ලන්කාවෙ අප මෙතෙක් නොදන්න රහස්

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ප්‍රබාකරන්ට රුපියල් කෝටී ගානක කප්පමක් දීලා ජන්දෙන් දින්නෙත් අන්තිමට ප්‍රබාකරන්ට ෂොට් ඒක දෙන්න වැඩේ සෙට් කරෙත් එකම පුද්ගලයෙක් කියලා දන්නවද ?
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කුන්ඩලිනි ශක්තියෙන් අඩි 80 ක් පමන උඩු ගුවනේ පාවෙන්න පුළුවන් තරුණ හිමිනමක් ගම්පහ ප්‍රදේශයේ ඉන්නා බව දන්නෙ කින් කි දෙනාද...:)
     
    goldberg_bill

    Member
    Aug 30, 2012
    620
    45
    0
    Tulsa
    කුන්ඩලිනි ශක්තියෙන් අඩි 80 ක් පමන උඩු ගුවනේ පාවෙන්න පුළුවන් තරුණ හිමිනමක් ගම්පහ ප්‍රදේශයේ ඉන්නා බව දන්නෙ කින් කි දෙනාද...:)

    tikk wisthara daapan
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    tikk wisthara daapan

    එයා භාවනා යෝගිව ඉන්නකොට ටිකෙන් ටික පොළොවෙන් උඩට ඉස්සෙනවා.. ඒ වගේ තවත් අරුම පුදුම දේවල් කරන්න පුළුවන් ... මනසේ බලයෙන් . ගොඩාක් භාවනා ක්‍රම දියුණු කරන්න ඕනේ යෝග ක්‍රම ..

    ඒක හරිම ප්‍රාථමික ගනයේ එකක්..තව ගොඩාක් දෙවාල් භාවනාවෙන් කරන්න පුළුවන්.. පෙර උප්පත්ති බලය තියෙනවානම් ලේසියි
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රුපියල පාවෙන්නේ ගුරුත්වා කර්ශන බලය අඩු නිසා නෙවෙයි....එහෙනම් සල්ලි ආව කාලෙ ඉදල වෙන්න තිබ්බනේ....ඕක උනෙ මරා උඩ දාපු දවසේ ඉදලා....:lol::lol:

    :shocked::lol::lol:

    ප්‍රබාකරන්ට රුපියල් කෝටී ගානක කප්පමක් දීලා ජන්දෙන් දින්නෙත් අන්තිමට ප්‍රබාකරන්ට ෂොට් ඒක දෙන්න වැඩේ සෙට් කරෙත් එකම පුද්ගලයෙක් කියලා දන්නවද ?

    :baffled::P:P

    මදැයි ජනප්‍රවාද බලන්න ආව !
    අයියෝ සල්ලි

    :rofl::rofl: