ලන්කාවේ කෝටි 2,3 දීලා අපාර්ට්මන්ට් ගන්නේ ඇයි?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    අනික තමයි මටනන් ඔය සම්පත් කොහොම බෙදී ගියත් කමක් නෑ තනි තනියෙන් ගත්තම මිනිස්සුන්ගෙ ආදායම සහ quality of life වැඩිවෙනවනන්. at the end of the day ඒකයි වටින්නෙ. මගෙ අදහස විතරයි.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    lankawa equal naha kiyalane kiyanne.. ehenam USA balapan. Lankawa godak hondai e athin.. lankawe hingannatath samanyen kaala andala inna puluwan.
    godak rata wala duppath nam marenna thama wenne... winter ekata godak minissu marenawa kanna nathuwa inna thanak nathuwa..
    lankawe wage labeta jeewath wenne baha.. hama dema godak ganan

    n84yNLR.jpg
    ඒක විතරක්ම නොවෙන්න තමා CPI, සහ අනෙක් එකත් දැම්මෙ. US ගැන තර්කයක් නෑ, ඒක මම හොඳ ආදර්ශමත් රටක් විදියට දකින්නෙ නෑ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    එහෙම යන්නෙ නැත්තෙ මොකද තමන්ගෙ බිස්නස්/වෙල්ත් /නෙට්වර්ක් මෙහේ බේස් වෙලානෙ තියෙන්නෙ .
    ඉතින් සල්ලි අරගෙන වෙන රටකට ගියා කියලා .ආයෙත් ඒ ගොඩනගපු දේවල් 0 ඉදලා පටන් ගන්න ඕනෙ. දවසෙන් දෙකෙන් කරන්න පුලුවන් දේවල් නෙමෙයි . අනෙක සල්ලි කාරයෙක් වෙන්න 80% විතර ලක් එක බලපාන්නෙ . මහන්සිය , දැනුම ඕනේ . ඒත් මහන්සි වෙන දැනුම තියෙන හැමෝම පොහොසත් වෙන්නෙ නැනෙ.
    පිට රට ගියා කියලා මෙහේ තියෙන ලෙගසි එක ආයෙත් ගන්න බැහැ .
    දැන් ගොඩක් අය සෙකන්ඩ් පාස්පෝට් එකක් ගන්නවා .ඉමෙර්ජන්සි එකකදි යන්න වෙන තැනක් ඔය රිච් අයට තියෙනවා .
     
    • Love
    • Like
    Reactions: Kolama and raman2

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,185
    13,899
    113
    පෘථිවිය
    ලංකාවේ ඉඩම් නීති අලුත් වෙලා නැහැ.
    එතකොට ඔය අපාර්ට්මන්ට් ගත්තට නීතිමය දෙයක් වෙලා නැහැ.

    ගන්න කලින් හොඳට හිතන්න

    ලංකාවේ තියෙන්නේ බිම් ඉඩම් නීතියක් විතරයි
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    අනික තමයි මටනන් ඔය සම්පත් කොහොම බෙදී ගියත් කමක් නෑ තනි තනියෙන් ගත්තම මිනිස්සුන්ගෙ ආදායම සහ quality of life වැඩිවෙනවනන්. at the end of the day ඒකයි වටින්නෙ. මගෙ අදහස විතරයි.

    මේ කතාවට මම එකඟයි. බෙදී යාම අනිවාර්යයෙන්ම සමාන වෙන්නෙත් නෑ වෙන්න ඕනත් නෑ. හැබැයි විනිවිදභාවයක්, සාධාරණත්වයක් තියෙන්න ඕන. රටේ පවත්නා නීතියට යටත් වෙන්න ඕන.

    ලංකාවේ වාර්ශික ඒකපුද්ගල ආදායම ~4000USD කිව්වට මචන්, ඕක තේරුමක් නැති අංකයක්නේ බෙදීයාමේ විෂමතාවය වෙනස් නිසා. උදා, ආදායමෙන් 40% ඉහලම 10% ප්‍රමාණයක් නේ ගන්නෙ. එහෙම ගත්තාම රටේ බහුතරයකට quality of lie එකක් වෙනුවෙන් තමන්ගෙ ආදායම මදි. ඒ වගේම හැමෝගෙම බදු මුදල් වලින් රාජ්‍යය මගින් පොදුවේ දියුණු කරන්න ඕන දේවලුත් වෙන්නේ නෑ, බැරි කමට නෙමේ හොරකමට. ඉතින් හොඳ ප්‍රවාහණ පද්ධතියක්, කොළඹින් පිටට රට ව්‍යාප්ත වීම, නිවාස වගේ ගැටලු එකතු උනාම අපේ තරුණ පරපුර පුුදුම අසරණයි. ඉගෙන ගත්ත එකෙක්ට උනත් බොහෝ විට කොළඹ නේ අලුත් රැකියා අවස්ථා පවා තියෙන්නෙ. ඉතින් ප්‍රවාහණ ගැටලු නිසා නිරෝගී මනසින් දිනපතා එන්න යන්නත් බෑ. එහෙම කියලා තාවකාලිකව රැඳුනු ගමන් ජීවිතේ නීරසයි. වාහන ගන්න බෑ, ජීවිත කාලෙකට ණය වෙලා ආපහු මානසිකව පීඩාවක්, කොළඹ පදිංචි වෙන්න ගියොත් එක්කො කරන්නම බෑ, මිල අධිකයි, නිවාස ඉඩම්. ඒත් එක්කම ආපහු පීඩාව. කොහොම හරි ලමයි ඉන්න කාලෙක ඇවිදික මලකඳන් වගේ ඉස්කෝල ගානේ, පංති ගානේ. මොකක්ද බන මේ ජීවිතේ.

    දැන් බොරුවට කට්ටිය එන්න එපා තමන් අර උඩ 10% වලට අයිති වගේ පෙන්නගෙන. :D
     
    • Like
    Reactions: shenat

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Monawa tibbath wedak ne living condition eka poor nam. lankawe living condition eka nam very poor. ehema kiyanne me rata wada aul ratwal godar tiyenne puluwan. habei hoda ratwaluth tiyanwa. Man nam hitanne eka tamas one kiyala. kochara salli tibbath wedak ne tamanta nidahase pare behala park eheka baya natuwa one welawaka awideinna berinm. ea wagema wahanayak drive karangena yanne be. kadekata giyath ehema. shopping mall tiyenne tikai keet super luxury shop ne. hamdeéma cheap wage gatiyak enwa. elawalu hal wage ewata jara vidiyat thel gahanwa ewata pramitiyak ne. china wagema tama. kawadahari me ratatath wenne
     
    ඕක හැම රටේම එහෙමයි . අනෙක පොහොසත් අය තමයි අඩුවෙන්ම ටැක්ස් ගෙවන්නෙ . කරන්න දෙයක් ඇහැ බන් . ඒක නිසා තමයි ඔය ඔයා කියන විදියට අපේ පන්තිවල මිනිස්සු වෙන රටකට යන්නෙ ඒ අයට අර 10% වගේ නෙමෙයි මෙහේ අමාරුයි .
    මෙතන මාතෘකාව උනෙත් ඇටි පොහොසත් අය ලන්කාව දාල යන්නෙ නැති එකනෙ .
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103

    Ow, Lankawe salli nathan hoya gannath bari nam rata yana eke hondai, namuth salli thiyanawa nam lankawa eeta hondai kiyana ekai point eka...

    kohomath mulu ratema minissunge jeewane thathwe usas karanna lankawa, thiya USA, UK wath mahansi wenne naha.
    ehema karanna puulwan population adu, resources wadi ratawal kihipaketa witharai..
    ewath bohoma tika kalayai.. eeta passe ewath anik ratawal wage wenawa..
     
    • Like
    Reactions: sakuntha1996

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    Monawa tibbath wedak ne living condition eka poor nam. lankawe living condition eka nam very poor. ehema kiyanne me rata wada aul ratwal godar tiyenne puluwan. habei hoda ratwaluth tiyanwa. Man nam hitanne eka tamas one kiyala. kochara salli tibbath wedak ne tamanta nidahase pare behala park eheka baya natuwa one welawaka awideinna berinm. ea wagema wahanayak drive karangena yanne be. kadekata giyath ehema. shopping mall tiyenne tikai keet super luxury shop ne. hamdeéma cheap wage gatiyak enwa. elawalu hal wage ewata jara vidiyat thel gahanwa ewata pramitiyak ne. china wagema tama. kawadahari me ratatath wenne
    wena rata wala gang innawa pare umbata gahala, umbawa sudda karala ganitath arala yana.. car ussanawa, gewal bindinawa..
    human rights nisa policiyath neethiyen witharai action ganne..

    owa lankawe salli nathi pahala madyama panthiye indala rata giya un kiyana kathaa ban... lankawe ona tharam luxury dewal ganna kada thiyanawa.. luxury food, caviar, rolex watch, Bentley car ona deyak..
    ona nam dubai gihin loke kohewath nathi dewal tax nathuwa aran enna puluwan..

    thel gahapu elawalu haal kanne umbata salli nathi nisa ban, organic thiyanawa salli thiyana unta.. uyala gedatta deliver karanawa..

    lankawe luxury jeewitha gatha karapu nathi un rata giyama hithanne lankawema thiyenne unge town eke thibba dewal witharai kiyala...
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Ow, Lankawe salli nathan hoya gannath bari nam rata yana eke hondai, namuth salli thiyanawa nam lankawa eeta hondai kiyana ekai point eka...

    kohomath mulu ratema minissunge jeewane thathwe usas karanna lankawa, thiya USA, UK wath mahansi wenne naha.
    ehema karanna puulwan population adu, resources wadi ratawal kihipaketa witharai..
    ewath bohoma tika kalayai.. eeta passe ewath anik ratawal wage wenawa..
    ඔව් කවදවත් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි ඒක . ඔය සමාජවාදේ අසාර්ත උනෙත් ඒක නිසානෙ . සල්ලි නැත්නම් 20 ගනන් වල මුල් හරියෙ මහන්සි වෙලා ඉගෙන ගෙන , රට යන එක තමයි හොදම දෙ, හැබැයි ඩිමාන්ඩ් එකක් තියෙන දෙයක් ඉගෙන ගන්න ඕනේ .එහෙම අවුරුදු 5 ක් වගේ ඉදලා මෙහේ බිස්නස් එකක් පටන් ගන්න එක තමයි හොදම දේ . මම දන්න අය ඉන්නවා යුරෝප් රටවල ජොබ් කරලා මෙහේට අවිත් ඒ අරවලට මෙහේ දේවල් එක්ස්පොර්ර්ට් කරන අය .
    ගොඩක් ය ඕක තේරුම් ගන්නෙ නැහැ බලන් ඉන්නෙ දියසෙන් කුමාරය ඇවිත් හැමෝම ගොඩ දානකල් .
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    wena rata wala gang innawa pare umbata gahala, umbawa sudda karala ganitath arala yana.. car ussanawa, gewal bindinawa..
    human rights nisa policiyath neethiyen witharai action ganne..

    owa lankawe salli nathi pahala madyama panthiye indala rata giya un kiyana kathaa ban... lankawe ona tharam luxury dewal ganna kada thiyanawa.. luxury food, caviar, rolex watch, Bentley car ona deyak..
    ona nam dubai gihin loke kohewath nathi dewal tax nathuwa aran enna puluwan..

    thel gahapu elawalu haal kanne umbata salli nathi nisa ban, organic thiyanawa salli thiyana unta.. uyala gedatta deliver karanawa..

    lankawe luxury jeewitha gatha karapu nathi un rata giyama hithanne lankawema thiyenne unge town eke thibba dewal witharai kiyala...
    ea uba danna ratwala ehem unata api dann ratwal tiyanwa godak wenas. Ubala hitana vidaya dakkama welawaka paw kiylath hitenawa. lide inna gumbo wage tama.. loke gana danna kochara poddada ? 😂😂😂 salli tiyana nisa tamai ban hoda living condtion hoyanne netnam mona living condition da ubala wage eunta ehema wenna ati.. lankwa madi kohara salli tibbath sport car gewal wathu... life style hoda ratakata gihin inna tarama gatiyak ne. luxury rich life kiyanne mokada kiala ubalt terum karala denna amarui... boru kiyanna one łaskawe minissunge nugath attidude dakkama hena appriyawak enawa lankaweth rich minissunta inna puluwan wenama pattak hadala ea paktta dupatha moada minissunta enne nati karana puluwanap nam anna edata hodri kiyanna puluwan. duppath minissu ekka jivath wena eka lesi ne.
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    ea uba danna ratwala ehem unata api dann ratwal tiyanwa godak wenas. Ubala hitana vidaya dakkama welawaka paw kiylath hitenawa. lide inna gumbo wage tama.. loke gana danna kochara poddada ? 😂😂😂 salli tiyana nisa tamai ban hoda living condtion hoyanne netnam mona living condition da ubala wage eunta ehema wenna ati.. lankwa madi kohara salli tibbath sport car gewal wathu... life style hoda ratakata gihin inna tarama gatiyak ne. luxury rich life kiyanne mokada kiala ubalt terum karala denna amarui...
    salli nathi nisa rata gihin dan eka thama luxury life eka kiyala hithan inna umbata mage winadiyaka nishabtha thawaya.. :rofl:
     
    • Haha
    Reactions: asylum

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    salli nathi nisa rata gihin dan eka thama luxury life eka kiyala hithan inna umbata mage winadiyaka nishabtha thawaya.. :rofl:
    ubata mokahari mole aulak tiyanwada netnam jalousy eka wedi welada. ? lankawe tipica atitidude tamanta wada udin eken innwata kamati ne ehem hitiyath ea minihawa baldu karanwa. LOL .. adu kule manasikatwaya. yako minissu rata Yanne hama welema job hoyagena neme ... uba wage duppath eunta ewa ternene. Salli tiyana miniha eka rataka inne ne ban.. godak welawata ehema inna uwamanwakuth ne.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    මේ කතාවට මම එකඟයි. බෙදී යාම අනිවාර්යයෙන්ම සමාන වෙන්නෙත් නෑ වෙන්න ඕනත් නෑ. හැබැයි විනිවිදභාවයක්, සාධාරණත්වයක් තියෙන්න ඕන. රටේ පවත්නා නීතියට යටත් වෙන්න ඕන.

    ලංකාවේ වාර්ශික ඒකපුද්ගල ආදායම ~4000USD කිව්වට මචන්, ඕක තේරුමක් නැති අංකයක්නේ බෙදීයාමේ විෂමතාවය වෙනස් නිසා. උදා, ආදායමෙන් 40% ඉහලම 10% ප්‍රමාණයක් නේ ගන්නෙ. එහෙම ගත්තාම රටේ බහුතරයකට quality of lie එකක් වෙනුවෙන් තමන්ගෙ ආදායම මදි. ඒ වගේම හැමෝගෙම බදු මුදල් වලින් රාජ්‍යය මගින් පොදුවේ දියුණු කරන්න ඕන දේවලුත් වෙන්නේ නෑ, බැරි කමට නෙමේ හොරකමට. ඉතින් හොඳ ප්‍රවාහණ පද්ධතියක්, කොළඹින් පිටට රට ව්‍යාප්ත වීම, නිවාස වගේ ගැටලු එකතු උනාම අපේ තරුණ පරපුර පුුදුම අසරණයි. ඉගෙන ගත්ත එකෙක්ට උනත් බොහෝ විට කොළඹ නේ අලුත් රැකියා අවස්ථා පවා තියෙන්නෙ. ඉතින් ප්‍රවාහණ ගැටලු නිසා නිරෝගී මනසින් දිනපතා එන්න යන්නත් බෑ. එහෙම කියලා තාවකාලිකව රැඳුනු ගමන් ජීවිතේ නීරසයි. වාහන ගන්න බෑ, ජීවිත කාලෙකට ණය වෙලා ආපහු මානසිකව පීඩාවක්, කොළඹ පදිංචි වෙන්න ගියොත් එක්කො කරන්නම බෑ, මිල අධිකයි, නිවාස ඉඩම්. ඒත් එක්කම ආපහු පීඩාව. කොහොම හරි ලමයි ඉන්න කාලෙක ඇවිදික මලකඳන් වගේ ඉස්කෝල ගානේ, පංති ගානේ. මොකක්ද බන මේ ජීවිතේ.

    දැන් බොරුවට කට්ටිය එන්න එපා තමන් අර උඩ 10% වලට අයිති වගේ පෙන්නගෙන. :D
    ඕක පොඩ්ඩක් ආකල්ප වලත් අවුලක් බන් මට හිතෙන්නෙ. ධනවාදී ආර්ථිකයක් ඇතුලෙ සතුටින් ඉන්න පුලුවන් සල්ලි වලට වඩා වටින්නෙ සතුට කියල තේරුම් ගත්ත උන්ට විතරයි. දැන් බලපන් ඔය කොත්තු බාස් කෙනෙක් මාසෙකට ලක්ෂෙකට අඩුවෙන් වැඩ කරන් නෑ. ඒ උනාට උන් බහුතරයකගෙ life එච්චර හොද නෑ.

    අනික පට්ට සල්ලිකාරයොත් ඉන්න ඕනෙ. නැත්තන් මිනිස් සංහතියක් විදිහට අපේ දියුණුවක් වෙන් නෑ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,883
    113
    Homagama
    සමහරු බැනලා තියනවා අපාර්ට්මන්ට් ගන්නේ ලොකෙට පෙන්න, වැඩක් නැති දෙයක් ගානට දාලා.

    නමුත්⁣ මේ දුපත් රටේ සිමිත ඉඩම් ප්‍රශ්නයට එකම විසදුම අපාර්ට්මන්ට් සංස්කෘතිය තමායි. ඒක අපි ප්‍රවර්ධනය කල යුතුම දෙයක්.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    ubata mokahari mole aulak tiyanwada netnam jalousy eka wedi welada. ? lankawe tipica atitidude tamanta wada udin eken innwata kamati ne ehem hitiyath ea minihawa baldu karanwa. LOL .. adu kule manasikatwaya. yako minissu rata Yanne hama welema job hoyagena neme ... uba wage duppath eunta ewa ternene. Salli tiyana miniha eka rataka inne ne ban.. godak welawata ehema inna uwamanwakuth ne.
    rata gihin wada karana umbata jealousy wenna mama? umba paw ban.. ;)
    umba hithanawata wada godak dura gihin anik minissu inne bro.
    https://elakiri.com/threads/dual-citizen-ගන්නද-එපාද.1964106/
     
    • Like
    Reactions: asylum

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    LOL ridenne ai ban ubata oka loku deyak unta mata nam Nikon sunbath adagahuwath Yanne ne. US , canada wage ratwal mage ballekwat ganan gane.
    USA, Canada, Australia umbe ballek wath ganan ganne nahane.. ehenam umba inna rata kiyapanko balanna.. :rofl:
    jealousy + ridila kiyala penawa... :rofl:
     
    Last edited: