ලන්කාවටත් හිම වෑටුනොත්
ලන්කාවටත් හිම වෑටුනොත් බෑරි වෙලා වත්, අපිට මේ තියෙන ඩ්‍රයිවින් ස්කිල්ස් මදි නේද?
මේ වීඩිඕස් ටික බලන්න කො.
මේ වීඩිඕස් ටික බලන්න කො.
මෙහෙට හිමවැටුනනං ජනගහනෙන් භාගයක් මහපාරෙම සෙට්ටපෝච්චි
ජනගහනෙ පාලනේ වෙන්න හිම වැටුනනං හොඳයි නේ බං![]()


ලංකාවේ හිම වැටුනොත් එළකිරි තමයි. නමුත් ලංකාවේ එවුන් ගොඩක් කැම්මැලි නිසා ශීතලට ඔක්කොම තවත් පොරවගෙන නිදාගනියි. රට සංවර්ධනය වෙන එකක් නෑ![]()

ලංකාව වගේ රටක මිනිස්සුන්ට නම් ඒ
දේශගුනේ දරා ගන්න බෑ බන්....නුවරඑලියේ උන් නම් අන්න ටිකක් වත් ඉඳී

නුවරඑලියේ උන් නම් අන්න ටිකක් වත් ඉඳීHima wetila -4C to -16C wage yanawa nam hodai ban three wheel tikai bike tikai paren ayin wei.



ලොකු ප්‍රයිවට් බස් එහෙම අවිත් අපිව යවයි දිව්යලෝකෙ![]()
ඔක්කොම ප්රයිවර්ට් බස් 