ලන්කාවෙ දෙන් කුඩු හිගයක් නෑද්ද බන්

jonhrcm

Well-known member
  • Nov 29, 2006
    796
    346
    83
    Lankawe
    මාර වෑඩෙ කියන්නෙ... ආන්ඩුව වෙනස් උනත් තාම ලන්කවෙ කුඩු හිගයක් තියනව කියල කිසිම news එකක් නති එක... මොකද උබලට මතකද දන් නෑ... දුමින්ද සිල්වට වෙඩි වෑදුන වෙලාවෙ තිබුන කුඩු හිගය දෙන් නෑති එක මාර වෑඩෙ...............හරිනම් දෙන් මේ වෙනකොට කුඩු කාරයො පාරවල් ගානෙ වෑටිල ඉන්න ඔන කාලයක් මෙක මට හීතෙන විදියට......:D:D:D:D:D

    මේ වෙනකොට දුමින්ද මෑරුනා වගෙ case එකක්නේ වෙලා තියෙන්නේ.. :D:D:D:D:D

    pissuda ban giya anduwe kudu karayange ware Thai iwara une.den me anduwe kudu karayange ware. Un weds oatan aragena athi. :P:P
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    කුඩු හිගයක් තිබ්බ කාලේවත් උබ දැක්කද මිනිස්සු පාරේ වැටිලා ඉන්නවා කුඩු නැතුව ?
    Cry me a Revere :P
     
    Absinthe la

    Member
    Jun 25, 2014
    39
    6
    0
    කුඩු හිගයක් තිබ්බ කාලේවත් උබ දැක්කද මිනිස්සු පාරේ වැටිලා ඉන්නවා කුඩු නැතුව ?
    Cry me a Revere :P

    මම දෑකල නෑ බන්.......ඒ දවස් වල නෙව්ස් වලට ගියා වගෙ මතකයි....කුඩු කරයො පාරෙ වෙටිල ඉන්නවා කියල.............:nerd::nerd::nerd::nerd::nerd:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    උඔලගේ දෑස් දේශපාලන ආලෝකයෙන් නිලංකාර වෙලා..:rofl:
    උඔලා කියන විදියට කුඩු කන්ටේනර් ඉවර වෙච්ච දවසක කුඩු සික් කාරයෝ පාරේ දිගට හරහට වැටිලා ඉඳීවි නෙහ් :P:rofl:

    sirawata
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම දෑකල නෑ බන්.......ඒ දවස් වල නෙව්ස් වලට ගියා වගෙ මතකයි....කුඩු කරයො පාරෙ වෙටිල ඉන්නවා කියල.............:nerd::nerd::nerd::nerd::nerd:

    බොරු කත නේ බන්. උබ හිතුවද දුමින්ද පාරක් පාරක් ගැනේ ගිහින් කුඩු විකුනනනවා කියලා. උ කොහේ හිටියත් ගානට සල්ලි ටික වුගේ අතර එන්න සෙට් වෙන්න උ හදලා තියෙන්නේ. නතුබ දිමින්ද වාහනේක කුඩු ටික ගෙන ගිහින් බෙදන්නේ නැහැ. උබ නිකමට අහලා බලපෑම් දුමින්දගේ පුද්ගලික ආරක්ෂකයෝ එහෙම දන්නවනම් කොහොමද වෙන්නේ කියලා.ලංකාවේ කොහෙවත් කුඩු හිගයක් ඇති උනේ නැහැ. කුඩු හිග උනේ හිරගෙවල් ඇතුලේ විතරයි ඒවත් කාලෙකට

    අනික දුමින්ද විතරක් නෙමයි කුඩු ගේන්නේ
    කල්පිටියේ මුස්ලිම් උන් ගේනවා
    මීගමුවේ උන් ගේනවා
    මැරවින්ගේ කුද්ද්දෝ නම් දැන් එව්රයි
    තව මාවනැල්ල පැත්තේ ඉන්න මුස්ලිම් එකෙකුයි
    අගමැතිගේ යාලු පකිස්ත කරයි ගෙනව
    මාලිගාවත්තේ මුස්ලිම් උන් ගෙනාවා වැඩිපුරම ගේන්නේ මීගමුවේ හා මාලිගාවත්තේ උන්
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පැටියා;17780711 said:
    මෛත්‍රී පාලනයෙන් ඒක වෙන්නෙ නැත්තං වෙන ක්‍රමයක් හරි හොයමු :yes:
    :yes::yes::yes::yes:
     
    Absinthe la

    Member
    Jun 25, 2014
    39
    6
    0
    බොරු කත නේ බන්. උබ හිතුවද දුමින්ද පාරක් පාරක් ගැනේ ගිහින් කුඩු විකුනනනවා කියලා. උ කොහේ හිටියත් ගානට සල්ලි ටික වුගේ අතර එන්න සෙට් වෙන්න උ හදලා තියෙන්නේ. නතුබ දිමින්ද වාහනේක කුඩු ටික ගෙන ගිහින් බෙදන්නේ නැහැ. උබ නිකමට අහලා බලපෑම් දුමින්දගේ පුද්ගලික ආරක්ෂකයෝ එහෙම දන්නවනම් කොහොමද වෙන්නේ කියලා.ලංකාවේ කොහෙවත් කුඩු හිගයක් ඇති උනේ නැහැ. කුඩු හිග උනේ හිරගෙවල් ඇතුලේ විතරයි ඒවත් කාලෙකට

    අනික දුමින්ද විතරක් නෙමයි කුඩු ගේන්නේ
    කල්පිටියේ මුස්ලිම් උන් ගේනවා
    මීගමුවේ උන් ගේනවා
    මැරවින්ගේ කුද්ද්දෝ නම් දැන් එව්රයි
    තව මාවනැල්ල පැත්තේ ඉන්න මුස්ලිම් එකෙකුයි
    අගමැතිගේ යාලු පකිස්ත කරයි ගෙනව
    මාලිගාවත්තේ මුස්ලිම් උන් ගෙනාවා වැඩිපුරම ගේන්නේ මීගමුවේ හා මාලිගාවත්තේ උන්

    ඈයි බන් එතකොට අපි දුමින්දට විතරක් කුඩු කාරය කියල බනින්නෙ.........දුමින්ද තම ලන්කවට කුඩු ගෙන්නෙ කියලනෙ අපි ආන්ඩුව මාරු කලෙ.....එතකොට එස්සරත් දුමින්දට අමතරව කුඩු කරයො හිටියද ?
    ඒ කගෙවත් නම් එස්සර කිය ඌනේ නෑනේ......
    :growl::growl::growl::growl::growl::growl:
     
    • Like
    Reactions: Dilwaale

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඈයි බන් එතකොට අපි දුමින්දට විතරක් කුඩු කාරය කියල බනින්නෙ.........දුමින්ද තම ලන්කවට කුඩු ගෙන්නෙ කියලනෙ අපි ආන්ඩුව මාරු කලෙ.....එතකොට එස්සරත් දුමින්දට අමතරව කුඩු කරයො හිටියද ?
    ඒ කගෙවත් නම් එස්සර කිය ඌනේ නෑනේ......
    :growl::growl::growl::growl::growl::growl:

    කුඩුකාරයෝ ආණ්ඩුවේ තබාගැනීම තමයි අන්දුවට් එරෙහි සටන් පාටයක් උනේ. ආණ්ඩුව ගෙදර යවන්න එක විතරක් හේතු උනා කියලා උබ හිතවනම් උබ මෝඩයෙක්. ලන්සා ගැන වලුවමත් එහෙමයි. ඉස්සරත් කුඩු කාරයෝ හිටියා එත් උන් පර්ලිමේන්තුවේ හිටියේ නැහැ.උන්ව බදු එක්ක මාටු වෙනකොට කොයි ආණ්ඩුවකින් වත් ලජ්ජනති විදියට උන්ව රකින්න ඉදිරිපත් උනේ නැහැ. එහෙම කෙරපු එකම ආණ්ඩුව මේක. උබට මත ඇතිනේ කුඩු ලන්සා.උබට දුකද දුමින්දට කුඩු කාරය කියනවට. දුක හිතුනනම් සොරි හොදේ. මහින්දට කඩේ ගියාට අවුලක් නැහැ. එත් දුමින්දට කඩේ යන්න එපා