ලන්කාවෙ පලවෙනි හාල් හිගය .

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    bump

    රනිල් හිටියනම් මොකද කරන්නෙ
    පොනිල් හිටිය නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ.. ගෝටයියට පස්සෙ අන්රයියා ආවා නම් ඌ මෙලහකට කුඹුරු ටිකක් අස්වද්දලා...

    ඌ කලත් නැතත් කමක් නෑ. පරණ නාකි බේසිකයො එලවපු එකම ඇති...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පොනිල් හිටිය නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ.. ගෝටයියට පස්සෙ අන්රයියා ආවා නම් ඌ මෙලහකට කුඹුරු ටිකක් අස්වද්දලා...

    ඌ කලත් නැතත් කමක් නෑ. පරණ නාකි බේසිකයො එලවපු එකම ඇති...
    රනිල් කරේ ඉන්දියාවෙන් ගෙනාපු එකනෙ . වෙන දෙයක් කරේ නෑනෙ
     
    • Like
    Reactions: INCORRECT

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    රනිල් හිඟ හදන්නේ නැහැනේ
    අනිවා. සීයා හිටියා නම්

    කෙලිනවා සුපිරි බද්දක්,
    ගන්නවා හැමනෙන ණයක්... සීය‍ගෙ ආයුෂ කාලෙ බලලා
    ඊටපස්සෙ රු 500ට කිලෝව ගියත් කමක් නෑ
    දාර කොමිස් එකකුත් තියාගෙන ගේනවා රටින් හාල්...

    අන්න එහෙමයි ‍පෝලිම් නැති කරන්නෙ... මේ දූපතේ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Katada Hal higa wela thiyenne?
    :eek:
    මට නම් හිගයක් නෑ . අපිට නම් ඕන තරන් හාල් කඩේ තියනව . මේකෙ ටික දෙනෙක්ට නම් හාල් හම්බෙන්නෙම නෑ

    අනිවා. සීයා හිටියා නම්

    කෙලිනවා සුපිරි බද්දක්,
    ගන්නවා හැමනෙන ණයක්... සීය‍ගෙ ආයුෂ කාලෙ බලලා
    ඊටපස්සෙ රු 500ට කිලෝව ගියත් කමක් නෑ
    දාර කොමිස් එකකුත් තියාගෙන ගේනවා රටින් හාල්...

    අන්න එහෙමයි ‍පෝලිම් නැති කරන්නෙ... මේ දූපතේ
    එකෝ අදානිට ප්‍රොජෙක්ට් එකක් දෙනව නැත්තන් ජැටියක් විකුනනව ඉන්දියාවෙන් හාල් ගේනව . සිම්පල් ප්ලෑන්
    ------ Post added on Dec 8, 2024 at 3:56 PM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ithin oka hodatama denagena minissu ai ranilwa peradduwe????????????

    Katada Hal higa wela thiyenne?
    :eek:
    මෙහෙමනේ මුලින්ම හාල් හිගයක් කියලා දැම්මාම මෙකේ ඉන්න ගොජබ/පොට්ටු /සිලින්ඩර අයියලා ටික කිව්වේ අපිට කිසි අවුලක් නෑ නාඩු කන්නේ හිඟන ජෙප්පෝ කියලා 🤷🏽‍♂️

    මාර වැඩේ වෙලා තියෙනවා කියන්නේ කලින් බාස්මති කාපු උන්ට තමයි දැන් හාල් හිඟය හොඳටම දැනිලා තියෙන්නේ 🤭
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    මෙහෙමනේ මුලින්ම හාල් හිගයක් කියලා දැම්මාම මෙකේ ඉන්න ගොජබ/පොට්ටු /සිලින්ඩර අයියලා ටික කිව්වේ අපිට කිසි අවුලක් නෑ නාඩු කන්නේ හිඟන ජෙප්පෝ කියලා 🤷🏽‍♂️

    මාර වැඩේ වෙලා තියෙනවා කියන්නේ කලින් බාස්මති කාපු උන්ට තමයි දැන් හාල් හිඟය හොඳටම දැනිලා තියෙන්නේ 🤭

    සජබෙ ජාතික ලෑයිස්තුවෙ ඉන්න රත්න හාල්කාරය ලග තමා ල0කාවෙ වැඩිම නාඩු තියෙන්නෙ . එක ඇටයක් එලියට දාන්නෙ නෑ. අරලිය කීරි ,නිපුන කීරි ,ලත් නාඩු කැකුලු ,රතු නාඩු ඔනත රම් මාකට් එකේ තියනව
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සජබෙ ජාතික ලෑයිස්තුවෙ ඉන්න රත්න හාල්කාරය ලග තමා ල0කාවෙ වැඩිම නාඩු තියෙන්නෙ . එක ඇටයක් එලියට දාන්නෙ නෑ. අරලිය කීරි ,නිපුන කීරි ,ලත් නාඩු කැකුලු ,රතු නාඩු ඔනත රම් මාකට් එකේ තියනව

    hal nathi case ekak newei, nathi hal hoyagena boruwata billo mawana sellamakda yanne ehenam

    ඌ කලත් නැතත් කමක් නෑ. පරණ නාකි බේසිකයො එලවපු එකම ඇති...
    hmmm
    ------ Post added on Dec 8, 2024 at 4:14 PM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    සජබෙ ජාතික ලෑයිස්තුවෙ ඉන්න රත්න හාල්කාරය ලග තමා ල0කාවෙ වැඩිම නාඩු තියෙන්නෙ . එක ඇටයක් එලියට දාන්නෙ නෑ. අරලිය කීරි ,නිපුන කීරි ,ලත් නාඩු කැකුලු ,රතු නාඩු ඔනත රම් මාකට් එකේ තියනව
    ඔතනින් හාල් තොග වැඩිපුරම තියෙන්නේ ඉස්සර පොට්ටුවේ හිටපු ඇමැති සිරිපාල ගම්ලත්ලාගේ පවුල් වලට අයිති මෝල්වලට, ඌටයි උගේ මල්ලිටයි මස්සිනාටයි අයිති මෝල්වල එකතුව ගත්තාම ලොකුම ස්ටොක් එක තියෙන්නේ උන් ගාව. හැබැයි ඉතින් TV එකේ පෙන්නන තරම් හාල් හිගයක් ලොකුවට නෑ. ගාන වැඩි කරලා තියෙනවා ළඟ ළඟ එච්චරයි 🤷🏽‍♂️
     
    • Like
    Reactions: kinkon and skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔතනින් හාල් තොග වැඩිපුරම තියෙන්නේ ඉස්සර පොට්ටුවේ හිටපු ඇමැති සිරිපාල ගම්ලත්ලාගේ පවුල් වලට අයිති මෝල්වලට, ඌටයි උගේ මල්ලිටයි මස්සිනාටයි අයිති මෝල්වල එකතුව ගත්තාම ලොකුම ස්ටොක් එක තියෙන්නේ උන් ගාව. හැබැයි ඉතින් TV එකේ පෙන්නන තරම් හාල් හිගයක් ලොකුවට නෑ. ගාන වැඩි කරලා තියෙනවා ළඟ ළඟ එච්චරයි 🤷🏽‍♂️
    හිරු රෙනෝට නම් හාල් ඇත්තෙම නෑ . මෙ දවස් වල පුන්නක්කුත් නෑනෙ පොල් හිග නිසා .අනික මේ ත්‍රෙඩ් එකට හාල් නෑ කියන උන් එකෙක් වත් එන්නෙත් නෑ කතා කරන්නවත්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    210 230 කරා.... එකඟද කියලා ලොරි ටොක් දැම්මා...

    අන්තිමට වුනේ මහජනයටා රු 20ක් වැඩිපුර ගෙවන්න.... නිපුණයට රුපියල් 20ක් වාසියි හාල් කිලෝවෙන්

    ඒකට කරුම ජෙප්පෙක් චූන් වෙලා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    210 230 කරා.... එකඟද කියලා ලොරි ටොක් දැම්මා...

    අන්තිමට වුනේ මහජනයටා රු 20ක් වැඩිපුර ගෙවන්න.... නිපුණයට රුපියල් 20ක් වාසියි හාල් කිලෝවෙන්

    ඒකට කරුම ජෙප්පෙක් චූන් වෙලා
    ඉතින් උබට 210ට ගන්න තිබ්බද?