ලන්කාවෙන් ලසන්තගේ දියණියට චෝදනා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    10,138
    7,978
    113
    ඔවගෙන් මේවගෙන් අන්තිමට වෙන්නෙ ගු ඇන් පි ගොන් බඩු ලිදේ වැටෙන එක තමයි, කටු ටිකත් ගොඩ දාගෙන රැගුව හැටි මතක් උනා අප්ප ලොල්


    hithata ekagawa , awankawa kiyapan lasantha, thajideen, eknaligoda, sripathi, ara kollo 11 ussala maruwe kawuda kiyala uba danne nedda???
     

    USGuy

    Junior member
  • Jul 28, 2018
    37
    58
    18

    hithata ekagawa , awankawa kiyapan lasantha, thajideen, eknaligoda, sripathi, ara kollo 11 ussala maruwe kawuda kiyala uba danne nedda???
    නොදැන ඉන්න හේතුවක් නෑ . මොකද ගෝඨා ලඟදි කිව්වේ , සේරටම ඇහෙන්න , එක්කෙනෙක් එයාට බෝම්බ ගහන්න ඇවිල්ලා , අන්තිමට බල්ලෙක් වගේ මරලා දැම්මයි කියලා . එතකොට අපි හිතා ගන්න ඕනේ , එයාට විරුද්ධ නෑ අනිත් අයව මරලා දැම්මේ කොහොමද කියලා .
     
    • Haha
    Reactions: SLK_sri

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    1,974
    3,071
    113
    මෙයාටත් තාත්තව මතක් වෙන්නෙ එක එක කාල වලට..අවුරුඩු 5ක් හිටියනෙ තාත්තට සාධාරණය ඉටු කරන්න ආව අය..දන් ඉතින් දානයක් දීල පාඩුවෙ ඉන්න එක තමයි හොද
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    15,613
    8,062
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙයාටත් තාත්තව මතක් වෙන්නෙ එක එක කාල වලට..අවුරුඩු 5ක් හිටියනෙ තාත්තට සාධාරණය ඉටු කරන්න ආව අය..දන් ඉතින් දානයක් දීල පාඩුවෙ ඉන්න එක තමයි හොද
    එයාට තාත්ත වෙනුවෙන් දැන් කරන්න ඉතිරිවෙලා තියෙන්න මානවහිමිකම් යන එක විතරයි. ඒකට රිද්දගන්නෙ ඇයි?
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    1,974
    3,071
    113
    එයාට තාත්ත වෙනුවෙන් දැන් කරන්න ඉතිරිවෙලා තියෙන්න මානවහිමිකම් යන එක විතරයි. ඒකට රිද්දගන්නෙ ඇයි?
    දරුවෙක්ට තාත්තා කෙනෙක් නති වෙන එක ගන දුකයි.අපිත් අවුරුද්දට එක පාරක් මේක මතක් කරයි..කිසිම දෙයක් වෙන්නෙ නහ්..වඩක් නති මාතෘකාවක්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    15,613
    8,062
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දරුවෙක්ට තාත්තා කෙනෙක් නති වෙන එක ගන දුකයි.අපිත් අවුරුද්දට එක පාරක් මේක මතක් කරයි..කිසිම දෙයක් වෙන්නෙ නහ්..වඩක් නති මාතෘකාවක්
    මෙහෙම හරි අපිට මේ සත්තු මොනවගෙ උන්ද කියල මතක් කරවන එක හොඳයි.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    1,974
    3,071
    113
    මෙහෙම හරි අපිට මේ සත්තු මොනවගෙ උන්ද කියල මතක් කරවන එක හොඳයි
    එහෙම නෙවෙයි..ඔය වගෙ ඒව කීයක් අතිද jvp කලබල කාලෙ ,යුද්දෙ ඉවර උන කාලෙ වෙනකන්.මට 2015 මයිත්‍රීගෙ අනිතිම මීටිමෙ ලසන්තගෙ නම ගහපු cap 800k දුන්නා ලසන්තගෙ සෙට් එක.මම බෙදුවා මරදානෙ මීටිමෙ..උබට වඩා මට ඩුකයි..
     
    • Haha
    Reactions: shenat

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    3,340
    1,462
    113
    මේ යකා තමයි ලංකාවෙ මිනී මරනව කියල ඉස්සෙල්ලම ජිනීව ගියේ :lol:
    ඔව් ඇත්තටම පාරක් [ආරක් ගානෙ අහින්සක මිනිස්සු මරපු නිසා !
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    58,586
    11,927
    113
    5
    කටුකරෝලගම
    තමන්ගේ තාත්ත ගැන ප්‍රස්නයක් හින්ද ඉතිං රටට නරක නාමයක් එයි කියල කට වහගෙන ඉඳියි කියල බලාපොරොත්තු වෙන්න බෑ නෙව :baffled: අපි උනත් ඔච්චර තමා අපේ තාත්තට ඔහොම දෙයක් උනානං
     
    • Like
    Reactions: hasithayad

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    3,340
    1,462
    113
    කොහෙවත් බොරුවට මිනී මරන්නෑනෙ
    නිදාගෙන ඉද්දි කුදලන් ගිහිල්ල ටයර් සෑයෙ ගිනි තියල මරන එකයි තුවක්කු අරන් යුද්දෙට ආවම මරණ එකයි එකක්ද ?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    15,613
    8,062
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නිදාගෙන ඉද්දි කුදලන් ගිහිල්ල ටයර් සෑයෙ ගිනි තියල මරන එකයි තුවක්කු අරන් යුද්දෙට ආවම මරණ එකයි එකක්ද ?
    මානව හිමිකම් කේස් වෙලා තියෙන්නෙ තුවක්කු අරන් යුද්දෙට ආපු උන්ව මැරුව කියල නෙවෙයි
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    5,922
    1
    5,546
    113
    නිදාගෙන ඉද්දි කුදලන් ගිහිල්ල ටයර් සෑයෙ ගිනි තියල මරන එකයි තුවක්කු අරන් යුද්දෙට ආවම මරණ එකයි එකක්ද ?
    මාධ්‍යවේදියෙක් තුවක්කු උස්සන් වෙඩිතියන්න ඇවිල්ල කියලද කියන්නෙ?