ලන්කාවේ කෙල්ලෝ නටනවා

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
සිංහලු මොන විදිහට ඇන්දත්,මොන විදිහට නැටුවත්,මොන විදිහට පොෂ් වෙන්න හැදුවත් අර ගොඩේ පාට යවන්න බැහැ බං..:lol:ඊට වඩා හොදා සාමාන්‍ය විදිහටම ඉන්නවා..:D

lesatama kiyala thiyenawa 10+ :)
 
Aug 12, 2012
4,169
652
0
සිංහලු මොන විදිහට ඇන්දත්,මොන විදිහට නැටුවත්,මොන විදිහට පොෂ් වෙන්න හැදුවත් අර ගොඩේ පාට යවන්න බැහැ බං..:lol:ඊට වඩා හොදා සාමාන්‍ය විදිහටම ඉන්නවා..:D

:lol:
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සිංහල ජාහ්ටිය තමයි ලෝකේ ඉන්න කැතම ජාතිය... :yes: බස් එකේ යදි එහෙම එපා වෙනව විරුපි සින්හලුන්න්ව දැකල...:)
    ඉයා බන් මෙ ප්‍රකාශය තරයෙ හෙලා දකිනවා පත් කරපියව් කොමිටියක් :lol: අපෙයි ඉන්දියන් ,පක්කො ,බන්ගලි එකම මුනවල් ටිකක් බන් කරන්න දෙයක් නැ කරුමෙ තමා :lol:
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Ela ela video eka.... Meke badapu vayasaka hුththalata thada vela... E kello kohoma hitiyath ubalatA mokada ban... Hitan novi idapanla
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    adooh patta moves tika...oya wage dance karanna uganwana than lankawe thiyena than gana wisthara mata kiyapanko machnla
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    සිංහලු මොන විදිහට ඇන්දත්,මොන විදිහට නැටුවත්,මොන විදිහට පොෂ් වෙන්න හැදුවත් අර ගොඩේ පාට යවන්න බැහැ බං..:lol:ඊට වඩා හොදා සාමාන්‍ය විදිහටම ඉන්නවා..:D

    ow machan. polawe paya gahala inna one.
    boru posh one na:yes:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ආඩමබරයි ප්‍රීතියි මහත් අභිමානයක් දැනෙනව සිංහලේ දූවරු ගැන
    මේකයි හසන්ත මහත්තයො අපි පතන සිංහලේ
    අපි ආරක්ශා කොරන්න ඕන සිංහලේ පරම්පරාව
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: neyohk

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලැටින් ඩාන්ස් කරන්න ලොකු ජවයක් ඕන. ලංකාවෙ කෙල්ලන්ට ඒකට ඕන තරම් ශක්තිය හොදටම මදි. අනිත් එක හොදට flexible වෙන්න ඕන. ලංකාවෙ කෙල්ලන්ට මේ එකක්වත් නෑ. feminine කියන දේ ලංකාවෙ කෙල්ලන්ගෙ හොදට මදි. ඉතිං ස්ත්‍රී ලාලිත්‍ය මතු කරන්න අමාරුයි.
     
    • Like
    Reactions: neyohk

    Albat

    Member
    Jul 17, 2012
    96
    13
    0
    මම දෙකක් දාගත්තු දවසට මීට වඩා හොදට නටනවා සරම කරේ දාගෙන :lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සොහොන;19611739 said:
    ඉයා බන් මෙ ප්‍රකාශය තරයෙ හෙලා දකිනවා පත් කරපියව් කොමිටියක් :lol: අපෙයි ඉන්දියන් ,පක්කො ,බන්ගලි එකම මුනවල් ටිකක් බන් කරන්න දෙයක් නැ කරුමෙ තමා :lol:

    අපිට වඩා නම් උන් හොදයි බන්....:lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,278
    32,007
    113
    කාටද රිදුනේ? යකෝ හම්බ ගෑණු වගේ ඉන්න කියල නෙමේ. මම කියන්නෙ විලි වැහෙන්න ඇඳුම් ඇඳපන් කියල. රෙප් කපන එවුන්ට හැමදාම කියනවා නම දාල කපපං වැදගත් විදියට. බෑ උපන් ගතිය යවන්න බැහැ. :P

    Capture.png
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113
    වීඩියො එකේ හැටි වැරැද්දක් පේන්නෙ නැහැ. මේ වගේ දේකටවත් කැමති නැති උන් අරාබියට තොලොංචිවෙලා ගියොත් මොකද?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කාටද රිදුනේ? යකෝ හම්බ ගෑණු වගේ ඉන්න කියල නෙමේ. මම කියන්නෙ විලි වැහෙන්න ඇඳුම් ඇඳපන් කියල. රෙප් කපන එවුන්ට හැමදාම කියනවා නම දාල කපපං වැදගත් විදියට. බෑ උපන් ගතිය යවන්න බැහැ. :P

    Capture.png
    ඔය නැටුම් නටනකොට ඇග පේන්න තමා අදින්නෙ. ඒත් ඉතිං ඒකට හොද ඇගක් තියෙන්න ඕන කෙල්ලන්ට. ලංකාවෙ උන්ට හරියන්නෙ නෑ ඔහොම අදින එක.