ලන්කාවෙන් ලසන්තගේ දියණියට චෝදනා

malakadss

Well-known member
  • Mar 8, 2009
    16,251
    19,506
    113
    තාම ලන්කාවේ
    ලන්කාවේ කීර්තී නාමය විනාශ කිරීමට කටයුතු කරනවා කියලා ලසන්තගේ දුවට චෝදනාවක් එල්ල වෙලා. මෑතකදී පුවත්පතකට ලියපු ලිපියක් ගෑන තමා චෝදනාව. මේ දවස්වල එක්සත් ජාතීන්ගේ මානව හිමකම් සෑසිය යන හින්දා මේ කරපු වෑඩේ ලන්කාවට හානියක් කියන එක තමා තර්කය. නමුත් දුවෙක්ට තමන්ගේ තාත්තගේ මීනිමරුවන් කවුද කියලා හෙලි නොකරපු රටක් ඉස්සරහට ඒක කරලා දෙයි කියලා විශ්වාස කරන්න පුලුවන්ද? මේ වගේ වෙලාවක එහෙම කෙනෙක් ගන්න ක්‍රියාමාර්ග වලට අපිට විරුද්ධ වෙන්න පුලුවන්ද?

    157105844_10157347388136525_852920198239671835_n.jpg
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    1,068
    998
    113
    ලංකාව ඇතුලේ ජීවත්වෙන ගමන් ලංකාවේ ආණ්ඩුවට විරුද්දව කතා කලානම් මුකුත්ම වරදක් නැහැ. වීරවරියක්හැ විදිහට සලකනවා. හැබයි ඇමරිකාවේ ඉදන් තමුන්ට ලැබුණු සරණාගත වීසා දික්කර ගන්න මානව හිමිකම් සමුලුව තියන දවස් වලම ලිපි ලියන වුන් නම් ඉතින් නියම වේසාවෝ තමා.....................................
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    13,089
    1
    23,961
    113
    29
    Kalutara
    අවුරුදු පහක් තිබ්බේ තමන්ගේම ආන්ඩුවක් අපරාදේ ඒ කාලේදි හොයා ගන්න තිබ්බනේ..
    ඒකෙන්ම පේනවනේ උන් මුන්ව බේරනවා, මුන් උන්ව බේරනවා කියලා. ඉතින් කොහෙද සාධාරණයක්.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    1,693
    1
    2,634
    113
    ලංකාව ඇතුලේ ජීවත්වෙන ගමන් ලංකාවේ ආණ්ඩුවට විරුද්දව කතා කලානම් මුකුත්ම වරදක් නැහැ. හැබයි ඇමරිකාවේ ඉදන් තමුන්ට ලැබුණු සරණාගත වීසා දික්කර ගන්න මානව හිමිකම් සමුලුව තියන දවස් වලම ලිපි ලියන වුන් නම් ඉතින් නියම වේසාවෝ තමා.....................................
     
    • Like
    Reactions: malakadss

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    4,794
    1
    11,147
    113
    Kaduwela
    යහපාලන ආණ්ඩුව තිබ්බ කාලේ මේ කෙල්ල කටක් ඇරියේ නෑ, අඩු ගානේ ගුඑන්පි පොන්ස්ලට ඉල්ලීමක් වත් කරලා නෑ තාත්තව මරපු නන්දසේනව හිරේ දාන්න කියලා.
    එක පාරට මානව හිමිකම් මතක් වුනේ ඇයිද දන්නේ නෑ.

    @2osama @erozan මැදමුලනේ ගූ අහුලන් කන පණුවෝ දෙන්නා වරෙන් උබලා දෙන්නට පිම්බෙන්න ත්‍රෙඩ් එකක් තියෙනවා. ගුඑන්පී පොදු බඩු දෙක.🤣🤣
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    7,823
    3,091
    113
    Westනාහිර
    රාජපක්ෂ ලට මිනිස්සු මරන්න හොඳයි ඒ ගැන කථා කරනකොට රටට අපකීර්තියක් ගේනවලු..මානව හිමිකම් ඵකට මුලින්ම ගිහින් තියෙන්නෙ ඔය මහින්ද කියන ඵකා..බොරු නම් හොයල බලපං..ඵතකොට ඒවා අපකීර්තියක් නැතුව අැති..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    7,081
    1
    7,860
    113
    රාජපක්ෂ ලට මිනිස්සු මරන්න හොඳයි ඒ ගැන කථා කරනකොට රටට අපකීර්තියක් ගේනවලු..මානව හිමිකම් ඵකට මුලින්ම ගිහින් තියෙන්නෙ ඔය මහින්ද කියන ඵකා..බොරු නම් හොයල බලපං..ඵතකොට ඒවා අපකීර්තියක් නැතුව අැති..
    මේ යකා තමයි ලංකාවෙ මිනී මරනව කියල ඉස්සෙල්ලම ජිනීව ගියේ :lol:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    3,057
    3,590
    113
    රාජපක්ෂ ලට මිනිස්සු මරන්න හොඳයි ඒ ගැන කථා කරනකොට රටට අපකීර්තියක් ගේනවලු..මානව හිමිකම් ඵකට මුලින්ම ගිහින් තියෙන්නෙ ඔය මහින්ද කියන ඵකා..බොරු නම් හොයල බලපං..ඵතකොට ඒවා අපකීර්තියක් නැතුව අැති..
    1614931795016.png

    :yes::yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    20,995
    12,650
    113
    මාලඹේ
    යහපාලන ආණ්ඩුව තිබ්බ කාලේ මේ කෙල්ල කටක් ඇරියේ නෑ, අඩු ගානේ ගුඑන්පි පොන්ස්ලට ඉල්ලීමක් වත් කරලා නෑ තාත්තව මරපු නන්දසේනව හිරේ දාන්න කියලා.
    එක පාරට මානව හිමිකම් මතක් වුනේ ඇයිද දන්නේ නෑ.

    @2osama @erozan මැදමුලනේ ගූ අහුලන් කන පණුවෝ දෙන්නා වරෙන් උබලා දෙන්නට පිම්බෙන්න ත්‍රෙඩ් එකක් තියෙනවා. ගුඑන්පී පොදු බඩු දෙක.🤣🤣
    කොල්ලන්ගේ සල්ලි හොරෙං Account එකට දාගෙන ඒවා ගෙන් පිනට කකා බිබී දැන් එනවා Router හොරා රට හදන්න . උබ වගේ කොල්ලන්ගේ සල්ලි හොරකම් කරන අපතයන්ට හෙන ගහනවා එකෙන් ම
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    16,251
    19,506
    113
    තාම ලන්කාවේ
    Eyath thaththa ada ganne oya wage welawaka witharane. GR citizenship revoke karaganna eka nawaththanna naduth damme.
    මම හිතන්නේ එයා විශ්වාස කරනවා ගෝඨාභය මේ මරණයට සම්බන්ධයි කියලා.. ඒ කොහොම වුනත් මේකට ගෑවිච්ච අනිත් කෙනා සරත් ෆෝන්සේකා.. ඉතින් කලින් යහපාලන ආන්ඩුව කාලේ මේකේ පරීක්ෂණ ගියා. හුගක් දේවල් හොයා ගත්තා. ඒ වුනත් අතරමග නතරවුනා වගේ දෙයක් තමා වුනේ.
     
    • Like
    Reactions: kasun_kbp

    EON

    Well-known member
  • Nov 4, 2012
    1,060
    705
    113
    ලන්කාවේ කීර්තී නාමය විනාශ කිරීමට කටයුතු කරනවා කියලා ලසන්තගේ දුවට චෝදනාවක් එල්ල වෙලා. මෑතකදී පුවත්පතකට ලියපු ලිපියක් ගෑන තමා චෝදනාව. මේ දවස්වල එක්සත් ජාතීන්ගේ මානව හිමකම් සෑසිය යන හින්දා මේ කරපු වෑඩේ ලන්කාවට හානියක් කියන එක තමා තර්කය. නමුත් දුවෙක්ට තමන්ගේ තාත්තගේ මීනිමරුවන් කවුද කියලා හෙලි නොකරපු රටක් ඉස්සරහට ඒක කරලා දෙයි කියලා විශ්වාස කරන්න පුලුවන්ද? මේ වගේ වෙලාවක එහෙම කෙනෙක් ගන්න ක්‍රියාමාර්ග වලට අපිට විරුද්ධ වෙන්න පුලුවන්ද?

    157105844_10157347388136525_852920198239671835_n.jpg
    ithin pahugiya awurudu 5 me hutti coma welada hitiye ? anika thamange thaththata moinawada une kiyala danaganna eka ekige ayithiyak. eke tharkayak na. habai thaththa bo palayakuth nemeine. thaththa karapuwa thaththa gewwa. thaththa gana danaganna kiyala duwek mulu ratakma amaruwe danawa nam ethana thiyanne athmarthaya misak wena pakak nemei. thaththawa maruwe kawda kiyana eka ekith dannawa apith dannawa hama ekama dannawa. kochchara dagaluwath eke sakshi eliyata enne na.

    @hitlermash Dislike dammata nam mata kamak na. mata pukada. habai antih para hariyata kiyawala iwara wela dapan. mama sides deken ekakwath nogena liyala thiyanne. ubata ekatath riduna kiyanne ekko uba 69 lasse bayyek, ehema nathnam uba Toyyek ho Jeppek. katawath puka nodena ekata ridenna widiyak na :lol:
     
    Last edited: