ලන්කාවටත් හිම වෑටුනොත්

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,747
    12,674
    113
    127.0.0.1:8080/Kandy
    ලන්කාවටත් හිම වෑටුනොත්

    ලන්කාවටත් හිම වෑටුනොත් බෑරි වෙලා වත්, අපිට මේ තියෙන ඩ්‍රයිවින් ස්කිල්ස් මදි නේද?
    මේ වීඩිඕස් ටික බලන්න කො.

    • Like
    Reactions: IDG and robaiya

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :yes::yes::yes::yes:
    මෙහෙට හිමවැටුනනං ජනගහනෙන් භාගයක් මහපාරෙම සෙට්ටපෝච්චි :lol:
    ජනගහනෙ පාලනේ වෙන්න හිම වැටුනනං හොඳයි නේ බං :D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,674
    113
    127.0.0.1:8080/Kandy
    :yes::yes::yes::yes:
    මෙහෙට හිමවැටුනනං ජනගහනෙන් භාගයක් මහපාරෙම සෙට්ටපෝච්චි :lol:
    ජනගහනෙ පාලනේ වෙන්න හිම වැටුනනං හොඳයි නේ බං :D

    ලොකු ප්‍රයිවට් බස් එහෙම අවිත් අපිව යවයි දිව්යලෝකෙ
    :sorry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලංකාවේ හිම වැටුනොත් එළකිරි තමයි. නමුත් ලංකාවේ එවුන් ගොඩක් කැම්මැලි නිසා ශීතලට ඔක්කොම තවත් පොරවගෙන නිදාගනියි. රට සංවර්ධනය වෙන එකක් නෑ :(
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලංකාව වගේ රටක මිනිස්සුන්ට නම් ඒ
    දේශගුනේ දරා ගන්න බෑ බන්....නුවරඑලියේ උන් නම් අන්න ටිකක් වත් ඉඳී :)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,674
    113
    127.0.0.1:8080/Kandy
    ලංකාවේ හිම වැටුනොත් එළකිරි තමයි. නමුත් ලංකාවේ එවුන් ගොඩක් කැම්මැලි නිසා ශීතලට ඔක්කොම තවත් පොරවගෙන නිදාගනියි. රට සංවර්ධනය වෙන එකක් නෑ :(

    Hemadema awl wei ban... ape gewa unath mewata oroththu denne na.. ne :rolleyes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,674
    113
    127.0.0.1:8080/Kandy
    ලංකාව වගේ රටක මිනිස්සුන්ට නම් ඒ
    දේශගුනේ දරා ගන්න බෑ බන්....නුවරඑලියේ උන් නම් අන්න ටිකක් වත් ඉඳී :)
    :yes::yes: නුවරඑලියේ උන් නම් අන්න ටිකක් වත් ඉඳී