koitharam aanduwata bennath pahuwadaata eyaalatama chande dena ekama rata lankawa bawa dannawada?
Last edited:
ලෝකයේම අඩුම ගුරුත්වාකර්ෂන බලය තියෙන්නේ ලංකාවේ.
ගල්ල බොනවිස්ටා පරය ලඟින් තියෙන රූමස්සල කන්ද ප්‍රදේශයේ කියන එක කීයෙන් කිදෙනක් දන්නවා ඇතිද.....
![]()

1. කිතුල්ගල රෙස්ට් හවුස් යටදී නනවානම් ... අත් දෙක දිග අරගෙන නාන්න ... එක හරියකදී .. එක අතකට සිතල වතුරත් ... අනික් අතට රස්නේ වතුරත් එනවා වගේ දැනේවි ... මොකද ඊට උඩදී කැළණි ගගට ... පොඩි ගගක් එකතු වෙනවා ....
2. කිතුල්ගල ගාව තියෙන උරපොලට යන්න අපේ මුස්ලිම් සහෝදරයෙක්ට ඕනේ උනාලු. එය බස් එකේ කොන්දට කිව්වලු.. "මල්ලි අර හොම්බ නිකන් තශිම වගේ උලට තියෙන වේ**** පුතාගේ ගමට යන්න ටිකට් එකක් දෙන්න කිව්වලු"....
3. ලංකවේ double meaning ගම දෙකක් තමයි "පාරදෙක" සහ තල්දෙන.
4. හැටන් වලින් නුවර එලි යනකොට දැක්ක 'වුටන් බසාර්' කියල....ඒක ටවුන් කියන ඒක වැරදිලා ලියවිච්ච එකක්ලු...

ඔට්ටුයි උඹලා දන්නෙ නෑ ගුවන් තොටුපලක මාසික ආදායම වගේ 7,8 ගුණයක් වැඩි මාසික ආදායමක් ලබන හිගන්නො ඉන්න රට ගැන.![]()

1. කිතුල්ගල රෙස්ට් හවුස් යටදී නනවානම් ... අත් දෙක දිග අරගෙන නාන්න ... එක හරියකදී .. එක අතකට සිතල වතුරත් ... අනික් අතට රස්නේ වතුරත් එනවා වගේ දැනේවි ... මොකද ඊට උඩදී කැළණි ගගට ... පොඩි ගගක් එකතු වෙනවා ....

![]()
ලෝකෙම්ම කොග්ගල විතරයිලු මේ විදියට තියෙන්නේ.මේ විදියට කියුවේ, වාහනේකින්,නැවකින්,පයින්,ගුවනින්,කෝච්චියෙන්,බෝට්ටු/පාරු ඇතුලත් ප්‍රවාහන මාධ්‍ය 5ක් එකට හම්බ වෙන තැන. මේ පින්තූරෙ කොග්ගල ගඟ පේන්නෙ නෑ. ගුවන් පථයට එහා පැත්තෙ තියෙන්නෙ ඒක ඉවර වෙනවත් එක්කම

උඹල දන්නවද ලංකාවෙ ආරක්ෂක අංශ පිටසක්වල ජීවීන් එක්ක සම්බන්ධකම් පවත්වනව කියල ? :3
1. කිතුල්ගල රෙස්ට් හවුස් යටදී නනවානම් ... අත් දෙක දිග අරගෙන නාන්න ... එක හරියකදී .. එක අතකට සිතල වතුරත් ... අනික් අතට රස්නේ වතුරත් එනවා වගේ දැනේවි ... මොකද ඊට උඩදී කැළණි ගගට ... පොඩි ගගක් එකතු වෙනවා ....
2. කිතුල්ගල ගාව තියෙන උරපොලට යන්න අපේ මුස්ලිම් සහෝදරයෙක්ට ඕනේ උනාලු. එය බස් එකේ කොන්දට කිව්වලු.. "මල්ලි අර හොම්බ නිකන් තශිම වගේ උලට තියෙන වේ**** පුතාගේ ගමට යන්න ටිකට් එකක් දෙන්න කිව්වලු"....
3. ලංකවේ double meaning ගම දෙකක් තමයි "පාරදෙක" සහ තල්දෙන.
4. හැටන් වලින් නුවර එලි යනකොට දැක්ක 'වුටන් බසාර්' කියල....ඒක ටවුන් කියන ඒක වැරදිලා ලියවිච්ච එකක්ලු...
epicමේ කාරණය බොරු නෙමෙයි. ඒත් ඇත්තම තත්වය තවත් රසවත්.
කිතුල්ගල සුප්‍රසිද්ධ රජයේ නිවාඩු නිකේතනය අසලදී ප්‍රධාන ගංගාව වන කැළණි ගඟට අතුගංගා 2ක් එකතු වෙනවා. මේනිසා ගඟෙහි ඉහල බලා ගඟ මැද හිටගත් කෙනෙකුට සිරිපා අඩවියේ ඉදන් සපැමිණෙන දැඩි සීතල ජලය ඉදිරියෙනුත්, මල්වත්ත පෙදෙසේ සිට පැමිණෙන මද සිසිල් ජලය වම් අතටත්, කිතුල්ගල ආසන්නව පිහිටන මාකන්දාව රක්ෂිතයක සිට පැමිණෙන මද උණුසුම් ජලය දකුණු අතටත් විදින්නට හැකියාව ලැබෙනවා.
මාරයි නේද ?

මෙන්න දවසේ ෆැක්ට් එක!!!!
තමන්ගේ රටේ එවුන් ක්‍රිකට් ප්ලේ කරද්දි ප්‍රතිවාදී පිලට පුක දෙන අවජාතක ජාතියක් ඉන්නේත් ලංකාවේ විතරමයි!