නොදැන ඉන්න හේතුවක් නෑ . මොකද ගෝඨා ලඟදි කිව්වේ , සේරටම ඇහෙන්න , එක්කෙනෙක් එයාට බෝම්බ ගහන්න ඇවිල්ලා , අන්තිමට බල්ලෙක් වගේ මරලා දැම්මයි කියලා . එතකොට අපි හිතා ගන්න ඕනේ , එයාට විරුද්ධ නෑ අනිත් අයව මරලා දැම්මේ කොහොමද කියලා .
hithata ekagawa , awankawa kiyapan lasantha, thajideen, eknaligoda, sripathi, ara kollo 11 ussala maruwe kawuda kiyala uba danne nedda???
අපි උනත් ඔච්චර තමා අපේ තාත්තට ඔහොම දෙයක් උනානං