ලන්කාවට MacBook pro එකක් එවන්නේ කොහොමද?

perera.n.u

Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    Machanla ලන්කාවට MacBook pro එකක් එවන්කොට custom process එක කොහොමද? Tax එක එහෙම?, gift එකක් විදිහට එවන්න පුලුවන්ද?
    දන්න කෙනෙක් ගෙනාපු කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකො

    Thanks!!!
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    Gift walata tax nogaha inne ne, lesima wede 5% tax eka gahala ganna eka. Box eka nathiwa, boru invoice ekak ekka ewanna puluwan nam hari. Refurbished Macbook kiyala daala gaana devalue karala.
    Phone walata 10%.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Math hitiye ewanna. tax ekak wadinawa apitanam. ewanna beri kamak ne man hitanne. koi rate idanda.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Gift walata tax nogaha inne ne, lesima wede 5% tax eka gahala ganna eka. Box eka nathiwa, boru invoice ekak ekka ewanna puluwan nam hari. Refurbished Macbook kiyala daala gaana devalue karala.
    Phone walata 10%.

    නෝමලි කස්ටම් එකේ ඉන්න උන් බඩු වල ගාන දන්නවා බන්
    අසාමාන්‍ය අඩු ගානක් තිබ්බොතින් මොඩල් නම්බර් එක බලං ගිහින ගූගල් කරලා හරි ගාන හොයන් ටැක්ස් ගහනවා, එතන ඉන්නෙ පොඩි උන් නෙමෙයිනේ. ඒක නිසා ඉන්වොයිස් බොරු ඒව හදනවා නම් මැක් බුක් එකට අඩු ගානක් දාන්න හැබැයි අසාමාන්‍ය අඩු ගානක් දාන්න එපා,
    පර්සනල් ඉම්පෝට් කරන ඒවට ගොඩක් අඩු ටැක්ස් එකක් වදින්නෙ, සීල් පැක් එනවා නම් ටැක්ස් එක වැඩියි මොකද උන් දන්නෙ නැහැනේ විකුන්න ගේනවද පර්සනල් යූසේජ් එකටද කියලා
    පුලුවන් නම් බොක්ස් එක ඕපන් කරලා වෙන කාඩ්බෝඩ් බොක්ස් එකක වගේ පැක් කරලා ගෙන්න ගන්න පුලුවන් නම් ටැක්ස් එක ගොඩක්ම අඩු හරි නැතුව හරි ගන්න පුලුවන්.
    Expensive items ගෙන්න ගන්නවා නම් ඔරිජිනල් පැකින් අයින් කරලා වෙන අර දුඹුරු පාට කාඩ්බෝඩ් පෙට්ටි වල පැක් කරලා තමයි මම ගෙන්නන්නෙ, එතකොට බොහොම අඩු ටැක්ස් එකක් වදින්නෙ.
    කොහොම උනත් ටැක්ස් ගැසට් එකේ තියන ගාන ගහන්නෙ නැහැ ඊට අඩු වෙනවා, මම සැරින් සැරේ 1M විතර බඩු ගෙනත් තියනවා කවදාවත් ඒ කිසිම බඩුවකට ගැසට් එකේ තියන ගානට ටැක්ස් වැදිලා නැහැ ගොඩක්ම අඩු ගානක් වැදිලා තියෙන්නෙ. හැබැයි කස්ටම් එකේ ඉන්න උන්ට බඩු වල ගනන් ගැන සුපිරි අයිඩියා එකක් තියනවා කියලා නම් දන්නවා. උන් එක්ක හොඳින් කතාබහ කරලා ජෙනුයින් විදියට වැඩේ කරනවා නම් උනුත් ජෙනුයින් සහ මනුස්සකමෙන් අඩු ටැක්ස් ගානක් දාල වැඩේ කරලා දෙනවා,
    මම ගෙනත් තියෙන්නෙ Sea fraight දාල සහ මම තමයි ක්ලියර් කරගන්න යන්නෙත්.
     
    • Like
    Reactions: eksudda

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney

    meka thama solution eka..thawa ekak samahar ratawal wala purchase karaddi gewapu GST or VAT eka claim karanna puluwan...eken godak welawata mehe custom charges cover karaganna puluwan...Math XPS ekak genna gatha GST eka witharak $300 wage.eka refund karagatha
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    නෝමලි කස්ටම් එකේ ඉන්න උන් බඩු වල ගාන දන්නවා බන්
    අසාමාන්‍ය අඩු ගානක් තිබ්බොතින් මොඩල් නම්බර් එක බලං ගිහින ගූගල් කරලා හරි ගාන හොයන් ටැක්ස් ගහනවා, එතන ඉන්නෙ පොඩි උන් නෙමෙයිනේ. ඒක නිසා ඉන්වොයිස් බොරු ඒව හදනවා නම් මැක් බුක් එකට අඩු ගානක් දාන්න හැබැයි අසාමාන්‍ය අඩු ගානක් දාන්න එපා,
    පර්සනල් ඉම්පෝට් කරන ඒවට ගොඩක් අඩු ටැක්ස් එකක් වදින්නෙ, සීල් පැක් එනවා නම් ටැක්ස් එක වැඩියි මොකද උන් දන්නෙ නැහැනේ විකුන්න ගේනවද පර්සනල් යූසේජ් එකටද කියලා
    පුලුවන් නම් බොක්ස් එක ඕපන් කරලා වෙන කාඩ්බෝඩ් බොක්ස් එකක වගේ පැක් කරලා ගෙන්න ගන්න පුලුවන් නම් ටැක්ස් එක ගොඩක්ම අඩු හරි නැතුව හරි ගන්න පුලුවන්.
    Expensive items ගෙන්න ගන්නවා නම් ඔරිජිනල් පැකින් අයින් කරලා වෙන අර දුඹුරු පාට කාඩ්බෝඩ් පෙට්ටි වල පැක් කරලා තමයි මම ගෙන්නන්නෙ, එතකොට බොහොම අඩු ටැක්ස් එකක් වදින්නෙ.
    කොහොම උනත් ටැක්ස් ගැසට් එකේ තියන ගාන ගහන්නෙ නැහැ ඊට අඩු වෙනවා, මම සැරින් සැරේ 1M විතර බඩු ගෙනත් තියනවා කවදාවත් ඒ කිසිම බඩුවකට ගැසට් එකේ තියන ගානට ටැක්ස් වැදිලා නැහැ ගොඩක්ම අඩු ගානක් වැදිලා තියෙන්නෙ. හැබැයි කස්ටම් එකේ ඉන්න උන්ට බඩු වල ගනන් ගැන සුපිරි අයිඩියා එකක් තියනවා කියලා නම් දන්නවා. උන් එක්ක හොඳින් කතාබහ කරලා ජෙනුයින් විදියට වැඩේ කරනවා නම් උනුත් ජෙනුයින් සහ මනුස්සකමෙන් අඩු ටැක්ස් ගානක් දාල වැඩේ කරලා දෙනවා,
    මම ගෙනත් තියෙන්නෙ Sea fraight දාල සහ මම තමයි ක්ලියර් කරගන්න යන්නෙත්.
    Machan sea freight gennuwama clear karana process eka kohomada wenne? Normal post eke wagema apita slip ekak enawada custom eken clear karaganna kiyala?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Machan sea freight gennuwama clear karana process eka kohomada wenne? Normal post eke wagema apita slip ekak enawada custom eken clear karaganna kiyala?
    මට ශිප් කරපු කම්පැනියෙන් දවසක් දෙනවා එන්න කියලා, ලංකාවට ආවට පස්සෙ මාසයක් දෙනවා අපි කැමති දවසක් ඇරේන්ජ් කරගන්නත් පුලුවන්, මම ගෙනත් තියන සේරම බඩු ගෙනාවෙ custom bound shipping service වල එතකොට ඒ ක්ලියර් කරන තැනම කස්ටම් එකේ ඔෆිසර්ස්ලා ඉන්නවා සහ කස්ටම් ඔෆිස් එකක් ඒ ෆැසිලිටි එකේම තියනවා, එතනට ගියාම අපේ ඉස්සරහම පැකේජ් එක ඕපන් කරලා බලල සේරම අයිටම් බලල ටැක්ස් එක හදලා කියනවා.
     
    • Like
    Reactions: usa_nihaal

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    Mata mage client thadi desktop ekak ewwa. DHL walin german idan.

    Pora letter ekak ehema dala chocolate tikak dala ewwe.

    Tax 300i gehuwe.

    Macbook ekak ewanawa kiwwa thama beri una
    300usd? da ru300 da?

    නෝමලි කස්ටම් එකේ ඉන්න උන් බඩු වල ගාන දන්නවා බන්
    අසාමාන්‍ය අඩු ගානක් තිබ්බොතින් මොඩල් නම්බර් එක බලං ගිහින ගූගල් කරලා හරි ගාන හොයන් ටැක්ස් ගහනවා, එතන ඉන්නෙ පොඩි උන් නෙමෙයිනේ. ඒක නිසා ඉන්වොයිස් බොරු ඒව හදනවා නම් මැක් බුක් එකට අඩු ගානක් දාන්න හැබැයි අසාමාන්‍ය අඩු ගානක් දාන්න එපා,
    පර්සනල් ඉම්පෝට් කරන ඒවට ගොඩක් අඩු ටැක්ස් එකක් වදින්නෙ, සීල් පැක් එනවා නම් ටැක්ස් එක වැඩියි මොකද උන් දන්නෙ නැහැනේ විකුන්න ගේනවද පර්සනල් යූසේජ් එකටද කියලා
    පුලුවන් නම් බොක්ස් එක ඕපන් කරලා වෙන කාඩ්බෝඩ් බොක්ස් එකක වගේ පැක් කරලා ගෙන්න ගන්න පුලුවන් නම් ටැක්ස් එක ගොඩක්ම අඩු හරි නැතුව හරි ගන්න පුලුවන්.
    Expensive items ගෙන්න ගන්නවා නම් ඔරිජිනල් පැකින් අයින් කරලා වෙන අර දුඹුරු පාට කාඩ්බෝඩ් පෙට්ටි වල පැක් කරලා තමයි මම ගෙන්නන්නෙ, එතකොට බොහොම අඩු ටැක්ස් එකක් වදින්නෙ.
    කොහොම උනත් ටැක්ස් ගැසට් එකේ තියන ගාන ගහන්නෙ නැහැ ඊට අඩු වෙනවා, මම සැරින් සැරේ 1M විතර බඩු ගෙනත් තියනවා කවදාවත් ඒ කිසිම බඩුවකට ගැසට් එකේ තියන ගානට ටැක්ස් වැදිලා නැහැ ගොඩක්ම අඩු ගානක් වැදිලා තියෙන්නෙ. හැබැයි කස්ටම් එකේ ඉන්න උන්ට බඩු වල ගනන් ගැන සුපිරි අයිඩියා එකක් තියනවා කියලා නම් දන්නවා. උන් එක්ක හොඳින් කතාබහ කරලා ජෙනුයින් විදියට වැඩේ කරනවා නම් උනුත් ජෙනුයින් සහ මනුස්සකමෙන් අඩු ටැක්ස් ගානක් දාල වැඩේ කරලා දෙනවා,
    මම ගෙනත් තියෙන්නෙ Sea fraight දාල සහ මම තමයි ක්ලියර් කරගන්න යන්නෙත්.
    macbook air1k oline buy kranna innawa ausi walin.. dhl karala gena beluwe. tax kiyak wadida custom1n lap1ta?
    ------ Post added on Feb 14, 2022 at 8:49 AM
     
    Last edited: