බැංකු ගැන නම් කථා කරලා වැඩක් නෑ තමා. ඒත් මේ සීන් එකේ නම් බැංකුවේ වරදක් නෑ, පොර කියන විදියට තග දැම්ම එක ඇරෙන්න.
බැංකුව වැරදි නෑ. ඉස්සර ඉඳන් ම ඔහොම සීන් එකක් තිබ්බා. ඕක ගහන agreement එකෙත් තියනවා දාන්න විදියට.
ඒකයි ලීස් තියන වාහන ගන්නකොටත් වෙනම agrement ගහලා ගන්න කියන්නේ. ඒ lese එකටම තව එකක් දාන්න පුලුවන් සෙට්ල්මන්ත් ඉවර වෙනකොට ම.
ඔය ලීස් / ෆිනන්ස වල හෙන අමුතු විකාර සීන් තියනවා. ඒව ඇත්තටම එහෙම නොකරත් බෑ අපේ අය ගහන game බැලුවොත් එහෙම.