සොහොන;19845173 said:මදැයි ඉදලා ඉදලා ත්රෙඩ් එකක පොස්ට් එකක් දාන්න ආවා
හම්බ කේක් කඩේකට නඩුවක් යනවා මචන් තාම. .
ඒකේ කේක් වලට ගබ්සා වෙන්නයි, ජාන විකුර්ති වෙන්නයි විස දාලා විකුනන්නේ. .
ඕක හවුවෙලා තියෙන්නේ මෙහෙමයි, කේක් ගන්න පී.එච්.අයි කෙනෙක් ගිහින් තියෙනවා. .
මිනිහා දැකලා හම්බ ගෑනු කෙනෙක් ආවම කුසිය පැත්තට එක්කන් ගිහින් කේක් දෙනවා. .
මූට සැක හිතිලා මූ ආයේ දවසක ඇවිත් ඕක බලන් ඉදලා, එතකොටත් හම්බයෙක් ආවම කුස්සියට ගිහින් කේක් දීලා තියෙන්නේ. .
මූ විකුනන්න තියෙන නොර්මල් කේක් අරන් ඇවිත්. . ඒවල තමයි ඔහොම තිබිලා තියෙන්නේ. .
පස්සේ කඩේට සීල් තියලා නඩුව තාම යනවා. . හෙන රහසේ යන්නේ බන් පැමිනිල්ලේ කොපියක් වත් ගන්න බෑ. .
ඉතින් හිතපන්කෝ කොහොමද මේ රටේ වෙන දේවල් මිනිස්සු දැනගන්නේ කියලා. .
සේරම බලු වැඩ වලට නායකත්වය දෙන්නේ බදුරින් පාහරයා බන්. .
මේ ලගදිත් පර්මිට් නැතුව හොරට ගස් වගයක් කපලා තිබ්බා. .
උබ දන්නවද දන්නේ නෑ ඌ කපන ගස් මොරටුවටත් එවනවා. . ඌ සේරම අල්ලන් ඉන්නේ බන්. .
මදැයි ඉදලා ඉදලා ත්රෙඩ් එකක පොස්ට් එකක් දාන්න ආවා 





