මාර වෑඩෙ කියන්නෙ... ආන්ඩුව වෙනස් උනත් තාම ලන්කවෙ කුඩු හිගයක් තියනව කියල කිසිම news එකක් නති එක... මොකද උබලට මතකද දන් නෑ... දුමින්ද සිල්වට වෙඩි වෑදුන වෙලාවෙ තිබුන කුඩු හිගය දෙන් නෑති එක මාර වෑඩෙ...............හරිනම් දෙන් මේ වෙනකොට කුඩු කාරයො පාරවල් ගානෙ වෑටිල ඉන්න ඔන කාලයක් මෙක මට හීතෙන විදියට......
මේ වෙනකොට දුමින්ද මෑරුනා වගෙ case එකක්නේ වෙලා තියෙන්නේ..![]()


කුඩු හිගයක් තිබ්බ කාලේවත් උබ දැක්කද මිනිස්සු පාරේ වැටිලා ඉන්නවා කුඩු නැතුව ?
Cry me a Revere![]()





උඔලගේ දෑස් දේශපාලන ආලෝකයෙන් නිලංකාර වෙලා..
උඔලා කියන විදියට කුඩු කන්ටේනර් ඉවර වෙච්ච දවසක කුඩු සික් කාරයෝ පාරේ දිගට හරහට වැටිලා ඉඳීවි නෙහ්![]()
මම දෑකල නෑ බන්.......ඒ දවස් වල නෙව්ස් වලට ගියා වගෙ මතකයි....කුඩු කරයො පාරෙ වෙටිල ඉන්නවා කියල.............![]()
බොරු කත නේ බන්. උබ හිතුවද දුමින්ද පාරක් පාරක් ගැනේ ගිහින් කුඩු විකුනනනවා කියලා. උ කොහේ හිටියත් ගානට සල්ලි ටික වුගේ අතර එන්න සෙට් වෙන්න උ හදලා තියෙන්නේ. නතුබ දිමින්ද වාහනේක කුඩු ටික ගෙන ගිහින් බෙදන්නේ නැහැ. උබ නිකමට අහලා බලපෑම් දුමින්දගේ පුද්ගලික ආරක්ෂකයෝ එහෙම දන්නවනම් කොහොමද වෙන්නේ කියලා.ලංකාවේ කොහෙවත් කුඩු හිගයක් ඇති උනේ නැහැ. කුඩු හිග උනේ හිරගෙවල් ඇතුලේ විතරයි ඒවත් කාලෙකට
අනික දුමින්ද විතරක් නෙමයි කුඩු ගේන්නේ
කල්පිටියේ මුස්ලිම් උන් ගේනවා
මීගමුවේ උන් ගේනවා
මැරවින්ගේ කුද්ද්දෝ නම් දැන් එව්රයි
තව මාවනැල්ල පැත්තේ ඉන්න මුස්ලිම් එකෙකුයි
අගමැතිගේ යාලු පකිස්ත කරයි ගෙනව
මාලිගාවත්තේ මුස්ලිම් උන් ගෙනාවා වැඩිපුරම ගේන්නේ මීගමුවේ හා මාලිගාවත්තේ උන්






ඈයි බන් එතකොට අපි දුමින්දට විතරක් කුඩු කාරය කියල බනින්නෙ.........දුමින්ද තම ලන්කවට කුඩු ගෙන්නෙ කියලනෙ අපි ආන්ඩුව මාරු කලෙ.....එතකොට එස්සරත් දුමින්දට අමතරව කුඩු කරයො හිටියද ?
ඒ කගෙවත් නම් එස්සර කිය ඌනේ නෑනේ......![]()
මටත් කුඩු ගහන්න ඕනෙ. කොහෙන්ද ගන්න තියෙන්නෙ.?![]()

