ලන්කාවෙ අප මෙතෙක් නොදන්න රහස්

wineetha pradeep

Junior member
  • Aug 17, 2010
    440
    24
    18
    මේ ඔය සීන් එක අපේ පැත්තෙත් තියෙනවා බන්,අත්තනගල්ල ඔයේ:lol:
    නානකොට හීතලයි රස්නෙයි දෙකම දැනෙනවා:rolleyes:


    උබ‍ට හොද‍ටම සුවර්ද ඒ වතුරමයි කියල:P:P ගෑනු එහෙම හිටියෙ නෑ නේද ඉස්සරහ :rofl::rofl::rofl:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    dont worry . sully and me are investigating this.

    qfy.gif

    :lol: :lol:
    ලංකාවේ army එකේ පොරක් ම Scully (Gillian Anderson) ට ගේමක් දීල තිබුන නේද එකිගි කෝටි ගානකට විදල
     

    nishanemb

    Active member
  • Aug 29, 2011
    595
    176
    43
    ලෝකයේම අඩුම ගුරුත්වාකර්ෂන බලය තියෙන්නේ ලංකාවේ.
    ගල්ල බොනවිස්ටා පරය ලඟින් තියෙන රූමස්සල කන්ද ප්‍රදේශයේ කියන එක කීයෙන් කිදෙනක් දන්නවා ඇතිද.....


    :yes:


    GOCE-Geoidkarte_mit_Schatten_H.jpg

    ethana witharak newei matara to katharagama pare ussangoda kiyana paththe gravity eka adui