ලන්කාවෙ බෑන්ක්ස්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    සල්ලි දාන්න තැනක් නැති නිසා දාල තියනවා මිසක් වැඩක් නෑ කතා කරලා ,පුළුවන් තරම් කාඩ් එකෙන්ම ගනුදෙනු කරනවා ,

    රජයේ බැංකු වල ඔන්ලයින් සර්විස් එක නම් පට්ට චා
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,287
    13,188
    113
    33
    ෆින්ලන්ඩ්
    බැංකු ගැන නම් කථා කරලා වැඩක් නෑ තමා. ඒත් මේ සීන් එකේ නම් බැංකුවේ වරදක් නෑ, පොර කියන විදියට තග දැම්ම එක ඇරෙන්න.

    බැංකුව වැරදි නෑ. ඉස්සර ඉඳන් ම ඔහොම සීන් එකක් තිබ්බා. ඕක ගහන agreement එකෙත් තියනවා දාන්න විදියට.

    ඒකයි ලීස් තියන වාහන ගන්නකොටත් වෙනම agrement ගහලා ගන්න කියන්නේ. ඒ lese එකටම තව එකක් දාන්න පුලුවන් සෙට්ල්මන්ත් ඉවර වෙනකොට ම.

    ඔය ලීස් / ෆිනන්ස වල හෙන අමුතු විකාර සීන් තියනවා. ඒව ඇත්තටම එහෙම නොකරත් බෑ අපේ අය ගහන game බැලුවොත් එහෙම.
     
    • Like
    Reactions: manjulabw