ලන්කාවෙ වාහන පර්මිට් හිමි කාරයෝ (වාසනාවන&#3530

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,032
    35,976
    113
    වොන්ඩර් ලැන්ඩ්
    1. මන්ත්‍රීල
    2. ඩොක්ටර්ස්ල
    3. නඩුකාරයන්
    4. හමුදා උසස් නිලදාරීන්
    5. හාමුදුරුවරු
    6. ලෙබ්බෙලට
    7. දෛවඤඤ කාරයොන්ට :rofl::rofl::rofl::rofl::rofl:(සුමනදාසට)
    8. ආණ්ඩුකාරයන්ට
    9. තානාපතියන්ට
    10. උසස් රාජ්‍ය නිලදාරීන්ට
    අම්මට සිරිලංකාව ආතල් නේද

    එහෙම තමය් යහළුවා ... අපේ රට ජාතිය ආගම වෙනුවෙන් අප වෙනුවෙන් ඇප කැප උණු මෙවන් උතුමන්ට සියලු වරප්‍රසාද ලබා දීම සිංහ වංශයේ සිංහයෝ විදියට අපේ වගකීමක්... ජනතාවට සේවේ කරන්න ඉක්මනට යන්න ඕන...

    එහෙමෙය් කියල අපිට වාහන පමිට් ඕන නැහැනේ.... සිංහයෝ පය්න් යද්දී තමය් නියම තේජස එන්නේ....
     
    • Like
    Reactions: dayt0na

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,032
    35,976
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එක එක්කෙනාගෙ රැකියාවෙ තරාතිරම මත ටැක්ස් ෆ්‍රී වාහන දෙන එකම රට ලංකාවද කොහෙද! ලෝකෙ කොහෙවත් මෙහෙම සිස්ටම් එකක් තියනවා කියල අහල නෑ. මෙහෙම කරනකොට සියලු පුරවැසියන්ට සමානව නීතිය සාධාරණත්වය නෑ කියල ඔප්පු වෙනවා. මමනම් කියන්නෙ කිසිම කෙනෙකුට ටැක්ස් ෆ්‍රී වාහන දෙන්න හොඳ නෑ. ලංකාවෙ වාහන මිල අසීමාන්තිකව ඉහල යන්නත් මේ ක්‍රමේ බලපානවා. ප්‍රබල හඬක් නගන්න පුළුවන් මිනිස්සුන්ට පර්මිට් දීල කට වහල තියෙන්නෙ. සාමාන්‍ය මද්‍යම පන්තික මිනිස්සු විතරක් හරියට ගාන ගෙවල වාහන ගන්නවා. පහුගිය කාලෙ වාහන පර්මිට් දෙන එක නවත්තන්න සෙට් උනාද කොහෙද නේද!! ඒ වෙලාවේ බලේ නැති එවුන් GMO එකත් අල්ලගන ඒකට කෙලෙවුවා. උන් ඒ වගේ ජනප්‍රිය නොවෙන රැඩිකල් තීරන ගන්නෙත් නෑ ගන්න එකාට ඒක කරන්න දෙන්නෙත් නෑ.

    හා හා හා.... ඊලග පාර අයවැයෙන් සියලු සිංහ මැති ඇමති වරුන්ට බුගාටි ගෙන්න අපි යෝජනා කරනව...
    ඒ වගේම දේශීය ගස් කපන්නෝ/ ගල් කපන්නෝ / නිදන් කඩන්නෝ / ස්ත්‍රි දුෂකයෝ / ජල්තර සිංහයෝ / කුඩු ව්‍යාපාරිකයෝ / වගේ සියලු දෙනාටත් වාහන පමිට් දෙන්න යෝජනා කරනවා
     
    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    එහෙම තමය් යහළුවා ... අපේ රට ජාතිය ආගම වෙනුවෙන් අප වෙනුවෙන් ඇප කැප උණු මෙවන් උතුමන්ට සියලු වරප්‍රසාද ලබා දීම සිංහ වංශයේ සිංහයෝ විදියට අපේ වගකීමක්... ජනතාවට සේවේ කරන්න ඉක්මනට යන්න ඕන...

    එහෙමෙය් කියල අපිට වාහන පමිට් ඕන නැහැනේ.... සිංහයෝ පය්න් යද්දී තමය් නියම තේජස එන්නේ....

    :baffled: :lol::lol::lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,998
    28,903
    113
    එහෙම තමය් යහළුවා ... අපේ රට ජාතිය ආගම වෙනුවෙන් අප වෙනුවෙන් ඇප කැප උණු මෙවන් උතුමන්ට සියලු වරප්‍රසාද ලබා දීම සිංහ වංශයේ සිංහයෝ විදියට අපේ වගකීමක්... ජනතාවට සේවේ කරන්න ඉක්මනට යන්න ඕන...

    එහෙමෙය් කියල අපිට වාහන පමිට් ඕන නැහැනේ.... සිංහයෝ පය්න් යද්දී තමය් නියම තේජස එන්නේ....

    Mekatanan kandulak panna :lol::lol:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    එක එක්කෙනාගෙ රැකියාවෙ තරාතිරම මත ටැක්ස් ෆ්‍රී වාහන දෙන එකම රට ලංකාවද කොහෙද! ලෝකෙ කොහෙවත් මෙහෙම සිස්ටම් එකක් තියනවා කියල අහල නෑ. මෙහෙම කරනකොට සියලු පුරවැසියන්ට සමානව නීතිය සාධාරණත්වය නෑ කියල ඔප්පු වෙනවා. මමනම් කියන්නෙ කිසිම කෙනෙකුට ටැක්ස් ෆ්‍රී වාහන දෙන්න හොඳ නෑ. ලංකාවෙ වාහන මිල අසීමාන්තිකව ඉහල යන්නත් මේ ක්‍රමේ බලපානවා. ප්‍රබල හඬක් නගන්න පුළුවන් මිනිස්සුන්ට පර්මිට් දීල කට වහල තියෙන්නෙ. සාමාන්‍ය මද්‍යම පන්තික මිනිස්සු විතරක් හරියට ගාන ගෙවල වාහන ගන්නවා. පහුගිය කාලෙ වාහන පර්මිට් දෙන එක නවත්තන්න සෙට් උනාද කොහෙද නේද!! ඒ වෙලාවේ බලේ නැති එවුන් GMO එකත් අල්ලගන ඒකට කෙලෙවුවා. උන් ඒ වගේ ජනප්‍රිය නොවෙන රැඩිකල් තීරන ගන්නෙත් නෑ ගන්න එකාට ඒක කරන්න දෙන්නෙත් නෑ.

    දන්නා තරමට පර්මිට් දුන්නට ඒවාට වාහන ගෙන්නන දෙන්නේ නෑ තාම....
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0

    lankawe sidda wena bahutharayak dewal mula indalama waradi. pooruwe pinakata lankawata internet hambawune. internet naththam me therena tikawath lankawe janathawata therenne nathi wei.
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    එක එක්කෙනාගෙ රැකියාවෙ තරාතිරම මත ටැක්ස් ෆ්‍රී වාහන දෙන එකම රට ලංකාවද කොහෙද! ලෝකෙ කොහෙවත් මෙහෙම සිස්ටම් එකක් තියනවා කියල අහල නෑ. මෙහෙම කරනකොට සියලු පුරවැසියන්ට සමානව නීතිය සාධාරණත්වය නෑ කියල ඔප්පු වෙනවා. මමනම් කියන්නෙ කිසිම කෙනෙකුට ටැක්ස් ෆ්‍රී වාහන දෙන්න හොඳ නෑ. ලංකාවෙ වාහන මිල අසීමාන්තිකව ඉහල යන්නත් මේ ක්‍රමේ බලපානවා. ප්‍රබල හඬක් නගන්න පුළුවන් මිනිස්සුන්ට පර්මිට් දීල කට වහල තියෙන්නෙ. සාමාන්‍ය මද්‍යම පන්තික මිනිස්සු විතරක් හරියට ගාන ගෙවල වාහන ගන්නවා. පහුගිය කාලෙ වාහන පර්මිට් දෙන එක නවත්තන්න සෙට් උනාද කොහෙද නේද!! ඒ වෙලාවේ බලේ නැති එවුන් GMO එකත් අල්ලගන ඒකට කෙලෙවුවා. උන් ඒ වගේ ජනප්‍රිය නොවෙන රැඩිකල් තීරන ගන්නෙත් නෑ ගන්න එකාට ඒක කරන්න දෙන්නෙත් නෑ.

    :yes::yes::yes:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    mohothakata hithala balanna! me rate eka kotasak thaman darana nila thala walata anuwa permit aragena bamunu kulayen inne kaage badu mudal walinda ? me wage kramayak kawda me ratata handunwala dunne ?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    reputation_neg.gif
    ලන්කාවෙ වාහන පර්මිට්... 04-03-2019 02:38 PM Machan uba hoda kolla.eth rohan sir ekka ekathu weyan macho.api rata hadamu macho.ube rep kapanawa danata mokada ube thama pallewatta sir gana mukuth kiyala nathi nisa

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එහෙම තමය් යහළුවා ... අපේ රට ජාතිය ආගම වෙනුවෙන් අප වෙනුවෙන් ඇප කැප උණු මෙවන් උතුමන්ට සියලු වරප්‍රසාද ලබා දීම සිංහ වංශයේ සිංහයෝ විදියට අපේ වගකීමක්... ජනතාවට සේවේ කරන්න ඉක්මනට යන්න ඕන...

    එහෙමෙය් කියල අපිට වාහන පමිට් ඕන නැහැනේ.... සිංහයෝ පය්න් යද්දී තමය් නියම තේජස එන්නේ....

    :lol::lol::lol::lol::lol::lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කාටවත් පර්මිට් ඕන නෑ.
    හැමෝටම වාහනයක් ගන්න පුළුවන් තතවයක් හදන්න ඕන.
    හැබැයි කවදාවත් එහෙම තත්වයක් හැදෙයි කියලා හිතන්නත් බෑ
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    දන්නා තරමට පර්මිට් දුන්නට ඒවාට වාහන ගෙන්නන දෙන්නේ නෑ තාම....

    the vehicle permit suspension was temporary

    Importation of vehicles using the concessionary permits issued to entitled State Sector employees will be suspended for six months

    https://www.newsfirst.lk/2018/09/29/vehicle-permits-of-mps-suspended-for-1-year/

    they will issue vehicle permits again from may

    https://www.newsfirst.lk/2019/03/12/vehicle-permits-from-may-1st/

    mun kawada ban me rawattanna hadanne ?
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    කාටවත් පර්මිට් ඕන නෑ.
    හැමෝටම වාහනයක් ගන්න පුළුවන් තතවයක් හදන්න ඕන.
    හැබැයි කවදාවත් එහෙම තත්වයක් හැදෙයි කියලා හිතන්නත් බෑ

    kaalen kaaleta permit dena eka thawakalikawa thahanam karala maadya sangdarshana pennuwata me ekek wath kamathi naha permit dena eka permanent nawaththanawata. permit thiyena VIPla nam kiyanne " api asaranai! apita dan permit denne naha" kiyala. methana mun hangana deyak thiyenawa. mun kawadawath kiyanne naha permit dena eka nawatththala thiyenne sulu kalayata witharak bawa. kaawada me rawatanna hadanne ?

    permit thiyagena bamunu kulayen inna ewun tika kamathi naha meka venas karanna puluwan kenekuta chande denna. ethanama loku chanda gaanak meka venas karanna hadana kenaata nathi wenawa.