ඉතින් දැන් උඹ වඳ වෙලාද?සුදු පුතා;19845134 said:දැක්ක විතරක් නෙමේ බොල. මන් එක කෑවා. රෝස පාට කවරයක් තිබුනේ. කවරේ නොලිමිට් කියල ගහල තිබුන. දෙහිවල නොලිමිට් එකෙන් දුන්නේ.2009 අව්රුද්දෙ අප්‍රේල් වල.
ඒ දවස් වල ඔච්චර සීන් එකක් මන් දන්නේ නැනේ. ගොනා වගේ ගිය. ටොපියත් කටේ දමාගත්තා.
ටොෆියක් දෙන එක නෙමේ කට්ටියට තියෙන අවුල ඕකෙන් වඳ වෙන එක බන්
වස ටොෆියක් කාලා, වඳ වෙච්ච එකක් වරෙන් ඉස්සරහට





