. ඇත්තටම එක දාහෙන් සම්පතක් තමයි.
මේක වෙනස්කරන්නේ කොහොමද කියලයි මන් කියන්නේ දැන්. නොදන්න අයට ප්රයොජනවත් වෙයි කියලා හිතුනා
පරිගණකයක හෝ Mobile device එක ක ඔබගේ YouTube location වෙනස් කරන්නේ කෙසේද?
පරිගණකයක
1. යූ ටියුබ් වෙත ගොස් ඔබගේ User name එක සහ password එක ඇතුළත් කර ඔබගේ ගිණුමට log වන්න.
2. තිරයේ ඉහළ දකුණු කෙළවරේ, drop down menu එක ලබා ගැනීමට ඔබේ පැතිකඩ පින්තූරය පෙන්වන කුඩා වටකුරු බොත්තම ක්ලික් කරන්න.
3. Language or Location option එක මත ක්ලික් කරන්න.
4. ඊළඟ පිටුවේදී, යූ ටියුබ් තුළ පෙන්විය හැකි ස්ථාන ලැයිස්තුවක් ඔබට පෙන්වනු ඇත. ඔබ කැමති ස්ථානය සොයාගෙන එය මත ක්ලික් කරන තෙක් පහළට Scroll කරන්න.
Mobile device හො YouTube app
1. ඔබගේ ගිණුම් icon එක වෙත යන්න.
2. Setting වෙත යන්න.
3. Genaral වෙත ගොස් location menu එක මත ක්ලික් කරන්න
4. දැන් රට තෝරන්න.
වැදගත් උනා නම් Like එකක් Comment එකක් දාගෙන යන්න මචන්!
ජය!!