Gift walata tax nogaha inne ne, lesima wede 5% tax eka gahala ganna eka. Box eka nathiwa, boru invoice ekak ekka ewanna puluwan nam hari. Refurbished Macbook kiyala daala gaana devalue karala.
Phone walata 10%.
නෝමලි කස්ටම් එකේ ඉන්න උන් බඩු වල ගාන දන්නවා බන්
අසාමාන්‍ය අඩු ගානක් තිබ්බොතින් මොඩල් නම්බර් එක බලං ගිහින ගූගල් කරලා හරි ගාන හොයන් ටැක්ස් ගහනවා, එතන ඉන්නෙ පොඩි උන් නෙමෙයිනේ. ඒක නිසා ඉන්වොයිස් බොරු ඒව හදනවා නම් මැක් බුක් එකට අඩු ගානක් දාන්න හැබැයි අසාමාන්‍ය අඩු ගානක් දාන්න එපා,
පර්සනල් ඉම්පෝට් කරන ඒවට ගොඩක් අඩු ටැක්ස් එකක් වදින්නෙ, සීල් පැක් එනවා නම් ටැක්ස් එක වැඩියි මොකද උන් දන්නෙ නැහැනේ විකුන්න ගේනවද පර්සනල් යූසේජ් එකටද කියලා
පුලුවන් නම් බොක්ස් එක ඕපන් කරලා වෙන කාඩ්බෝඩ් බොක්ස් එකක වගේ පැක් කරලා ගෙන්න ගන්න පුලුවන් නම් ටැක්ස් එක ගොඩක්ම අඩු හරි නැතුව හරි ගන්න පුලුවන්.
Expensive items ගෙන්න ගන්නවා නම් ඔරිජිනල් පැකින් අයින් කරලා වෙන අර දුඹුරු පාට කාඩ්බෝඩ් පෙට්ටි වල පැක් කරලා තමයි මම ගෙන්නන්නෙ, එතකොට බොහොම අඩු ටැක්ස් එකක් වදින්නෙ.
කොහොම උනත් ටැක්ස් ගැසට් එකේ තියන ගාන ගහන්නෙ නැහැ ඊට අඩු වෙනවා, මම සැරින් සැරේ 1M විතර බඩු ගෙනත් තියනවා කවදාවත් ඒ කිසිම බඩුවකට ගැසට් එකේ තියන ගානට ටැක්ස් වැදිලා නැහැ ගොඩක්ම අඩු ගානක් වැදිලා තියෙන්නෙ. හැබැයි කස්ටම් එකේ ඉන්න උන්ට බඩු වල ගනන් ගැන සුපිරි අයිඩියා එකක් තියනවා කියලා නම් දන්නවා. උන් එක්ක හොඳින් කතාබහ කරලා ජෙනුයින් විදියට වැඩේ කරනවා නම් උනුත් ජෙනුයින් සහ මනුස්සකමෙන් අඩු ටැක්ස් ගානක් දාල වැඩේ කරලා දෙනවා,
මම ගෙනත් තියෙන්නෙ Sea fraight දාල සහ මම තමයි ක්ලියර් කරගන්න යන්නෙත්.