බය වෙන්න එපා ඔකා හෙට තමා ආයෙ එන්නෙ.. ඔය අද දාපු ත්‍රේඩ් එක ප්‍රක්ටිස් ත්‍රේඩ් එකක්.. පෙරුමාලයා හැමදාම ඔහොමයි.. එන්න කලින් දවසෙ බබා වගේ ත්‍රේඩ් එකක් දාලා මාරු වෙනවා, එක පාරක් liana කියලා එකකින් ඇවිත් කෙල්ල වගේ උගෙ මහම්මගෙ පුතාව බැන්දට අවුල් ද කියලා ඇහුවා.. ඊට පස්සෙ මේ ලගදි තව මොකක්ද එකකින් ඇවිත් ආසියාවෙ හිම වැටෙන රටක් ගැන ඇහුවා.. ඔහොම මොඩ ආතල් දීලා පහුවෙනිදට කුනු හර්ප ත්‍රේඩ් දාලා බෞද්දයන්ට බනිනවා සිරාජ් කියන එකත් එක්ක සෙට් වෙලා.. මේකෙ ඉන්නවනෙ.,. ජැම් ජුම් කියලා එකෙකුත්.. මම නම් හිතන්නෙ උන් ඔක්කොම එකෙක්..