මේ ඔය සීන් එක අපේ පැත්තෙත් තියෙනවා බන්,අත්තනගල්ල ඔයේ:lol: නානකොට හීතලයි රස්නෙයි දෙකම දැනෙනවා:rolleyes: උබට හොදටම සුවර්ද ඒ වතුරමයි කියල:P:P ගෑනු එහෙම හිටියෙ නෑ නේද ඉස්සරහ :rofl::rofl::rofl: