ලන්කාවෙ නව නිර්මාණ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලන්කාවෙ නව නිර්මාණ

    monawada me lankawe eun nawa nirmana kiyala hadana ewa.auto tap ,remote cart ,wifi camera,wisabija harana kuti :lol: ai bn lankawe eun mecchara gon joke danne tv eketh mewa danawa hari loku dewal wage.mewa podi eunuth hadanna puluwan monawada me wihilu.
     
    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    ඕක තමා කියන්නෙ මේ හුත්තිගේ පුතාලට ඔය හදන එවයින්ම පුකේ ඇරලා මරන්න ඕන ඕවා පෙන්නන චැනල් වල උන්ගේත් පකවල් තලන්න ඕන
     
    • Like
    Reactions: Sataninhell

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    katha karala wedak ne bn
    okkoma eka set eka hadala kiyanawa mage eka hodai anikwata wada kiyala
    thawa hadanna one ewa kochchara thiyeda :dull::dull:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle

    ඔකේ දෙපැත්තක් තියනවා බං. සාමාන්‍යයෙන් ඕව මහා දේවල් නෙමේ.

    බට් ලංකාවේ තාක්ෂණික මට්ටම සහ තාක්ෂනය ව්‍යාපත් වෙලා තියන ප්‍රමාණයත් එක්ක බැලුවම ඕව ලොකු දේවල්

    example: ඊයේ TV එකේ පෙන්නුවා කෙනෙක් හදපු auto tap එකක්.
    TV එකේ title එක දැම්මේ "නැනෝ තාක්ෂණයෙන් හදපු ස්වය්නක්රිය කරාමය" කියල.

    එක ඇත්තටම හදල තියෙන්නේ "Arduino Nano" එකක් දාල
    නැනෝ තක්ශනේ කියන්නේ මොකක්ද Arduino nano කියන්නේ මොකක්ද සහ ඒවායේ වෙනස දන්නේ නෑ ලංකාවේ හුගක් අය.

    දෙරණේ එකාට අරු කියන්න ඇති මේක හැදුවේ "arduino nano" එකක් දාල කියල. අරු හිතන්න ඇති නැනෝ තක්ශනේ කියල. දන්නා අයට නම් ෆුකෙනුත් හිනා

    නමුත්, කට්ටිය ඔහොම හරි මොන මොනවා හරි හදන එක හොඳයි. නැත්තම් ලංකාවට කවදාවත් ඉස්සරහට යන්න බෑ.

    PHD කරන්න කලින් හෝඩිය කියවල ඉන්න එපයි, පරක්කු වෙලා හරි.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,811
    2,968
    113
    වේගා කාර් එක් හදනකොට උඹල මොනවද බං ඒකට නොකිව්වේ බට කූඩුවක් කිව්වා සෙල්ලම් කාර් එකක් කිව්වා ඔයවගේ එකක් හදන එක අපිටත් පුලුවන් කිව්වා ඒ වගේ තමයි මේවත් අඩුපාඩු ඇති ඒත් මොකුත් නොකරනවට වඩා ඔහොම දෙයක් හරි කරන එක හොඳයි මේවට හිනාවෙන උඹලා අඩුතරමේ මොනවද බං අලුතෙන් හිතලා හදලා තියෙන්නේ
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,359
    113
    සිංහලෙන් ගහපංකො..උඹ ත්‍රෙඩ් දැම්මොත් දාන්නෙ සිංග්ලිෂ් වලින්..:D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    නිකන් තියෙන rep ටික ඉල්ලන් කපාගන්න thread දානවා කියන්නේ ඕකට තමයි.. :lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,500
    113
    වේගා කාර් එක් හදනකොට උඹල මොනවද බං ඒකට නොකිව්වේ බට කූඩුවක් කිව්වා සෙල්ලම් කාර් එකක් කිව්වා ඔයවගේ එකක් හදන එක අපිටත් පුලුවන් කිව්වා ඒ වගේ තමයි මේවත් අඩුපාඩු ඇති ඒත් මොකුත් නොකරනවට වඩා ඔහොම දෙයක් හරි කරන එක හොඳයි මේවට හිනාවෙන උඹලා අඩුතරමේ මොනවද බං අලුතෙන් හිතලා හදලා තියෙන්නේ

    :yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,412
    20,855
    113
    Panadura
    වේගා කාර් එක් හදනකොට උඹල මොනවද බං ඒකට නොකිව්වේ බට කූඩුවක් කිව්වා සෙල්ලම් කාර් එකක් කිව්වා ඔයවගේ එකක් හදන එක අපිටත් පුලුවන් කිව්වා ඒ වගේ තමයි මේවත් අඩුපාඩු ඇති ඒත් මොකුත් නොකරනවට වඩා ඔහොම දෙයක් හරි කරන එක හොඳයි මේවට හිනාවෙන උඹලා අඩුතරමේ මොනවද බං අලුතෙන් හිතලා හදලා තියෙන්නේ

    :yes: :yes: :yes:
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මොකුත්ම නැතිවට ඔහොමහරි පටන් ගන්න එකත් හොඳයිනේ.