ලන්කාවෙ අප මෙතෙක් නොදන්න රහස්

madushkad

Active member
  • Jun 24, 2009
    649
    81
    28
    ඔට්ටුයි උඹලා දන්නෙ නෑ ගුවන් තොටුපලක මාසික ආදායම වගේ 7,8 ගුණයක් වැඩි මාසික ආදායමක් ලබන හිගන්නො ඉන්න රට ගැන.:rolleyes::rolleyes:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    ලෝකයේම අඩුම ගුරුත්වාකර්ෂන බලය තියෙන්නේ ලංකාවේ.
    ගල්ල බොනවිස්ටා පරය ලඟින් තියෙන රූමස්සල කන්ද ප්‍රදේශයේ කියන එක කීයෙන් කිදෙනක් දන්නවා ඇතිද.....

    :yes:

    GOCE-Geoidkarte_mit_Schatten_H.jpg

    EKANE MACHAN LANKAWE BADU MILA IHALA YANNE :(
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    1. කිතුල්ගල රෙස්ට් හවුස් යටදී නනවානම් ... අත් දෙක දිග අරගෙන නාන්න ... එක හරියකදී .. එක අතකට සිතල වතුරත් ... අනික් අතට රස්නේ වතුරත් එනවා වගේ දැනේවි ... මොකද ඊට උඩදී කැළණි ගගට ... පොඩි ගගක් එකතු වෙනවා ....
    2. කිතුල්ගල ගාව තියෙන උරපොලට යන්න අපේ මුස්ලිම් සහෝදරයෙක්ට ඕනේ උනාලු. එය බස් එකේ කොන්දට කිව්වලු.. "මල්ලි අර හොම්බ නිකන් තශිම වගේ උලට තියෙන වේ**** පුතාගේ ගමට යන්න ටිකට් එකක් දෙන්න කිව්වලු"....:cool::cool::cool::cool::cool:
    3. ලංකවේ double meaning ගම දෙකක් තමයි "පාරදෙක" සහ තල්දෙන.:no::no::oo:
    4. හැටන් වලින් නුවර එලි යනකොට දැක්ක 'වුටන් බසාර්' කියල....ඒක ටවුන් කියන ඒක වැරදිලා ලියවිච්ච එකක්ලු...

    :P:P
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    දන්නවද ? මාතලෙන් එහාට , අනුරාධපුරයට සුද්දා රේල් පාර හදන්න කියල හිතන් හිටියත් හදන්න බැරි උනේ අභන්තර පාෂාණ තටුවේ ශක්තිමත් බව අඩු නිසා කියන එක........
     
    Oct 25, 2011
    54
    4
    0
    Gampaha, SriLanka
    1. කිතුල්ගල රෙස්ට් හවුස් යටදී නනවානම් ... අත් දෙක දිග අරගෙන නාන්න ... එක හරියකදී .. එක අතකට සිතල වතුරත් ... අනික් අතට රස්නේ වතුරත් එනවා වගේ දැනේවි ... මොකද ඊට උඩදී කැළණි ගගට ... පොඩි ගගක් එකතු වෙනවා ....

    මේ කාරණය බොරු නෙමෙයි. ඒත් ඇත්තම තත්වය තවත් රසවත්. :yes:
    කිතුල්ගල සුප්‍රසිද්ධ රජයේ නිවාඩු නිකේතනය අසලදී ප්‍රධාන ගංගාව වන කැළණි ගඟට අතුගංගා 2ක් එකතු වෙනවා. මේනිසා ගඟෙහි ඉහල බලා ගඟ මැද හිටගත් කෙනෙකුට සිරිපා අඩවියේ ඉදන් සපැමිණෙන දැඩි සීතල ජලය ඉදිරියෙනුත්, මල්වත්ත පෙදෙසේ සිට පැමිණෙන මද සිසිල් ජලය වම් අතටත්, කිතුල්ගල ආසන්නව පිහිටන මාකන්දාව රක්ෂිතයක සිට පැමිණෙන මද උණුසුම් ජලය දකුණු අතටත් විදින්නට හැකියාව ලැබෙනවා.

    මාරයි නේද ?
     
    Last edited:

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    ඔයාලා දන්නවද මහින්ද ශිරන්තිගේ කලින් ළමයව මරපු කතාව ? ...

    Duwek indala marilanam thiyenawa.. kohomada une kiyala danne naha..
     
    Oct 25, 2011
    54
    4
    0
    Gampaha, SriLanka
    5_thumb2.jpg

    ලෝකෙම්ම කොග්ගල විතරයිලු මේ විදියට තියෙන්නේ.මේ විදියට කියුවේ, වාහනේකින්,නැවකින්,පයින්,ගුවනින්,කෝච්චියෙන්,බෝට්ටු/පාරු ඇතුලත් ප්‍රවාහන මාධ්‍ය 5ක් එකට හම්බ වෙන තැන. මේ පින්තූරෙ කොග්ගල ගඟ පේන්නෙ නෑ. ගුවන් පථයට එහා පැත්තෙ තියෙන්නෙ ඒක ඉවර වෙනවත් එක්කම

    මාරයි !
    මේක නම් අදමයි දැනගත්තේ.;)
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මෙන්න දවසේ ෆැක්ට් එක!!!!:cool:

    තමන්ගේ රටේ එවුන් ක්‍රිකට් ප්ලේ කරද්දි ප්‍රතිවාදී පිලට පුක දෙන අවජාතක ජාතියක් ඉන්නේත් ලංකාවේ විතරමයි!:P

    :no:

    :D
     
    Last edited:

    mercury

    Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    උඹල දන්නවද බලයට ආපු ගමන් රටක් දියුණු කරන්න පුළුවන් එකම දේශපාලන පක්ෂය තියෙන්නේ ලංකාවේ කියල.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    1. කිතුල්ගල රෙස්ට් හවුස් යටදී නනවානම් ... අත් දෙක දිග අරගෙන නාන්න ... එක හරියකදී .. එක අතකට සිතල වතුරත් ... අනික් අතට රස්නේ වතුරත් එනවා වගේ දැනේවි ... මොකද ඊට උඩදී කැළණි ගගට ... පොඩි ගගක් එකතු වෙනවා ....
    2. කිතුල්ගල ගාව තියෙන උරපොලට යන්න අපේ මුස්ලිම් සහෝදරයෙක්ට ඕනේ උනාලු. එය බස් එකේ කොන්දට කිව්වලු.. "මල්ලි අර හොම්බ නිකන් තශිම වගේ උලට තියෙන වේ**** පුතාගේ ගමට යන්න ටිකට් එකක් දෙන්න කිව්වලු"....:cool::cool::cool::cool::cool:
    3. ලංකවේ double meaning ගම දෙකක් තමයි "පාරදෙක" සහ තල්දෙන.:no::no::oo:
    4. හැටන් වලින් නුවර එලි යනකොට දැක්ක 'වුටන් බසාර්' කියල....ඒක ටවුන් කියන ඒක වැරදිලා ලියවිච්ච එකක්ලු...

    :rofl: :rofl: epic
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මේ කාරණය බොරු නෙමෙයි. ඒත් ඇත්තම තත්වය තවත් රසවත්. :yes:
    කිතුල්ගල සුප්‍රසිද්ධ රජයේ නිවාඩු නිකේතනය අසලදී ප්‍රධාන ගංගාව වන කැළණි ගඟට අතුගංගා 2ක් එකතු වෙනවා. මේනිසා ගඟෙහි ඉහල බලා ගඟ මැද හිටගත් කෙනෙකුට සිරිපා අඩවියේ ඉදන් සපැමිණෙන දැඩි සීතල ජලය ඉදිරියෙනුත්, මල්වත්ත පෙදෙසේ සිට පැමිණෙන මද සිසිල් ජලය වම් අතටත්, කිතුල්ගල ආසන්නව පිහිටන මාකන්දාව රක්ෂිතයක සිට පැමිණෙන මද උණුසුම් ජලය දකුණු අතටත් විදින්නට හැකියාව ලැබෙනවා.

    මාරයි නේද ?

    මේ ඔය සීන් එක අපේ පැත්තෙත් තියෙනවා බන්,අත්තනගල්ල ඔයේ:lol:
    නානකොට හීතලයි රස්නෙයි දෙකම දැනෙනවා:rolleyes:
     
    Last edited:

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    මෙන්න දවසේ ෆැක්ට් එක!!!!:cool:

    තමන්ගේ රටේ එවුන් ක්‍රිකට් ප්ලේ කරද්දි ප්‍රතිවාදී පිලට පුක දෙන අවජාතක ජාතියක් ඉන්නේත් ලංකාවේ විතරමයි!:P

    :no:

    :D

    මුන්ගේ අම්මලට හු!@#$න්න ඕනනේ බන් මොනාද මේ කරන කෑ@ වැඩ