අම්මට සිරිලංකාව ආතල් නේද
- මන්ත්‍රීල
- ඩොක්ටර්ස්ල
- නඩුකාරයන්
- හමුදා උසස් නිලදාරීන්
- හාමුදුරුවරු
- ලෙබ්බෙලට
- දෛවඤඤ කාරයොන්ට
(සුමනදාසට)
- ආණ්ඩුකාරයන්ට
- තානාපතියන්ට
- උසස් රාජ්‍ය නිලදාරීන්ට
එක එක්කෙනාගෙ රැකියාවෙ තරාතිරම මත ටැක්ස් ෆ්‍රී වාහන දෙන එකම රට ලංකාවද කොහෙද! ලෝකෙ කොහෙවත් මෙහෙම සිස්ටම් එකක් තියනවා කියල අහල නෑ. මෙහෙම කරනකොට සියලු පුරවැසියන්ට සමානව නීතිය සාධාරණත්වය නෑ කියල ඔප්පු වෙනවා. මමනම් කියන්නෙ කිසිම කෙනෙකුට ටැක්ස් ෆ්‍රී වාහන දෙන්න හොඳ නෑ. ලංකාවෙ වාහන මිල අසීමාන්තිකව ඉහල යන්නත් මේ ක්‍රමේ බලපානවා. ප්‍රබල හඬක් නගන්න පුළුවන් මිනිස්සුන්ට පර්මිට් දීල කට වහල තියෙන්නෙ. සාමාන්‍ය මද්‍යම පන්තික මිනිස්සු විතරක් හරියට ගාන ගෙවල වාහන ගන්නවා. පහුගිය කාලෙ වාහන පර්මිට් දෙන එක නවත්තන්න සෙට් උනාද කොහෙද නේද!! ඒ වෙලාවේ බලේ නැති එවුන් GMO එකත් අල්ලගන ඒකට කෙලෙවුවා. උන් ඒ වගේ ජනප්‍රිය නොවෙන රැඩිකල් තීරන ගන්නෙත් නෑ ගන්න එකාට ඒක කරන්න දෙන්නෙත් නෑ.
එහෙම තමය් යහළුවා ... අපේ රට ජාතිය ආගම වෙනුවෙන් අප වෙනුවෙන් ඇප කැප උණු මෙවන් උතුමන්ට සියලු වරප්‍රසාද ලබා දීම සිංහ වංශයේ සිංහයෝ විදියට අපේ වගකීමක්... ජනතාවට සේවේ කරන්න ඉක්මනට යන්න ඕන...
එහෙමෙය් කියල අපිට වාහන පමිට් ඕන නැහැනේ.... සිංහයෝ පය්න් යද්දී තමය් නියම තේජස එන්නේ....

ලන්කාවෙ වාහන පර්මිට්... 04-03-2019 02:38 PM Machan uba hoda kolla.eth rohan sir ekka ekathu weyan macho.api rata hadamu macho.ube rep kapanawa danata mokada ube thama pallewatta sir gana mukuth kiyala nathi nisa![]()
![]()

දන්නා තරමට පර්මිට් දුන්නට ඒවාට වාහන ගෙන්නන දෙන්නේ නෑ තාම....
Importation of vehicles using the concessionary permits issued to entitled State Sector employees will be suspended for six months
කාටවත් පර්මිට් ඕන නෑ.
හැමෝටම වාහනයක් ගන්න පුළුවන් තතවයක් හදන්න ඕන.
හැබැයි කවදාවත් එහෙම තත්වයක් හැදෙයි කියලා හිතන්නත් බෑ