) ඕක මම දැනගත්තෙ ඩිස්කවරි චැනල් එකේ ලඟදි ගිය වැඩසටහනකින්.දන්නවද අපේ ලෝකෙ ජලය බිහිවෙන්නත්, ජීවීන් බිහිවෙන්නත් උල්කාපාත ප්රධාන කාර්යයක් ඉටු කලා කියල. ඒ කියන්නෙ අපිත් යම් පිටසක්වල ජීවීන් වර්ගයක්. (දැන් කියන්න එපා මම ඔරියගෙ බ්රේන් තරංග වලට අහුවෙලා කියල...) ඕක මම දැනගත්තෙ ඩිස්කවරි චැනල් එකේ ලඟදි ගිය වැඩසටහනකින්.
machan eke link ekak tiyenawanam mata message ekakin dapanko





ලිදේ වතුරටවත් බද්දක් නොගහන එකම රට ලංකාව කියල ඕගොල්ලෝ දන්නවද





දන්නවද අපේ ලෝකෙ ජලය බිහිවෙන්නත්, ජීවීන් බිහිවෙන්නත් උල්කාපාත ප්රධාන කාර්යයක් ඉටු කලා කියල. ඒ කියන්නෙ අපිත් යම් පිටසක්වල ජීවීන් වර්ගයක්. (දැන් කියන්න එපා මම ඔරියගෙ බ්රේන් තරංග වලට අහුවෙලා කියල...) ඕක මම දැනගත්තෙ ඩිස්කවරි චැනල් එකේ ලඟදි ගිය වැඩසටහනකින්.
machan eke link ekak tiyenawanam mata message ekakin dapanko
name eka nam mehemai. "Discovery.Ch.How.the.Universe.Works.Series.2.7of8.Asteroids" 760MB avi file ekak 44miniutes yanawa episode eka.torrent ekak hoyaganna puluwan. poddak torrentz.eu eke search 1k dala balapan.
oka series ekak machan (as the title mentions) oke okkoma tiyenne space,planets,comets,volcanoes,mega storms gana.space kiyanne mage favorite subject ekak![]()