ලන්කස්තාන්

StillStanding

Member
Feb 20, 2016
491
62
0
සුදු පුතා;19845134 said:
දැක්ක විතරක් නෙමේ බොල. මන් එක කෑවා. රෝස පාට කවරයක් තිබුනේ. කවරේ නොලිමිට් කියල ගහල තිබුන. දෙහිවල නොලිමිට් එකෙන් දුන්නේ.2009 අව්රුද්දෙ අප්‍රේල් වල.
ඒ දවස් වල ඔච්චර සීන් එකක් මන් දන්නේ නැනේ. ගොනා වගේ ගිය. ටොපියත් කටේ දමාගත්තා. :(
ඉතින් දැන් උඹ වඳ වෙලාද?
ටොෆියක් දෙන එක නෙමේ කට්ටියට තියෙන අවුල ඕකෙන් වඳ වෙන එක බන්
වස ටොෆියක් කාලා, වඳ වෙච්ච එකක් වරෙන් ඉස්සරහට
 
StillStanding

Member
Feb 20, 2016
491
62
0
හෙළයෙක්;19845142 said:
දන්නෙ නැත්තන් කටවහගෙන ඉන්න එක තමා හොදම යාළුවා. ඕක ඇත්ත. :P:P
විද්‍යාත්මක සාක්ෂි නැහැ නෙ?
එකෙක් බොරුවක් කෙලියම අනිත් උන් එක පොදියට ඇත්ත කියනවා
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඌ ඉවරයි කියලා කිව්වට උඹගෙ හිත දන්නවා මෙතන ඇත්ත කතාව
    සාක්ෂි නැහැ ඔය ටොෆි සීන් වලට

    සුදු පුතා;19845134 said:
    දැක්ක විතරක් නෙමේ බොල. මන් එක කෑවා. රෝස පාට කවරයක් තිබුනේ. කවරේ නොලිමිට් කියල ගහල තිබුන. දෙහිවල නොලිමිට් එකෙන් දුන්නේ.2009 අව්රුද්දෙ අප්‍රේල් වල.
    ඒ දවස් වල ඔච්චර සීන් එකක් මන් දන්නේ නැනේ. ගොනා වගේ ගිය. ටොපියත් කටේ දමාගත්තා. :(

    දැන් ඔය යකා උබෙන් කෝ ටොෆි කොලේ අහයි. . ටොෆි කොලේ නැත්තන් බොරු කියයි. . ටොෆියත් වමාරන්න වෙයි. . :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හම්බයෝ කොටුව ස්ටේෂන් එක ගාවදි ගැහුවා
    මට මහණ වෙන්න ආසයි මචන්
    උකුස්සා මැරුවම කට්ටියට ඩෝං ගියේ ඇයි?

    උබ කවුද, කාවෙනුවෙන්ද පෙනී ඉන්නේ, කිරියට මොකක්ද එත්තු ගන්වන්න හදන්නේ කියලා ඔය ත්‍රේඩ් 3 දැක්කම තේරුම් ගන්න පුලුවන්. .
    මම බලන් හිටියේ උබ සචිත් ටත් කුනුහරුප කියපු විදිය. . ඌ බන කියපු නිසානේ උබට කේන්ති ගියේ. .
    මේකේ ඉන්නේ ගොන්නු කියලා හිතන්න එපා. . උබවගේ එවුන් එක්ක කිසි කතාවක් නෑ. . කතාකලත් වැඩක් නෑ. .

    තඩි fake account එකක් වගේ තමයි..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම ඉන්නෙ නවම් මාවතෙ මචන්
    මම 100+ වැඩි කට්ටියකගෙන් ඇහුවා
    එකෙක්වත් දන්නෙ නැහැ එහෙම වලියක් ගැන
    සිංහල උන් 100ක් ඇවිත් ගැහුවා නම් උන් නොදැන ඉන්න විදිහක් නැහැ:rofl:

    මේක එලකිරිය උබට ඕනේ නම් පිලිගනින් නැත්තම් නිකන් ඉදින් ඕනෙම දෙයක් post කරලා කියන්න එළකිරියේ හැම එකෙක්ටම අයිතියක් තියනවා

    උබට xbitz ගේ ඒ ත්‍රෙඩ් එකත් එක්කලා අවුලක් තියනවා නම් රිපෝර්ට් කරහන් එතකොට එක බොරුවක් උනොත් ත්‍රෙඩ් එක මකලා දායි
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    තාම රිදෙනවා ඇති නේ :rofl:
    උඹ නිකම් වලිය ලයිව් පෙන්නන ගානට පබ්ලිසිටිය දීලා
    පස්සෙ නිකම්ම ඔන්න ගැහුවා කියලා ශේප් වෙලා:rofl::rofl::rofl:
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0

    දැන් ඔය යකා උබෙන් කෝ ටොෆි කොලේ අහයි. . ටොෆි කොලේ නැත්තන් බොරු කියයි. . ටොෆියත් වමාරන්න වෙයි. . :P
    හැම කඩේම ඉතුරු නැත්තම් ටොෆි දෙනවා
    ඉතින් නෝලිමිට් එකෙන් දුන්නම මොකෝ බන්?
    කට්ටිය මුලින් කිව්වේ ඕක විශයි කියලා, දැන් විෂ කතාව නැහැ නිකම්ම ටොෆි කතාව යන්නේ:rofl:
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    ඉතින් දැන් උඹ වඳ වෙලාද?
    ටොෆියක් දෙන එක නෙමේ කට්ටියට තියෙන අවුල ඕකෙන් වඳ වෙන එක බන්
    වස ටොෆියක් කාලා, වඳ වෙච්ච එකක් වරෙන් ඉස්සරහට

    උඹත් මර යකෙක්. ඉස්සෙල්ල ඇහුව ටොපියක් දැකල තියනවද සාක්ෂි කෝ කියල.

    මන් ටොපිය කපු නිසා උඹේ කොමෙන්ට් එකට කොමෙන්ට් කල.

    උම්බ දැන් අහනව වඳ වෙළද කියල.

    දැන් ටොපි දුන්න එක සහ මිනිස්සු එක කපු එක ඔප්පු උනානේ. තව මොනවද බන් කතන්දර?
    http://1.bp.blogspot.com/-qILn0KNcm...I/ULGnZBmGHsc/s1600/killer+Islamic+toffee.jpg

    හරි උඹට දැන් කියන්න ටියනදේ කෙලින් කියහන්. මොකද්ද වෙන්න ඕන?
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    සුදු පුතා;19845160 said:

    නෝලිමිට් එකෙන් විෂ ටොෆි දෙනවා නම් තමා බය වෙන්න ඕන
    කිසිම විෂක් නැති ටොෆියකට ඇයි බන් සිංහලු මෙච්චර බය උනෙ?
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    හැම කඩේම ඉතුරු නැත්තම් ටොෆි දෙනවා
    ඉතින් නෝලිමිට් එකෙන් දුන්නම මොකෝ බන්?
    කට්ටිය මුලින් කිව්වේ ඕක විශයි කියලා, දැන් විෂ කතාව නැහැ නිකම්ම ටොෆි කතාව යන්නේ:rofl:

    ඉතින් මචන් දෙබිට් කාඩ් එකෙන් ගෙව්වමත් ඉතුරු දෙන්න ඕනද :P උඹ කියන දේ පිළිගන්නේ නැනේ...

    උඹට ඕන මේක සදරනීකරණය කරන්න. එකයි ඇත්ත.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හෙළයෙක්;19845115 said:
    ඌ ඉවරයි පව් ඕයි.

    හෙළයෙක්;19845142 said:
    දන්නෙ නැත්තන් කටවහගෙන ඉන්න එක තමා හොදම යාළුවා. ඕක ඇත්ත. :P:P

    ඔය යකා නම් සින්හලයෙක් වෙන්න බෑ බන්. .
    ඌගේ ත්‍රේඩ් හොදට බලපන්. . මුලින් පටන් ගද්දි හැම එකාටම බනිනවා. . අන්තිම වෙද්දි අනිත් එවුන්ට බනින එක නවත්තලා සින්හලයට බනිනවා. .
    තව තැනක ලස්සන ගෑනියෙක් ඉන්නවනම්, සල්ලි තියෙනවනම්, වාහනයක් තියෙනවනම් මහනවෙන එක බොරු වැඩක් කියලා මතයක් හදන්න හදනවා. .
    තව තැනක මුස්ලිම් එවුන් වගයක් සින්හලුන්ට ගැහුවා කියලා ත්‍රේඩ් එකක් දාලා ඇත්තට සින්හලුන්ට ගැහුවත් බොරුවක් කියලා හිතන මට්ටමට කිරිය ගන්න හදනවා. .
    තව තැනක කොබෙයියෝ මරාගෙන කාපු බවුද්දයෙක් කියලා පෙන්නන්න හදනවා. .

    ඔය වගේ එවුන් ගැන ජී.ටී ට කියල ඔකුන්ගේ ඔරිජිනල් පිටින්ම බැන් කරවන්න ඕනා. .
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    සුදු පුතා;19845166 said:
    ඉතින් මචන් දෙබිට් කාඩ් එකෙන් ගෙව්වමත් ඉතුරු දෙන්න ඕනද :P උඹ කියන දේ පිළිගන්නේ නැනේ...

    උඹට ඕන මේක සදරනීකරණය කරන්න. එකයි ඇත්ත.
    කඩේකට ගියහම උඹට මුදලාලි ටොෆියක් දෙනවා
    ඉතින් උඹ ඒක අරන් කනවා
    පිරිසිදුවට දෙන ටොෆියෙ ඇද හොයන්නේ ඇයි බන්?
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    ඔය යකා නම් සින්හලයෙක් වෙන්න බෑ බන්. .
    ඌගේ ත්‍රේඩ් හොදට බලපන්. . මුලින් පටන් ගද්දි හැම එකාටම බනිනවා. . අන්තිම වෙද්දි අනිත් එවුන්ට බනින එක නවත්තලා සින්හලයට බනිනවා. .
    තව තැනක ලස්සන ගෑනියෙක් ඉන්නවනම්, සල්ලි තියෙනවනම්, වාහනයක් තියෙනවනම් මහනවෙන එක බොරු වැඩක් කියලා මතයක් හදන්න හදනවා. .
    තව තැනක මුස්ලිම් එවුන් වගයක් සින්හලුන්ට ගැහුවා කියලා ත්‍රේඩ් එකක් දාලා ඇත්තට සින්හලුන්ට ගැහුවත් බොරුවක් කියලා හිතන මට්ටමට කිරිය ගන්න හදනවා. .
    තව තැනක කොබෙයියෝ මරාගෙන කාපු බවුද්දයෙක් කියලා පෙන්නන්න හදනවා. .

    ඔය වගේ එවුන් ගැන ජී.ටී ට කියල ඔකුන්ගේ ඔරිජිනල් පිටින්ම බැන් කරවන්න ඕනා. .

    සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන්ද?
    මම දාපු පෝස්ට් මෙතන දාන්න බලන්න
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔය යකා නම් සින්හලයෙක් වෙන්න බෑ බන්. .
    ඌගේ ත්‍රේඩ් හොදට බලපන්. . මුලින් පටන් ගද්දි හැම එකාටම බනිනවා. . අන්තිම වෙද්දි අනිත් එවුන්ට බනින එක නවත්තලා සින්හලයට බනිනවා. .
    තව තැනක ලස්සන ගෑනියෙක් ඉන්නවනම්, සල්ලි තියෙනවනම්, වාහනයක් තියෙනවනම් මහනවෙන එක බොරු වැඩක් කියලා මතයක් හදන්න හදනවා. .
    තව තැනක මුස්ලිම් එවුන් වගයක් සින්හලුන්ට ගැහුවා කියලා ත්‍රේඩ් එකක් දාලා ඇත්තට සින්හලුන්ට ගැහුවත් බොරුවක් කියලා හිතන මට්ටමට කිරිය ගන්න හදනවා. .
    තව තැනක කොබෙයියෝ මරාගෙන කාපු බවුද්දයෙක් කියලා පෙන්නන්න හදනවා. .

    ඔය වගේ එවුන් ගැන ජී.ටී ට කියල ඔකුන්ගේ ඔරිජිනල් පිටින්ම බැන් කරවන්න ඕනා. .

    :P මදැයි ඉදලා ඉදලා ත්‍රෙඩ් එකක පොස්ට් එකක් දාන්න ආවා
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    නෝලිමිට් එකෙන් විෂ ටොෆි දෙනවා නම් තමා බය වෙන්න ඕන
    කිසිම විෂක් නැති ටොෆියකට ඇයි බන් සිංහලු මෙච්චර බය උනෙ?

    උඹ කොහොමද බන් ඔච්චර විශ්වසෙන් කියන්නේ ඒ ටොපියේ විසක් වසක් නැ කියල? උඹට එතරම් ෂුවර්ද?

    මොනවද සාක්ෂි? මට කියහන්. ඔන්න දැන් කියන්නෙපා විරුද්දව පැමිණිලි ලැබිල නැ එහෙම නැත්නම් මිනිස්සු ඔප්පු කරලා නැ එනම් මනම්.
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    සුදු පුතා;19845175 said:
    උඹ කොහොමද බන් ඔච්චර විශ්වසෙන් කියන්නේ ඒ ටොපියේ විසක් වසක් නැ කියල? උඹට එතරම් ෂුවර්ද?

    මොනවද සාක්ෂි? මට කියහන්. ඔන්න දැන් කියන්නෙපා විරුද්දව පැමිණිලි ලැබිල නැ එහෙම නැත්නම් මිනිස්සු ඔප්පු කරලා නැ එනම් මනම්.
    මහෝෂධ ප්‍රශ්න‍ය වගේ, මම විෂක් තියෙනවා නම් ඔප්පු කරන්න කිව්වම..
    උඹ කියනවා විෂක් නැහැ කියලා ඔප්පු කරන්නලු
    අරන් වරෙන් ඔය විෂ තියෙනවයි කියෙන ටොෆි, ජංගි, බ්‍රා ටිකක්
    අපි ලැබ් එකකට දීලා චෙක් කරවමු
    මම සම්පූර්ණ මුදලම ගෙවන්නම්
    හොඳ සිංහල සිංහයෙක් ගෙ ලැබ් එකක් හොයලා මට මැසේජ් එකක් එවපන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සොහොන;19845150 said:
    මේක එලකිරිය උබට ඕනේ නම් පිලිගනින් නැත්තම් නිකන් ඉදින් ඕනෙම දෙයක් post කරලා කියන්න එළකිරියේ හැම එකෙක්ටම අයිතියක් තියනවා

    උබට xbitz ගේ ඒ ත්‍රෙඩ් එකත් එක්කලා අවුලක් තියනවා නම් රිපෝර්ට් කරහන් එතකොට එක බොරුවක් උනොත් ත්‍රෙඩ් එක මකලා දායි

    තඩි fake account එකක් වගේ තමයි..

    සුදු පුතා;19845166 said:
    ඉතින් මචන් දෙබිට් කාඩ් එකෙන් ගෙව්වමත් ඉතුරු දෙන්න ඕනද :P උඹ කියන දේ පිළිගන්නේ නැනේ...

    උඹට ඕන මේක සදරනීකරණය කරන්න. එකයි ඇත්ත.

    ඕකා සින්හලයෙක් වගේ ඉදගෙන අපිව කොටවන්න ආපු එකෙක් බන් :baffled:
    තව ඔය වගේ ගොඩක් එවුන් ඉන්නවා. .
    සමහර එවුන් සින්හල නම් වලින් ඉන්නේ. . :angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඕකා සින්හලයෙක් වගේ ඉදගෙන අපිව කොටවන්න ආපු එකෙක් බන් :baffled:
    තව ඔය වගේ ගොඩක් එවුන් ඉන්නවා. .
    සමහර එවුන් සින්හල නම් වලින් ඉන්නේ. . :angry:

    සිරිපාල කියල පොන්@යෙක් හිටිය මතකද..
    සිංහල බෞද්ධය වගේ පෙනී ඉදල expose වෙලා..
    ගූ නෑව කාලකන්නියා ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1612233

    ගොඩක් වෙලාවට ඔය ඌ වෙන්න පුළුවන්..
    උගෙ characteristics තමයි තියෙන්නෙ..
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඕකා සින්හලයෙක් වගේ ඉදගෙන අපිව කොටවන්න ආපු එකෙක් බන් :baffled:
    තව ඔය වගේ ගොඩක් එවුන් ඉන්නවා. .
    සමහර එවුන් සින්හල නම් වලින් ඉන්නේ. . :angry:

    මේ නම් අවදානය ගන්න හදන ගණිකාවක් වාගේ බන් --- Attention Whore :P
     
    Vindu XL

    Banned
    Mar 10, 2016
    93
    13
    0
    10
    strong ටින් 1
    මහෝෂධ ප්‍රශ්න‍ය වගේ, මම විෂක් තියෙනවා නම් ඔප්පු කරන්න කිව්වම..
    උඹ කියනවා විෂක් නැහැ කියලා ඔප්පු කරන්නලු
    අරන් වරෙන් ඔය විෂ තියෙනවයි කියෙන ටොෆි, ජංගි, බ්‍රා ටිකක්
    අපි ලැබ් එකකට දීලා චෙක් කරවමු
    මම සම්පූර්ණ මුදලම ගෙවන්නම්
    හොඳ සිංහල සිංහයෙක් ගෙ ලැබ් එකක් හොයලා මට මැසේජ් එකක් එවපන්

    avatar556582_4.gif
    හා යකෝ එකට දාහක් අපි චෙක් කරමු ගැනිවත් මතක් කරලා අඩගහ ගෙන වර සුද්දෝ :D