ආයෙ ගිනුමට ගිය කතා හොයන්ඩ දෙයක් නැ, පැනමා පේපර් ජාත්‍යන්තරව ආපු එකෙක් එකෙන් අලාපාලු රණවක මාට්ටු උනේ නැද්ද මාට්ටු, මොකද ඒක ස්වාධීන තැනකින් ආව ලියව්ලි රණවක කුඩුවෙ, අනික අවලමේ ගිහින් කොල්ලෙක් හැප්පුව ඇසින් දුටු ශාක්සි හැන් ෆොන් එකේ සිග්නල් වලින් ගත්ත විද්‍යාත්මක ශාක්සි දෙකම තියෙනව කෙලින්ම රණ්වක කුඩුවෙ.උබට ඒව ඔප්පුවෙලා .ඒත් කාගෙ ගිනුමට ගියාද දන්නෙ නෑ .අනේ මන්ද බුද්දිකයො![]()

හැරිසන් වී වික්කෙ පාඩුවට කියල රටම දන්නව අනික ගොවිජන මණ්ඩලෙන් අවශ්‍ය තොර්තුරු ගන්ඩ පුලුවන් රජයේ විගනකාධිපති දෙපාර්තමේන්තුවෙන් හැරිසන් හොරා කියල මාට්ටු උනා.

අන්තිම එක වද පොනිල මිනිහ බිලියන් 1.6 මහ බැකුවෙන් හොරා කෑව කියල විගනකාධිපති ශක්ශි තියෙනව,ආයෙ වෙන මොකුත්ම ඔනෙ නැ,කෙලින්ම කුඩුවෙ.කියන්නෙ රජයේ විගනකාධිපති එතනින් එහාට කතා නැ කෙලින්ම බල්ල වගේ කුඩුවට.








