ලන්කාවෙ හොදම පෞද්ගලික කවුතුකාගාරය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබට ඒව ඔප්පුවෙලා .ඒත් කාගෙ ගිනුමට ගියාද දන්නෙ නෑ .අනේ මන්ද බුද්දිකයො :lol::lol::lol:
    ආයෙ ගිනුමට ගිය කතා හොයන්ඩ දෙයක් නැ, පැනමා පේපර් ජාත්යන්තරව ආපු එකෙක් එකෙන් අලාපාලු රණවක මාට්ටු උනේ නැද්ද මාට්ටු, මොකද ඒක ස්වාධීන තැනකින් ආව ලියව්ලි රණවක කුඩුවෙ, අනික අවලමේ ගිහින් කොල්ලෙක් හැප්පුව ඇසින් දුටු ශාක්සි හැන් ෆොන් එකේ සිග්නල් වලින් ගත්ත විද්යාත්මක ශාක්සි දෙකම තියෙනව කෙලින්ම රණ්වක කුඩුවෙ.:cool:

    හැරිසන් වී වික්කෙ පාඩුවට කියල රටම දන්නව අනික ගොවිජන මණ්ඩලෙන් අවශ්ය තොර්තුරු ගන්ඩ පුලුවන් රජයේ විගනකාධිපති දෙපාර්තමේන්තුවෙන් හැරිසන් හොරා කියල මාට්ටු උනා.:cool:

    අන්තිම එක වද පොනිල මිනිහ බිලියන් 1.6 මහ බැකුවෙන් හොරා කෑව කියල විගනකාධිපති ශක්ශි තියෙනව,ආයෙ වෙන මොකුත්ම ඔනෙ නැ,කෙලින්ම කුඩුවෙ.කියන්නෙ රජයේ විගනකාධිපති එතනින් එහාට කතා නැ කෙලින්ම බල්ල වගේ කුඩුවට.:cool::cool:
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43

    පැනමා පේපර් වල රනවකගෙ නම තිබ්බ තැන දාපන් මෙතන .කෑ ගහන්නෙ නැතුව :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පැනමා පේපර් වල රනවකගෙ නම තිබ්බ තැන දාපන් මෙතන .කෑ ගහන්නෙ නැතුව :rofl::rofl::rofl:
    රණ්වකගෙ නම තියෙන්ඩ ඔනෙ නැ උගෙ සබාපතිගෙ නම තිබ්බම ඇති,අලාපාලු රණවක විදුලිබල ඇමති කාලෙ සල්ලි දාල තියෙන්නෙ එතකොට විදුලිබල මන්ඩලේ සබාපති පැනමා පේපර් වලින් මාට්ටු උන එකා. ඔය තියෙන්නෙ අපුරුවට සාක්කි ආයෙ දෙකක් නැ කුදලල දානව දෙන්නවම කුඩුවට,

    අනික අවලමේ ගිහින් කොල්ල හප්පපු එක ඒකට එකත් දැනටම ඔප්පු වෙලා තියෙන්නෙ ඇර්ස් නොකෙරුවට.අපේ ආන්ඩුවක් ආව ගමන් කෙලින්ම කුඩුවෙ හා බලපන් නැද්ද කියල උබලගෙ වද &නිල වගේ අවුරුදු 2ක් යනකම් හොරු අල්ලන්වො කිය කියා ඉන්නෙ නැ.:cool::cool:
     
    ඉතින් යකෝ එහෙනම් තොගෙ මහ එකා අර යන යන රටට එන්නෙ අවි ජාවාරම් කාරයෙක් .එතකොට තොගෙ අප්පොච්චත් අවි ජාවාරම් කරාද :rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේ ඉන්නෙ තවත් හෝල්සේල් කටින් බොක දාන එකෙක් :P:P:P
    පොනිලට ඉරාගෙන &ක දිල අනිත් උන් කටෙන් බොක දානවලු උබ වගේ නෙමේබන් අනුන්.:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ඉතින් යකෝ එහෙනම් තොගෙ මහ එකා අර යන යන රටට එන්නෙ අවි ජාවාරම් කාරයෙක් .එතකොට තොගෙ අප්පොච්චත් අවි ජාවාරම් කරාද :rofl::rofl::rofl::rofl:
    ඔය ආයෙ කියනව අවි ජාවාරම් කරානම් නිතිය කියාත්මක කරපියකො මොනවද ඔයි බලු වීමේ සිමාවක් තියාගනින්,:lol::lol::lol::lol: ඔය කියන එකාම ලගදි නිවට සිරාව හම්බෙලා තිබ්බ සිරත් කුඩුවට දාමු මිනිහත් අවි ජාවාරම් කරනව ඇති.:yes:
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    ඔය ආයෙ කියනව අවි ජාවාරම් කරානම් නිතිය කියාත්මක කරපියකො මොනවද ඔයි බලු වීමේ සිමාවක් තියාගනින්,:lol::lol::lol::lol: ඔය කියන එකාම ලගදි නිවට සිරාව හම්බෙලා තිබ්බ සිරත් කුඩුවට දාමු මිනිහත් අවි ජාවාරම් කරනව ඇති.:yes:

    ඉතින් තෝ කියන ඒවටත් දාපු පැමිනිලි පෙන්නපන්කො ක්‍රියාත්මක වෙන්නෙ නෑ කිය කිය උඩ පනින්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉතින් තෝ කියන ඒවටත් දාපු පැමිනිලි පෙන්නපන්කො ක්‍රියාත්මක වෙන්නෙ නෑ කිය කිය උඩ පනින්නෙ
    දැන් රාජපක්ශලගෙ දූශන හොයන කාලෙ . මෙන්නෙ වද &න්නයට බලේ හම්බෙලා තියෙනව හොරු අල්ලන්ඩ, දැන් තියෙන්නෙ හොරකමක් වචාවක් දූශනයක් වෙලා නම් අල්ලන්ඩ. පස්සෙ ආයෙ කුරු කුරු ගාන්ඩ එපා අපි ආවම අල්ලනෙ රනිල්ගෙ කාලෙ වචා දුශන දැනටමත් 3 කට බඩු හරි නම් තුනත් කියුවනෙ ආයෙ කතා දෙකක් නැ වැලිකඩ.කොහොමද වද පොනිලග කුඩුවෙ ඉද්දි බල්ල වගේ හිර කාරන්ට කියල හිතේ හැටියට ඉරා ගන්ඩ පුලුවන් පොනිලට.:lol::lol:
     
    Last edited:

    උබලට ඉතින් එන්න නෙමෙයි ආයෙ ලොක්කත් එක්කම වල පල්ලට තමයි . බලපන් තව උපරිම අවුරුද්දයි .හිරකූඩුවෙ වලපල්ලට යන්නෙ :rofl::rofl::rofl:
     
    හොයන හින්න්ද තමා පොන්ස් එකෙක්ගෙ වැඩ තහනම් වෙලා දවසගානෙ FCID යන්නෙ .උබ හිතුවෙ ගිහින් ඇතුලෙ පාටි දානව කියලද .හොරට නේවි එකට ගිය එකා .:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබලට ඉතින් එන්න නෙමෙයි ආයෙ ලොක්කත් එක්කම වල පල්ලට තමයි . බලපන් තව උපරිම අවුරුද්දයි .හිරකූඩුවෙ වලපල්ලට යන්නෙ :rofl::rofl::rofl:
    හොයන හින්න්ද තමා පොන්ස් එකෙක්ගෙ වැඩ තහනම් වෙලා දවසගානෙ FCID යන්නෙ .උබ හිතුවෙ ගිහින් ඇතුලෙ පාටි දානව කියලද .හොරට නේවි එකට ගිය එකා .

    ආ තව අවුරුද්දක් යද්දි මහින්ද කෙසේ වෙතත් පොනිලනම් කුඩුවෙ ඉන්ඩ බැරි කමක් නැ මේ යන විදිහට රටේම කඩ කාරයො කවද්දෙ කඩේ වහල පාරට බැස්සෙ මහින්දගෙ නෙමේ චන්දිකාගෙනෙමේ විජේතුගගෙ නෙමේ ප්‍රේමදාසගෙ කාලෙවත් මෙහෙම දෙයක් උනේ නැ. රටෙන්ම ප්‍රබල විරොදයක් තියෙනව තව ටිකායි. :yes::yes:
    කියුවොත් කියන්නෙ කෙප්පයක් කොහෙද ඌ හොරට නේවි එකට ගියෙ එහෙම නඩුවක් නැ නිකන් බොරු කියන්ඩ එපා උබලගෙ වද පොනිල් වගෙ.උගෙ විතරද වැඩ තහනම් උනේ හරි අපි බලමුකො මාසෙන් ඇප දුන්න එකාට විරුද්දව නඩු අහන වීදිහ.:cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    skymicro;20371277[SIZE=3 said:
    ][/SIZE]උසි උසි :lol::lol::lol: අදත් එරෝසන් ලිදේ වගේ . ටොයෝට කොම්පැනියට ලන්කාවෙන් කෑලි යැව්වෙ නැතෙයි ලගදි :P:P
    තවත් වද පොන්ලගෙ ගල් කොල්ලෙක් ඇවිත්. :baffled:
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    ආ තව අවුරුද්දක් යද්දි මහින්ද කෙසේ වෙතත් පොනිලනම් කුඩුවෙ ඉන්ඩ බැරි කමක් නැ මේ යන විදිහට රටේම කඩ කාරයො කවද්දෙ කඩේ වහල පාරට බැස්සෙ මහින්දගෙ නෙමේ චන්දිකාගෙනෙමේ විජේතුගගෙ නෙමේ ප්‍රේමදාසගෙ කාලෙවත් මෙහෙම දෙයක් උනේ නැ. රටෙන්ම ප්‍රබල විරොදයක් තියෙනව තව ටිකායි. :yes::yes:
    කියුවොත් කියන්නෙ කෙප්පයක් කොහෙද ඌ හොරට නේවි එකට ගියෙ එහෙම නඩුවක් නැ නිකන් බොරු කියන්ඩ එපා උබලගෙ වද පොනිල් වගෙ.උගෙ විතරද වැඩ තහනම් උනේ හරි අපි බලමුකො මාසෙන් ඇප දුන්න එකාට විරුද්දව නඩු අහන වීදිහ.:cool::cool:

    අප්පොච්චි පාරට බැස්සම වෙඩි තියනවනෙ යකෝ .දැන් එහෙම නැති නිසානෙ බය නැතුව විරෝධය දක්වන්නෙ . මිනී මරුව කීදෙනෙක් මැරුවද :baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :D:D:Dකේන්ති ගියාද උයාට අනී . උයා අලුතෙන් ටොයොට එකට මොනාද යවන්නෙ අනී :lol::lol::lol:
    අදාල පවසපන් බන්, ගොනා කියල ඔප්පු කරන්නෙ නැතුව,දැන් මොකො උබලගෙ වද *න්නය බිලියන 1,6 හොරා කාල සතුටුද?? :baffled: