ලන්කාවෙ හෙට වෙන්න යන දෙයක් ගැන අද කියනවා

Jun 7, 2013
6
2
0
ලන්කාවෙ හෙට වෙන්න යන දෙයක් ගැන අද කියනවා

දැනගන්න කැමති අය බම්ප් එකක් දාලා යන්න.. හැමොටම pm කරලා කියනවා ඒ දේ.. හෙට කියන්න මම කිව්වෙ බොරුද කියලා..
 
Jun 7, 2013
6
2
0
මචන් උබට එළිපිට කියන්න පුළුවන් නම් කියපන්. PM නම් දාන්නේ නෑ..හැංගි හොරා වැඩ මගේ නෑ..
අනික එකම ත්රෙඩ් එක ඇයි දෙපාරක් දාන්නේ..

http://www.elakiri.com/forum/newreply.php?do=postreply&t=1559643
හරි.. හරි.. ඒක වැරදීමකින්නෙ වැටුනෙ.. කවුරුත් මට pm දාන්න ඔනා නැ.. මම pm කරලා කියන්නම්, කට්ටිය වැඩිනම් මම මේ ත්‍රේඩ් එකෙම කියන්නම්.. එතකන් ෆේක් අනන් මනන් නොකියා ඉන්න.. අනික කුනු හර්ප නම් මේකෙ කියන්න එපා.. මම ෆේක් එකකින් ආවෙ, මගේ ආරක්ශාවට.. මේක මම සුදු වැන් එකකින් පටවන තරම් දරුනු දෙයක්.. විඩියො එක්කම දෙන්නම්.. youtube තාම upload වෙනවා.. පලවෙනි වතාවට රාජ්යතාන්ත්‍රික මට්ටමේ රහසක් ෆොරම් සයිට් එකක youtube සමගාමීව එලිවෙන්නෙ.. මේක ලන්කාවෙ ගොඩක් නායකයන්ගේ ඉරනම තීරනය කරයි..
 
udsic

Well-known member
  • Mar 16, 2008
    3,104
    1,036
    113
    හරි.. හරි.. ඒක වැරදීමකින්නෙ වැටුනෙ.. කවුරුත් මට pm දාන්න ඔනා නැ.. මම pm කරලා කියන්නම්, කට්ටිය වැඩිනම් මම මේ ත්‍රේඩ් එකෙම කියන්නම්.. එතකන් ෆේක් අනන් මනන් නොකියා ඉන්න.. අනික කුනු හර්ප නම් මේකෙ කියන්න එපා.. මම ෆේක් එකකින් ආවෙ, මගේ ආරක්ශාවට.. මේක මම සුදු වැන් එකකින් පටවන තරම් දරුනු දෙයක්.. විඩියො එක්කම දෙන්නම්.. youtube තාම upload වෙනවා.. පලවෙනි වතාවට රාජ්යතාන්ත්‍රික මට්ටමේ රහසක් ෆොරම් සයිට් එකක youtube සමගාමීව එලිවෙන්නෙ.. මේක ලන්කාවෙ ගොඩක් නායකයන්ගේ ඉරනම තීරනය කරයි..

    කවුද බන් ෆේක් කතාවක් කිව්වේ...:frown::frown::frown:
    ඔන්න ඕක අගය කර කර ඉන්නේ නැතිව කියනවා නම් කියලා දාහන්..
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    කියපන් මචෝ ඉක්මනට...:yes:
    උබ හැබැයි හෙටත් නැගෙන හිරින් ඉර පායනව වගේ එකක් කියයි ද දැන්නෑ..... :P

    පී.එම් කරපන් බන්. :rofl: