ලන්කාවෙ අප මෙතෙක් නොදන්න රහස්

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    umbala dannawad loke hodama gonnu inne lankawe(ex-narkali,paba,nayana,nadeesha hemamali,udayanthi
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    දන්නවද අපේ ලෝකෙ ජලය බිහිවෙන්නත්, ජීවීන් බිහිවෙන්නත් උල්කාපාත ප්‍රධාන කාර්යයක් ඉටු කලා කියල. ඒ කියන්නෙ අපිත් යම් පිටසක්වල ජීවීන් වර්ගයක්. (දැන් කියන්න එපා මම ඔරියගෙ බ්‍රේන් තරංග වලට අහුවෙලා කියල... :lol: ) ඕක මම දැනගත්තෙ ඩිස්කවරි චැනල් එකේ ලඟදි ගිය වැඩසටහනකින්.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    දන්නවද අපේ ලෝකෙ ජලය බිහිවෙන්නත්, ජීවීන් බිහිවෙන්නත් උල්කාපාත ප්‍රධාන කාර්යයක් ඉටු කලා කියල. ඒ කියන්නෙ අපිත් යම් පිටසක්වල ජීවීන් වර්ගයක්. (දැන් කියන්න එපා මම ඔරියගෙ බ්‍රේන් තරංග වලට අහුවෙලා කියල... :lol: ) ඕක මම දැනගත්තෙ ඩිස්කවරි චැනල් එකේ ලඟදි ගිය වැඩසටහනකින්.

    machan eke link ekak tiyenawanam mata message ekakin dapanko
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    machan eke link ekak tiyenawanam mata message ekakin dapanko

    name eka nam mehemai. "Discovery.Ch.How.the.Universe.Works.Series.2.7of8.Asteroids" 760MB avi file ekak 44miniutes yanawa episode eka.torrent ekak hoyaganna puluwan. poddak torrentz.eu eke search 1k dala balapan. :)
    oka series ekak machan (as the title mentions) oke okkoma tiyenne space,planets,comets,volcanoes,mega storms gana.space kiyanne mage favorite subject ekak :):):):)
     
    gepa

    Well-known member
  • රන්මසු උයනේ තියන ස්ටාර් ගේට් එක හරහා ආදි කාලයේ රජවරු පිටසක්වල හරහා සම්බන්දකම් තියාගත්ත කියලා දන්නවද?තවමත් ස්ටාර් ගේට් එක තියන බවත් දන්නවද?

    ලොකේ ලොකුම පඩේ යවලා තියෙන්නේ ලංකාවේ එකෙක් කියලා දන්නවද
     
    Aselak

    Member
    May 31, 2012
    829
    301
    0
    දන්නවද ලෝකයේ භාවිතා වෙන කුරුඳු 90% ක් ම සපයන්නේ ලංකාවෙන්. කුරුඳු වගාව ලංකාවේ ව්‍යාප්ත කරලා පිළිවෙලක් කලේ නම් ලන්දේසීන් !
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,719
    2,507
    113
    Bevery Hills-90210
    කොච්චර මගෝඩි වැඩ කරත්, දුෂණය කරලා මැරුවත් පහුවදාට හොඳට දත් 32ම පෙන්නලා හිනාවෙන ඇමති මණ්ඩලයක් ඉන්න එකම රට ලංකාව කියලා දන්නවාද?
     
    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    r u know?
    2004 Sri Lanka tsunami-rail disaster was a rail disaster with the highest count of deaths in world history
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    දන්නවද අපේ ලෝකෙ ජලය බිහිවෙන්නත්, ජීවීන් බිහිවෙන්නත් උල්කාපාත ප්‍රධාන කාර්යයක් ඉටු කලා කියල. ඒ කියන්නෙ අපිත් යම් පිටසක්වල ජීවීන් වර්ගයක්. (දැන් කියන්න එපා මම ඔරියගෙ බ්‍රේන් තරංග වලට අහුවෙලා කියල... :lol: ) ඕක මම දැනගත්තෙ ඩිස්කවරි චැනල් එකේ ලඟදි ගිය වැඩසටහනකින්.

    machan eke link ekak tiyenawanam mata message ekakin dapanko

    name eka nam mehemai. "Discovery.Ch.How.the.Universe.Works.Series.2.7of8.Asteroids" 760MB avi file ekak 44miniutes yanawa episode eka.torrent ekak hoyaganna puluwan. poddak torrentz.eu eke search 1k dala balapan. :)
    oka series ekak machan (as the title mentions) oke okkoma tiyenne space,planets,comets,volcanoes,mega storms gana.space kiyanne mage favorite subject ekak :):):):)

    http://thepiratebay.se/torrent/7624171/Discovery_Ch_How_the_Universe_Works_Series_2_7of8_Asteroids_PDTV

    Menna link eka
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    රුවන්වැලිසෑයේ දේවතා කොටුව හරහා රාවණා රජ්ජුරුවෝ දිව්‍ය ලෝකෙ සමග සම්බන්ධ වූ බව උබලා දන්නවද ?????

    :):):):):):):)
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    ලෝකෙ මුලින්ම ගුවන් ප්‍රහාර එල්ල කරේ රාවනා රජතුමා කියල අහල තියෙනවද?